උබලැයි ඉස්කෝලේ මොකක්ද . O/L A/L කලේ මොන අවුරුද්දේද ? අවන්කවම කොටාගෙන යමු. මම නම් පොඩි කාලේ ඉඳලම එකම ඉස්කෝලේ. මගේ ඉස්කෝලේ Wesley College.
මම සාමාන්‍ය පෙළ කලේ 1998
උසස් පෙළ කලේ 2001
ඒ දවස් වල වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ ආතල් හොදට අපි අධ්‍යනය කළා. වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහමයි අපේ ඉස්කෝලේ. රසබර කතා බොහොමයි
මම සාමාන්‍ය පෙළ කලේ 1998
උසස් පෙළ කලේ 2001
ඒ දවස් වල වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ ආතල් හොදට අපි අධ්‍යනය කළා. වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහමයි අපේ ඉස්කෝලේ. රසබර කතා බොහොමයි
Last edited: