LIVE | BREAKING | ජනපති අනුර පළමු දේශපාලන සමුළුව අමතයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,340
    35,053
    113
    මාලිමාවට 2/3 දිය යුතුමයි. එක්කෝ රට හදයි. නැත්තං කෙලවයි.
     
    • Like
    Reactions: haunte

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    මාලිමාවට 2/3 දිය යුතුමයි. එක්කෝ රට හදයි. නැත්තං කෙලවයි.
    මම නම් 2/3 එනවට කැමති නෑ. හැබැයි ඉතින් විපක්ෂෙ උන් ඒක හදලම දෙයි වගේ. සජිය එහෙම දියබුං ගහ ගහ නාන්නෙ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජනාධිපති දැන් පැත්තකට වෙන්න ඕනේ.
    අනික් අය ජන්දේ කරන්න ඕනේ පාර්ලිමේන්තු එන්න ඕනේ අය . ජනාධිපති ස්වාධීන වෙන්න ඕනේ .
    Janadipathi krame ahosi
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    විය යුතු දේ. මේ ප්‍රාථමික දේශපාලනය.
    ජනාධිපතිට වැඩ නැද්ද කැම්පේන් කර කර ඉන්නේ. මුං යන්නෙත් කලින් උන් ගිය පාරේ
    ඉතින් බං 2/3 නැතිව කොහොමද ජනාධිපති පනතක්වත් සම්මත කරගන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඉතින් බං 2/3 නැතිව කොහොමද ජනාධිපති පනතක්වත් සම්මත කරගන්නෙ
    113 නේ ඕනේ 2/3 මොකටද ? හොද විපක්ශයක් ඕනේ . ඒම නොවුනොත් උග්‍ර සමාජවාදී බේස් ලෙයර් එකක් හැදෙනවා . ලංකාවේ දැන් වම දකුණ කියන එක හැදෙන්න පටන් ගන්න යන්නේ . ඔය මැද මාවත් හරි යන් නෑ ඒම ඒවා ෆේල් ලෝකේ . වම කියන ඒවත් දැන් ලිබරල්, මිනිස්සූ ටික පාලනය කරන්න සමාජවාදි සංකල්ප ටිකක් මේන්ටේන් කරනවා .

    චීනේ ගන්න ගෙදර දෙන්නේ ආන්ඩුවෙන් ඒත් ඉන්න ගේ මදිනම් වෙන ගෙයක් ගන්න පුලුවන් ඒත් ඒකට වැඩිපුර ගේවන්න ඕනේ ඒත් ගෙදර ආන්ඩුවේ . ප්‍රෝඩාවක් නේ තනිකර . එහේ පෝන්, වාහනේ එකේ ඉදන් ආන්ඩුවට අයිති ඒත් ගෙවන්න ඕනේ . ඉතින් මොකද්ද ඒ සමාජවාදය ඒ අන්දපු ලිබරල් සමාජවාදය
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    පුදුම වචන ටිකක් හොදේ.
    හොරට පත්කරපු ආයතන ප්‍රදනියට හෙට උදෙන්ම කනට ගහනවා මම :lol: 🥴
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,085
    113
    kohomada bn me wasse campaign karanne

    heta wadata yanna wenneth na wage

    ane haminenwa :( :sorry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    මාලිමාවට 2/3 දිය යුතුමයි. එක්කෝ රට හදයි. නැත්තං කෙලවයි.
    උඹල පොන්නයෙක්ට ටෙස්ට් කරන්න දීලා කෙලෙව්වාම වෙන ඔප්ශන් නැති අසරන මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නෙ උඹලගෙ අම්මලා/නංගිලා/අක්කලා/ගෑනු වේසකමේ යවලද හුත්තිගෙ පුතො?

    මම නම් 2/3 එනවට කැමති නෑ. හැබැයි ඉතින් විපක්ෂෙ උන් ඒක හදලම දෙයි වගේ. සජිය එහෙම දියබුං ගහ ගහ නාන්නෙ.
    මම මෙතන ඕක සිය පාරක් විතර කියලා ඇති. ගිය පාරත් ගෝටට හේදිලා ගියේ ඔය හුත්තිගෙ පුතා හින්දා. මේ පාරත් එකම තමා වෙන්නෙ. රටේ කරුමෙට ඉපදුන එකෙක්.
    ------ Post added on Oct 13, 2024 at 1:46 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    පොඩි කාලේ මගෙ හොදම යාළුවෝ දෙන්නගෙන් එකෙකුත් මේ වගේම පච කෙළිනවා.
    උඹයි ගෙදර කන්නාඩියෙන් පේන කෙනයි දෙන්නෙක් කියල ගන්න බෑනෙ බං🤣🤣🤣

    උඹල පොන්නයෙක්ට ටෙස්ට් කරන්න දීලා කෙලෙව්වාම වෙන ඔප්ශන් නැති අසරන මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නෙ උඹලගෙ අම්මලා/නංගිලා/අක්කලා/ගෑනු වේසකමේ යවලද හුත්තිගෙ පුතො?

