High capacity bikes තියෙන අය

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    Ona nam kiyanna dekakma thiyanawa. Unreg..උබ කොටද? Cruiser කිව්වට ඕක උසමහත එකෙක්ට සෙට් නෑ..හාලි වගේ ලොකු බයික් එකක් නෙමෙයිනේ.
    මම ටික්ක් උස එකෙක් බං 🥲

    apoo ganda epa. traffic wala yanakota epa wenawa bn. eke inna position ekath ekka nithara kakula ussannai bima thiyannai patta karadarai. anika rake angle ekai low CoG ekai nisa maneuverability eka ganna deyak na.
    අඩෝ එහෙමද 🥲 එහෙනම් වැඩේ අත අරිනවා
    ------ Post added on Oct 13, 2024 at 3:00 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    @TonyMontana83 250cc catogary එකේ ජපන් යුරෝප් බයික් දැන් එන්නෙම නැති තරම්. වෙනකක් තිය CB4 ත් නැවැත්තුව මම හිතන්නෙ. 250cc වලත් meter 180ට තියනව සහ ඕවගෙ ත් කටු හේත්තු වෙන්න එලවන්න පුලුවන්. safety එක මොකුත් නැති 250cc එකකට වඩා අලුත් sefety features තියන 600- 1000 ඒව මාරම හොදයි මට අනුව නම්.

    CB650F එකක් පැද්ද මෑතක් වෙනකන්. ඒක නිකන් බබ වගේ. හොනට් එකට වඩා safety. ABS break එක්ක මාරම safery සහ comfortable
    ඔව් ඒ කතාව ඇත්ත. ABS නම් වටිනවා සෑහෙන.

    Skilled, disciplined rider කෙනෙකුට අනිවාර්‍යෙන් 250 එකකට වඩා 600 එකක් ලීටර් එකක් හොඳට පදින්න පුළුවන්. වැඩේ තියෙන්නෙ මෙහෙ උන්ට රයිඩිං කියන එක ස්කිල් එකක් විදිහට ඩිවලොප් කරගන්න උනන්දුවක් නෑනේ. උන්ට ඒ ගැන දැනුමකුත් නෑ. උපරිම ස්පීඩ් යන එක තමා හපන්කම කියල කියන්නේ. ඉතින් රිලවෙකුට ඩෙසර්ට් ඊගල් එකක් දුන්න වගේ තමා.

    අඩෝ එහෙමද 🥲 එහෙනම් වැඩේ අත අරිනවා
    ඒ බයික් වල වරදක් නෙමෙයි, මෙහෙට හරියන්නෙ නෑ පාරවල් වල තත්වෙ නිසා
    ------ Post added on Oct 13, 2024 at 4:22 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මංනම් කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට 250 හොඳටම ඇති. රිලව් වගේ CT100 පදින උනුයි, මන්දබුද්දික ත්‍රයිලෝක පූට්ටුවොයි නිසා පාඩුවෙ බයික් එකක යන අපිටවත් යන්න නෑ බයක් නැතුව. පාරවල් වල තියෙන තදබදේ හැටියට 1000 600 බයික් එකක් හරියට පදින්න බෑ, අනික අනිත් මිනිස්සුන්ට තර්ජනයක්.

    මේ පාරවල් වල නම් 250 ඇති.
    250 වලට වඩා උඩ පදින්න නීතියක් ගෙන්න ඕන ඊට පහල බයික් අඩුම අවුරුදු 10 පැදල තියන්න ඕන වගේ ලයිසන් එක ගන්න.
    එතකොට හරි.
    අච්චර කිලෝ මීටරෙකට වියදම් කරලා හොරා කාල highway එකක් හැදුව bikes දාන්න බැරි.
    විනාස කරපු සල්ලි වලින් bikes වලට වෙනම lane එකක් දාන්නත් තිබ්බ.
     
    • Like
    Reactions: TonyMontana83

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    ඔව් ඒ කතාව ඇත්ත. ABS නම් වටිනවා සෑහෙන.

