කෙළවුනා බන් pre-workout supplement එකක් online අරන්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මන් මේක online order කරේ.. හොඳ්අටම කැටි ගැහිල කියපන්කො.. කලින් ගත්තුව මෙහෙම නෑ..
    Expire date තියෙන්නෙ 2025..
    මොකද කරන්නෙ බන් දැන්?
    මේක බොන්න නෑ මන් කොහොමත්..
    යන්න වෙලාවක් නැති හින්ද online ගත්තෙ අපරාදෙ.. :(


    Screenshot 2024-10-11 at 14.44.04.png
    Screenshot 2024-10-11 at 14.43.45.png
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    347
    443
    63
    මන් මේක online order කරේ.. හොඳ්අටම කැටි ගැහිල කියපන්කො.. කලින් ගත්තුව මෙහෙම නෑ..
    Expire date තියෙන්නෙ 2025..
    මොකද කරන්නෙ බන් දැන්?
    මේක බොන්න නෑ මන් කොහොමත්..
    යන්න වෙලාවක් නැති හින්ද online ගත්තෙ අපරාදෙ.. :(


    View attachment 239136View attachment 239137
    Expired එකක් වගෙයි නේද දින වෙනස් කරලා විකුණලා වගෙයි
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මන් මේක online order කරේ.. හොඳ්අටම කැටි ගැහිල කියපන්කො.. කලින් ගත්තුව මෙහෙම නෑ..
    Expire date තියෙන්නෙ 2025..
    මොකද කරන්නෙ බන් දැන්?
    මේක බොන්න නෑ මන් කොහොමත්..
    යන්න වෙලාවක් නැති හින්ද online ගත්තෙ අපරාදෙ.. :(


    View attachment 239136View attachment 239137
    macho
    recommended brand ekakin owa ganna.
    Nathnam Food walin danata inna balanna. nathnam long term ube health ekata kelawenawa
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මන් මේක online order කරේ.. හොඳ්අටම කැටි ගැහිල කියපන්කො.. කලින් ගත්තුව මෙහෙම නෑ..
    Expire date තියෙන්නෙ 2025..
    මොකද කරන්නෙ බන් දැන්?
    මේක බොන්න නෑ මන් කොහොමත්..
    යන්න වෙලාවක් නැති හින්ද online ගත්තෙ අපරාදෙ.. :(


    View attachment 239136View attachment 239137
    Expired
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Totally shit. Go to better store. And ask refund return
    Bought from one the reputed suppliers in Sri Lanka. Have bought from them before. May be one of their co-workers sent me without checking. Not sure man. I don't have time to deal with those buggers and explain things etc. A lesson learned. I'll never buy supplements online again.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Expired එකක් දිනේ වෙනස් කරල විකුනලා
    නඩුදාන්නත් පුලුවන්
    ඕක FB දාපන් හෑල්ලක් එක්ක

    ඔය ජරාව පාවිච්චි කරන්න එපා
    ශාක වලින් ශක්තිය උරාගනින්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Refund එකක් ගන්න පුළුවන් නම් ගනිං සෙනිකව call කරපං නැත්තන් කඩේට පලයන්, බොහෝ වෙලාවට refund ගන්න වෙන එකක් නෑ, කොහොම උනත් ට්‍රයි කරපං, පාරිභෝගික සේවා අධිකාරියට යනවා කියපං
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Kohenda gaththe kiyalath dapan. Owa gaddi honda thanak balal ganin, Fb page walinui daraz ekenui nikan retail wikunana ungen ganan epa. patta jarawa thinne oi GYM supliment wala.
    හැමෝම දන්න නම ගිය එක්කින් ගත්තෙ බන්..gym යන ඕනෙ කොල්ලෙක් දන්න place එකක්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    Expired එකක් දිනේ වෙනස් කරල විකුනලා
    නඩුදාන්නත් පුලුවන්
    ඕක FB දාපන් හෑල්ලක් එක්ක

    ඔය ජරාව පාවිච්චි කරන්න එපා
    ශාක වලින් ශක්තිය උරාගනින්
    ArU eluwekda?
    ශාක වලින් ශක්තිය උරාගනින්