    මම මෙතන ඕක සිය පාරක් විතර කියලා ඇති. ගිය පාරත් ගෝටට හේදිලා ගියේ ඔය හුත්තිගෙ පුතා හින්දා. මේ පාරත් එකම තමා වෙන්නෙ. රටේ කරුමෙට ඉපදුන එකෙක්.
    ------ Post added on Oct 13, 2024 at 1:46 PM
    අම්මෝ අම්මෝ දැන් උතුරුකොරියාවෙද කියුබාවෙද ඉන්නෙ 🤣🤣🤣
    ------ Post added on Oct 13, 2024 at 1:49 PM
     
    • Dislike
    Reactions: YelaWolf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම නම් කියන්නේ 2/3 නෙමේ ඊිටත් වඩා හරි දෙන්න ඕනේ
    මේක දේශපාලන කෝනෙකින් නෙමේ කියන්නේ
    අපේ රට පවු. අපේ මිනිස්සු පව්
    රනිලා ආවා කියලා තියෙන තත්වෙන් උඩට සෙනිකව යයි කියලා හිතන්න බෑ
    සජිය ආවොත් වලේ
    නාමලා ආවොත් ලහුදක්වත් නෑ රටේ

    සෝ හරියනන් හරි කෙල වෙලා අකුලලා යන්න හරි මේ වෙලාවේ tRY කරන්න ඉන්නේ අකුදි විතරයි
    අකුදිට බැරි උනා කියන්නේ තනිකරම රට මෙස් එකක්
    මොකද බලාපොරාත්තු 1000ක් තියාගෙන මිනිස්සු පොරව ජනාධිපති කලේ
    එක්කෝ ඉකෙන්නම හරි යයි. නැත්නම් සුන්නද්ධූලි වෙලා යන්නම කෙල වෙයි
    ඒ දෙකෙන් එකක් වෙන්න අන්රයියාට පාර්ලිමේන්තුව දෙමු

    අන්රයියා හැර පේන මානේ වෙන එකෙක් නෑනේ කරන්න පුළුවන් කියලා හිතන
    ගොබ්බ පුතානෝ උස නම් සිකුරිටි මිටි නම් කම්කරු මානසිකත්වේ ඉන්න නිසා නාමලයා හොර නිසා අපි මූ ගැන විස්වාසේ තියමු

    අපේ වාසනාව / අවාසනාව සහ රටේ වාසනාව / අවාසනාව මත මූ සහ මුගේ ආණ්ඩුව පාස් / ෆේල් වෙන එක තිරණය වෙයි

    ආයම කියනවා ආයතන සභාපතිකම් නම් හොදටම හාලා තියෙන්නේ
    ඒත් බලමු

    මොකද මේ වෙලෙ වෙන ඔප්සන් නෑ

    උඹල පොන්නයෙක්ට ටෙස්ට් කරන්න දීලා කෙලෙව්වාම වෙන ඔප්ශන් නැති අසරන මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නෙ උඹලගෙ අම්මලා/නංගිලා/අක්කලා/ගෑනු වේසකමේ යවලද හුත්තිගෙ පුතො?

    මම මෙතන ඕක සිය පාරක් විතර කියලා ඇති. ගිය පාරත් ගෝටට හේදිලා ගියේ ඔය හුත්තිගෙ පුතා හින්දා. මේ පාරත් එකම තමා වෙන්නෙ. රටේ කරුමෙට ඉපදුන එකෙක්.
    ------ Post added on Oct 13, 2024 at 1:46 PM
    දිගින් දිගටම කල්පනා කරාම මචං අනුරයා හැර අපිට ජොලියට වත් TRY කරන්න එකෙක් නෑ බන් මේ ලොන්ත පචස් සීයලා හැර
    අනේ මන්දා බන්
    රට දැන් තියෙන්නේ TRY කරන ලෙවල් එකක නෙමේ තමා
    මූත් අම්බානෙක ණය ගන්නවා
    ඒත් බන් අනේ මන්දා
    ------ Post added on Oct 13, 2024 at 2:07 PM
     
    • Like
    Reactions: silent one