    Skilled, disciplined rider කෙනෙකුට අනිවාර්‍යෙන් 250 එකකට වඩා 600 එකක් ලීටර් එකක් හොඳට පදින්න පුළුවන්. වැඩේ තියෙන්නෙ මෙහෙ උන්ට රයිඩිං කියන එක ස්කිල් එකක් විදිහට ඩිවලොප් කරගන්න උනන්දුවක් නෑනේ. උන්ට ඒ ගැන දැනුමකුත් නෑ. උපරිම ස්පීඩ් යන එක තමා හපන්කම කියල කියන්නේ. ඉතින් රිලවෙකුට ඩෙසර්ට් ඊගල් එකක් දුන්න වගේ තමා.
    ඒකට නම් සම්පූර්ණයෙන්ම එකගයි. high capacity motorcycle club වල ඉන්න කොල්ලො නම් සෑහෙන දුරට ඩිසිප්ලින් හදාගන්නව.. මගෙ යාලුවො ඉන්නව උන් track එකේ තමා speed ride කරන්නෙ. හුගක් පොඩි ඇච්චො NS එකක් අරන් රගල තමා තැරි ගැහිල යන්නෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    මේ පාරවල් වල නම් 250 ඇති.
    250 වලට වඩා උඩ පදින්න නීතියක් ගෙන්න ඕන ඊට පහල බයික් අඩුම අවුරුදු 10 පැදල තියන්න ඕන වගේ ලයිසන් එක ගන්න.
    එතකොට හරි.
    අච්චර කිලෝ මීටරෙකට වියදම් කරලා හොරා කාල highway එකක් හැදුව bikes දාන්න බැරි.
    විනාස කරපු සල්ලි වලින් bikes වලට වෙනම lane එකක් දාන්නත් තිබ්බ.
    අනේ මන්දා බං. අසල්වැසි ඩස්ප ඉන්දියාවෙත් CBR1100XX blackbird, Hayabusa වගේ සුපිරි බයික් ඔක්කොම තියෙනවා. Brand new විකුණන්න තිබිල තියෙනවා. දැන් විකුණනවද දන්නෙ නෑ. හයිවේ එකේ බයික් ලේන් එකක් හැදුවනම් සෑහෙන වටිනවා තමයි. ඒත් සාමාන්‍යෙන් 150CC බයික් එකකවත් constant 60-70 speed යන්න බෑ. අඩුතරමෙ 200 250වත් වෙන්නම ඕන.

    ඒකට නම් සම්පූර්ණයෙන්ම එකගයි. high capacity motorcycle club වල ඉන්න කොල්ලො නම් සෑහෙන දුරට ඩිසිප්ලින් හදාගන්නව.. මගෙ යාලුවො ඉන්නව උන් track එකේ තමා speed ride කරන්නෙ. හුගක් පොඩි ඇච්චො NS එකක් අරන් රගල තමා තැරි ගැහිල යන්නෙ
    NS වගේ බයික් එකක්වත් හැන්ඩ්ල් කරගන්න බැරි උන්ට ඊට වඩා පවර්ෆුල් බයික් දෙන එක මොන තරම් අමනෝඥ ක්‍රියාවක්ද කියල බලපන්කෝ.
    ------ Post added on Oct 13, 2024 at 5:14 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113

    NS වගේ බයික් එකක්වත් හැන්ඩ්ල් කරගන්න බැරි උන්ට ඊට වඩා පවර්ෆුල් බයික් දෙන එක මොන තරම් අමනෝඥ ක්‍රියාවක්ද කියල බලපන්කෝ.
    NS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..

    එලෝන එකාගෙ ගොන්කමත් මේකට ඇඩ් උනාම ඩෙඩ් තමා
     
    • Like
    Reactions: libero

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    NS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..

    එලෝන එකාගෙ ගොන්කමත් මේකට ඇඩ් උනාම ඩෙඩ් තමා
    E bn 600 r1 reg eka hoyaganna puluwanda?
     
    • Like
    Reactions: Tricle_Buwa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    NS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..

    එලෝන එකාගෙ ගොන්කමත් මේකට ඇඩ් උනාම ඩෙඩ් තමා
    NS එකේ එන්ජින් එකයි ෆ්‍රේම් එකයිKTM duke 200 එකේ එකම නේද?

    ඉස්සරත් ඔහොම උන් හිටියා. AX-1 වල එහෙම කී දෙනෙක් මැරුනද ඉස්සර. හැන්ඩ්ල් කරගන්න එක ගැන වගක් නෑ, කටු හේත්තු කරන එක තමා වැඩේ කියල හිතන් ඉන්නේ.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඒකට නම් සම්පූර්ණයෙන්ම එකගයි. high capacity motorcycle club වල ඉන්න කොල්ලො නම් සෑහෙන දුරට ඩිසිප්ලින් හදාගන්නව.. මගෙ යාලුවො ඉන්නව උන් track එකේ තමා speed ride කරන්නෙ. හුගක් පොඩි ඇච්චො NS එකක් අරන් රගල තමා තැරි ගැහිල යන්නෙ
    අපේ පැත්තේ මේ ගිය සතියෙත් එකෙක් මලා ns200 හුචක්කුවක් පැදලා.ස්පීඩ් උනාට අමු ඉන්දියන් ගූ ගොඩක් බ්‍රේක් බැලන්ස් නැති.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    NS එකේ එන්ජින් එකයි ෆ්‍රේම් එකයිKTM duke 200 එකේ එකම නේද?

    ඉස්සරත් ඔහොම උන් හිටියා. AX-1 වල එහෙම කී දෙනෙක් මැරුනද ඉස්සර. හැන්ඩ්ල් කරගන්න එක ගැන වගක් නෑ, කටු හේත්තු කරන එක තමා වැඩේ කියල හිතන් ඉන්නේ.

