අපෙ පැත්තෙ ප්‍රින්සිපල් ගෑනු කෙනෙකුත් හෙව්ව ඔහොම සෑහෙන්න.අපේ අම්මා පැරණි ගුරුවරියක්.... එයා එකතු කල සල්ලි ප්‍රමාණය, ගත්ත ඉඩම් ප්‍රමාණය ඊට වඩා ගොඩක් හම්බ කරපු traders,skill workers, land loards, commertial vehicle owners....ත් බැරිවුණා.
මම හිතන්නේ මුල්‍ය විනය කියන එක හරිම අමාරු දෙයක්.
බැලුම්ගලෙත් එයා ගැන ගියා ඉස්කෝලෙට ලමයි දාන්න සල්ලි අරන් මාට්ටු වෙලා