එහෙමත් එකෙක් තමා නේ හරියට මැනේජ් කරගෙන තියෙන්නේ. නැත්තං තිබ්බටත් එහා ගිහිං නැවතිලා තියෙන්නේ.
පොලිටිකලි ගන්න එපා
එහෙමත් එකෙක් තමා නේ හරියට මැනේජ් කරගෙන තියෙන්නේ. නැත්තං තිබ්බටත් එහා ගිහිං නැවතිලා තියෙන්නේ.
පොලිටිකලි ගන්න එපා
එහෙමත් එකෙක් තමා නේ හරියට මැනේජ් කරගෙන තියෙන්නේ. නැත්තං තිබ්බටත් එහා ගිහිං නැවතිලා තියෙන්නේ.
පොලිටිකලි ගන්න එපා
උන්ටත් වගේ උන්ගෙ ලමයි, පවුලේ උන් රඟල කන සීන් වැඩි. ටික්ටොක් පැත්තෙ ගිහින් බලපන් සල්ලි තියෙන උන්ගෙ ලමයි කීයක් සල්ලි උන් හම්බ කලා වගේ රඟනවද කියලා.ඒකපාරටම සල්ලි ගොඩක් මිනිහෙක්ට හම්බ උනාම උමතු වෙනව, උඬ.ඟු වෙනව ... They feel entitled.. බහුතරයක් මූල්‍ය සාක්ෂරතාව තිබ්බෙ නැතොත් කෙටි කාලෙකින් සේරම නාස්ති කර ගන්නව ... ජීවිතේ අත් දැකල නැති උංගෙ ලෝකෙ සැප යැයි සලකන භෞතික සැප වෙනුවෙන් වියදම් කරනව ... අන්තිමට බංකොලොත් තත්වෙටම යනව
රුපියලෙන් රුපියල එකතු කරල මැච් එකක් ගහන මිනිහ great වෙන්නෙ එකයි ... උන් දන්නව සල්ලි මැච් එක ගහන්න .... ලෝකෙ ධනවතුන් ගොඩක් එහෙම උන් .... එක රැයින් ලොකු ධනයක් හම්බ වෙලා එක manage කරන් ලස්සනට මූල්‍යමය දියුණුව දීර්ඝකාලීනව අයත් කරගත් මිනිස්සු ඉන්නෙ ටිකයි .....
පොඩි තැන ඉඳාල ලොකු උන උන් මාරෙටම කපනව උන් ආපු level එකට ... ඇයි උන්ගෙ මාන්නයත් හෙනටම වැඩි වෙනව .... මම ගොඩක් කතා අහල තියනව ඒව කිරියෙම ... බොහෝ විට පරම්පරාගත සල්ලි තියන උන්ට නැති ලයින් උන් දෙන්න ගන්නව .... මම මෙ පොර ටෝක් දිල කියව්වට කවදහරි අපිත්, මේක කියවන උඹත් එහෙම කැරියෙක් වෙන්න පුලුවන් තව එකෙක්ට .... අනෙ මන්ද ජාන වල ඖලක් වෙන්න ඇති අපෙ ....උන්ටත් වගේ උන්ගෙ ලමයි, පවුලේ උන් රඟල කන සීන් වැඩි. ටික්ටොක් පැත්තෙ ගිහින් බලපන් සල්ලි තියෙන උන්ගෙ ලමයි කීයක් සල්ලි උන් හම්බ කලා වගේ රඟනවද කියලා.
උඹේ පවුලේ පසුබිම අනුව වෙනස්වෙන්වා බන්.පොඩි තැන ඉඳාල ලොකු උන උන් මාරෙටම කපනව උන් ආපු level එකට ... ඇයි උන්ගෙ මාන්නයත් හෙනටම වැඩි වෙනව .... මම ගොඩක් කතා අහල තියනව ඒව කිරියෙම ... බොහෝ විට පරම්පරාගත සල්ලි තියන උන්ට නැති ලයින් උන් දෙන්න ගන්නව .... මම මෙ පොර ටෝක් දිල කියව්වට කවදහරි අපිත්, මේක කියවන උඹත් එහෙම කැරියෙක් වෙන්න පුලුවන් තව එකෙක්ට .... අනෙ මන්ද ජාන වල ඖලක් වෙන්න ඇති අපෙ ....
ලොකු උන් අතරෙ කැපිල්ල අඩුයි මොකද උන්ගෙ සල්ලි එක්ක හැදුන වටිනාකමක් කනෙක්ෂන් තියෙනව. පොඩි මිනිහ උනත් හෙනම රෙස්පක්ට් එකක්නෙ තියෙන්නෙ තියෙන එකාට. ඒ හින්ද උන් හිතන්නෙ දුප්පතාගෙ හිත හොදයි ගම සුන්දරයි ඔහොම කතා.පොඩි තැන ඉඳාල ලොකු උන උන් මාරෙටම කපනව උන් ආපු level එකට ... ඇයි උන්ගෙ මාන්නයත් හෙනටම වැඩි වෙනව .... මම ගොඩක් කතා අහල තියනව ඒව කිරියෙම ... බොහෝ විට පරම්පරාගත සල්ලි තියන උන්ට නැති ලයින් උන් දෙන්න ගන්නව .... මම මෙ පොර ටෝක් දිල කියව්වට කවදහරි අපිත්, මේක කියවන උඹත් එහෙම කැරියෙක් වෙන්න පුලුවන් තව එකෙක්ට .... අනෙ මන්ද ජාන වල ඖලක් වෙන්න ඇති අපෙ ....
ලක්ෂෙන් කෙලින්න පුලුවන් පිස්සු මොනවද බංකලුනුත් කිරියේ මේ ගැන ත්‍රෙඩ් එකක් ගිය.. සමහර අය දාල තිබ්බේ ලොතරයියෙන් අදුන වගේ හා පහළොස් ගුණයක් ඒ සල්ලි ටික හරියට ආයෝජනය කරලා ගොඩ ගියපු අය ඉන්නවා කියල...
කොහොමත් අපිට උනත් එක පාරටම ලොකු ගානක් අතට අවම කරන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද තේරෙන්නේ නැනේ... වැඩිය ඕනි නෑ , එක පාරටම ලක්ෂයක් අවොත් අපි පිස්සු කෙලිනවනේ...
මේ කතාව නම් මමත් අහලා තියෙනවාලංකාවෙත් ඔය ටික තමා ලොතරැයි ඇදිච්ච් එවුන් ගොඩක් වෙලාවට පිස්සු කෙළලාම නැති උනා