මම නම් කියන්නේ 2/3 නෙමේ ඊිටත් වඩා හරි දෙන්න ඕනේ
මේක දේශපාලන කෝනෙකින් නෙමේ කියන්නේ
අපේ රට පවු. අපේ මිනිස්සු පව්
රනිලා ආවා කියලා තියෙන තත්වෙන් උඩට සෙනිකව යයි කියලා හිතන්න බෑ
සජිය ආවොත් වලේ
නාමලා ආවොත් ලහුදක්වත් නෑ රටේ
සෝ හරියනන් හරි කෙල වෙලා අකුලලා යන්න හරි මේ වෙලාවේ tRY කරන්න ඉන්නේ අකුදි විතරයි
අකුදිට බැරි උනා කියන්නේ තනිකරම රට මෙස් එකක්
මොකද බලාපොරාත්තු 1000ක් තියාගෙන මිනිස්සු පොරව ජනාධිපති කලේ
එක්කෝ ඉකෙන්නම හරි යයි. නැත්නම් සුන්නද්ධූලි වෙලා යන්නම කෙල වෙයි
ඒ දෙකෙන් එකක් වෙන්න අන්රයියාට පාර්ලිමේන්තුව දෙමු
අන්රයියා හැර පේන මානේ වෙන එකෙක් නෑනේ කරන්න පුළුවන් කියලා හිතන
ගොබ්බ පුතානෝ උස නම් සිකුරිටි මිටි නම් කම්කරු මානසිකත්වේ ඉන්න නිසා නාමලයා හොර නිසා අපි මූ ගැන විස්වාසේ තියමු
අපේ වාසනාව / අවාසනාව සහ රටේ වාසනාව / අවාසනාව මත මූ සහ මුගේ ආණ්ඩුව පාස් / ෆේල් වෙන එක තිරණය වෙයි
ආයම කියනවා ආයතන සභාපතිකම් නම් හොදටම හාලා තියෙන්නේ
ඒත් බලමු
මොකද මේ වෙලෙ වෙන ඔප්සන් නෑ
උඹල පොන්නයෙක්ට ටෙස්ට් කරන්න දීලා කෙලෙව්වාම වෙන ඔප්ශන් නැති අසරන මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නෙ උඹලගෙ අම්මලා/නංගිලා/අක්කලා/ගෑනු වේසකමේ යවලද හුත්තිගෙ පුතො?
මම මෙතන ඕක සිය පාරක් විතර කියලා ඇති. ගිය පාරත් ගෝටට හේදිලා ගියේ ඔය හුත්තිගෙ පුතා හින්දා. මේ පාරත් එකම තමා වෙන්නෙ. රටේ කරුමෙට ඉපදුන එකෙක්.
------ Post added on Oct 13, 2024 at 1:46 PM
දිගින් දිගටම කල්පනා කරාම මචං අනුරයා හැර අපිට ජොලියට වත් TRY කරන්න එකෙක් නෑ බන් මේ ලොන්ත පචස් සීයලා හැර
අනේ මන්දා බන්
රට දැන් තියෙන්නේ TRY කරන ලෙවල් එකක නෙමේ තමා
මූත් අම්බානෙක ණය ගන්නවා
ඒත් බන් අනේ මන්දා
------
Post added on Oct 13, 2024 at 2:07 PM