    AX1 හොදයි ඉතිං කදු පදින්න. normal traffic එකේ පදින්න හදපුව නෙවේ බන් ඕව.
    අනික ඒ කාලේ යුද්දෙට හදපු බයික් ඕව. අමු ලෙඩ ගොඩවල්.
    100% සේරම කෑලි genuine බයික් එකක් තියනව සුපිරියක්. හැබැයි මාස ගානකට සැරයක් මොකක් ම හරි වෙනව.
    rectifier යනව. heat වෙන්න බෑ. මරාල.
    hornet එක පැදලා පැදලා මේ ලගදි ax1 එකක් ටික දවසක් පදල බැලුව. එපා උනා.

    ඉන්දියන් ඒවා කතා කරලා වැඩක් නෑ.
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    NS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..

    එලෝන එකාගෙ ගොන්කමත් මේකට ඇඩ් උනාම ඩෙඩ් තමා
    aluthen ena pulsar n160 ABS thiyenawa
     
    • Love
    Reactions: Tricle_Buwa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    AX1 හොදයි ඉතිං කදු පදින්න. normal traffic එකේ පදින්න හදපුව නෙවේ බන් ඕව.
    අනික ඒ කාලේ යුද්දෙට හදපු බයික් ඕව. අමු ලෙඩ ගොඩවල්.
    100% සේරම කෑලි genuine බයික් එකක් තියනව සුපිරියක්. හැබැයි මාස ගානකට සැරයක් මොකක් ම හරි වෙනව.
    rectifier යනව. heat වෙන්න බෑ. මරාල.
    hornet එක පැදලා පැදලා මේ ලගදි ax1 එකක් ටික දවසක් පදල බැලුව. එපා උනා.

    ඉන්දියන් ඒවා කතා කරලා වැඩක් නෑ.
    AX1 කියන්නෙ ඩුවල් ස්පෝට් එකක් බං. යුද්දෙට කියල බයික් හැදුවෙ නෑ දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ. හොඳ ඒව දැන් කලුනික වගේ. පිට කන්ඩිෂන් තිබ්බට ඇතුල ගන්න දෙයක් නෑ. අනික කාලකන්නි හරියට නඩත්තුවක් දෙන්නෙ නැතුව ඕව පැදල, හරිහමන් ස්පෙයා පාට් එකක් දාන්නෙ නෑ. ඒකෙන් තමයි ඔය බයික් විනාස උනේ. ෆෝ ස්ට්‍රෝක් ත්‍රීවීල් එකේ රෙක්ටිෆයර් දානව. ස්ප්‍රොකට් එක ඔරිජිනල් නොදා නිකන් සෙට් වෙන වෙන මොඩ්ල් වල ඒව දාල ස්ප්‍රොකට් ශාෆ්ට් යනව. රේඩියේටරයක් හරියට සුද්ද කරල නඩත්තු කරන්නෙ නෑ. ඕවයින් තමා බයික් ලෙඩ ගොඩවල් වෙන්නෙ. හරි අපරාදෙ

    aluthen ena pulsar n160 ABS thiyenawa
    ඉන්දියාවෙ නීතියක් ආවා 150CC හෝ ඊට ට වැඩි හැම බයික් එකටම ABS තියෙන්න ඕනෙ කියලා. NS නෙමෙයි නිකන් පල්සර් එකෙත් එනවා ඔය නීතිය ආවෙ ලංකාවෙ වාහන ආනයනය නතර කරන්න ඉස්සෙල්ල. එතකොට ABS තියෙන බයික් ටිකක් ආව. මෙහෙ එහෙම නීති නැති නිසා ABS non-ABS කියල මොඩ්ල් දෙකක් වික්කා.
    ------ Post added on Oct 13, 2024 at 5:40 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    AX1 කියන්නෙ ඩුවල් ස්පෝට් එකක් බං. යුද්දෙට කියල බයික් හැදුවෙ නෑ දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ. හොඳ ඒව දැන් කලුනික වගේ. පිට කන්ඩිෂන් තිබ්බට ඇතුල ගන්න දෙයක් නෑ. අනික කාලකන්නි හරියට නඩත්තුවක් දෙන්නෙ නැතුව ඕව පැදල, හරිහමන් ස්පෙයා පාට් එකක් දාන්නෙ නෑ. ඒකෙන් තමයි ඔය බයික් විනාස උනේ. ෆෝ ස්ට්‍රෝක් ත්‍රීවීල් එකේ රෙක්ටිෆයර් දානව. ස්ප්‍රොකට් එක ඔරිජිනල් නොදා නිකන් සෙට් වෙන වෙන මොඩ්ල් වල ඒව දාල ස්ප්‍රොකට් ශාෆ්ට් යනව. රේඩියේටරයක් හරියට සුද්ද කරල නඩත්තු කරන්නෙ නෑ. ඕවයින් තමා බයික් ලෙඩ ගොඩවල් වෙන්නෙ. හරි අපරාදෙ

    wYsHZBU.jpeg

    ඔක්කොම මේකෙ original parts බන් තියෙන්නෙ. පිකප් එක නම් තියනවා ඉතිං උඩ විසි වෙලා යන්නෙ.