Issara elakiri eke vibe eka enawa me wage thread balanakota....

මම ටික්ක් උස එකෙක් බංOna nam kiyanna dekakma thiyanawa. Unreg..උබ කොටද? Cruiser කිව්වට ඕක උසමහත එකෙක්ට සෙට් නෑ..හාලි වගේ ලොකු බයික් එකක් නෙමෙයිනේ.
අඩෝ එහෙමදapoo ganda epa. traffic wala yanakota epa wenawa bn. eke inna position ekath ekka nithara kakula ussannai bima thiyannai patta karadarai. anika rake angle ekai low CoG ekai nisa maneuverability eka ganna deyak na.
ඔව් ඒ කතාව ඇත්ත. ABS නම් වටිනවා සෑහෙන.@TonyMontana83 250cc catogary එකේ ජපන් යුරෝප් බයික් දැන් එන්නෙම නැති තරම්. වෙනකක් තිය CB4 ත් නැවැත්තුව මම හිතන්නෙ. 250cc වලත් meter 180ට තියනව සහ ඕවගෙ ත් කටු හේත්තු වෙන්න එලවන්න පුලුවන්. safety එක මොකුත් නැති 250cc එකකට වඩා අලුත් sefety features තියන 600- 1000 ඒව මාරම හොදයි මට අනුව නම්.
CB650F එකක් පැද්ද මෑතක් වෙනකන්. ඒක නිකන් බබ වගේ. හොනට් එකට වඩා safety. ABS break එක්ක මාරම safery සහ comfortable
ඒ බයික් වල වරදක් නෙමෙයි, මෙහෙට හරියන්නෙ නෑ පාරවල් වල තත්වෙ නිසාඅඩෝ එහෙමදඑහෙනම් වැඩේ අත අරිනවා
මංනම් කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට 250 හොඳටම ඇති. රිලව් වගේ CT100 පදින උනුයි, මන්දබුද්දික ත්‍රයිලෝක පූට්ටුවොයි නිසා පාඩුවෙ බයික් එකක යන අපිටවත් යන්න නෑ බයක් නැතුව. පාරවල් වල තියෙන තදබදේ හැටියට 1000 600 බයික් එකක් හරියට පදින්න බෑ, අනික අනිත් මිනිස්සුන්ට තර්ජනයක්.
ඒකට නම් සම්පූර්ණයෙන්ම එකගයි. high capacity motorcycle club වල ඉන්න කොල්ලො නම් සෑහෙන දුරට ඩිසිප්ලින් හදාගන්නව.. මගෙ යාලුවො ඉන්නව උන් track එකේ තමා speed ride කරන්නෙ. හුගක් පොඩි ඇච්චො NS එකක් අරන් රගල තමා තැරි ගැහිල යන්නෙඔව් ඒ කතාව ඇත්ත. ABS නම් වටිනවා සෑහෙන.
Skilled, disciplined rider කෙනෙකුට අනිවාර්යෙන් 250 එකකට වඩා 600 එකක් ලීටර් එකක් හොඳට පදින්න පුළුවන්. වැඩේ තියෙන්නෙ මෙහෙ උන්ට රයිඩිං කියන එක ස්කිල් එකක් විදිහට ඩිවලොප් කරගන්න උනන්දුවක් නෑනේ. උන්ට ඒ ගැන දැනුමකුත් නෑ. උපරිම ස්පීඩ් යන එක තමා හපන්කම කියල කියන්නේ. ඉතින් රිලවෙකුට ඩෙසර්ට් ඊගල් එකක් දුන්න වගේ තමා.
අනේ මන්දා බං. අසල්වැසි ඩස්ප ඉන්දියාවෙත් CBR1100XX blackbird, Hayabusa වගේ සුපිරි බයික් ඔක්කොම තියෙනවා. Brand new විකුණන්න තිබිල තියෙනවා. දැන් විකුණනවද දන්නෙ නෑ. හයිවේ එකේ බයික් ලේන් එකක් හැදුවනම් සෑහෙන වටිනවා තමයි. ඒත් සාමාන්යෙන් 150CC බයික් එකකවත් constant 60-70 speed යන්න බෑ. අඩුතරමෙ 200 250වත් වෙන්නම ඕන.මේ පාරවල් වල නම් 250 ඇති.
250 වලට වඩා උඩ පදින්න නීතියක් ගෙන්න ඕන ඊට පහල බයික් අඩුම අවුරුදු 10 පැදල තියන්න ඕන වගේ ලයිසන් එක ගන්න.
එතකොට හරි.
අච්චර කිලෝ මීටරෙකට වියදම් කරලා හොරා කාල highway එකක් හැදුව bikes දාන්න බැරි.
විනාස කරපු සල්ලි වලින් bikes වලට වෙනම lane එකක් දාන්නත් තිබ්බ.
NS වගේ බයික් එකක්වත් හැන්ඩ්ල් කරගන්න බැරි උන්ට ඊට වඩා පවර්ෆුල් බයික් දෙන එක මොන තරම් අමනෝඥ ක්‍රියාවක්ද කියල බලපන්කෝ.ඒකට නම් සම්පූර්ණයෙන්ම එකගයි. high capacity motorcycle club වල ඉන්න කොල්ලො නම් සෑහෙන දුරට ඩිසිප්ලින් හදාගන්නව.. මගෙ යාලුවො ඉන්නව උන් track එකේ තමා speed ride කරන්නෙ. හුගක් පොඩි ඇච්චො NS එකක් අරන් රගල තමා තැරි ගැහිල යන්නෙ
NS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..
NS වගේ බයික් එකක්වත් හැන්ඩ්ල් කරගන්න බැරි උන්ට ඊට වඩා පවර්ෆුල් බයික් දෙන එක මොන තරම් අමනෝඥ ක්‍රියාවක්ද කියල බලපන්කෝ.
E bn 600 r1 reg eka hoyaganna puluwanda?NS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..
එලෝන එකාගෙ ගොන්කමත් මේකට ඇඩ් උනාම ඩෙඩ් තමා
NS එකේ එන්ජින් එකයි ෆ්‍රේම් එකයිKTM duke 200 එකේ එකම නේද?NS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..
එලෝන එකාගෙ ගොන්කමත් මේකට ඇඩ් උනාම ඩෙඩ් තමා
අපේ පැත්තේ මේ ගිය සතියෙත් එකෙක් මලා ns200 හුචක්කුවක් පැදලා.ස්පීඩ් උනාට අමු ඉන්දියන් ගූ ගොඩක් බ්රේක් බැලන්ස් නැති.ඒකට නම් සම්පූර්ණයෙන්ම එකගයි. high capacity motorcycle club වල ඉන්න කොල්ලො නම් සෑහෙන දුරට ඩිසිප්ලින් හදාගන්නව.. මගෙ යාලුවො ඉන්නව උන් track එකේ තමා speed ride කරන්නෙ. හුගක් පොඩි ඇච්චො NS එකක් අරන් රගල තමා තැරි ගැහිල යන්නෙ
NS එකේ එන්ජින් එකයි ෆ්‍රේම් එකයිKTM duke 200 එකේ එකම නේද?
ඉස්සරත් ඔහොම උන් හිටියා. AX-1 වල එහෙම කී දෙනෙක් මැරුනද ඉස්සර. හැන්ඩ්ල් කරගන්න එක ගැන වගක් නෑ, කටු හේත්තු කරන එක තමා වැඩේ කියල හිතන් ඉන්නේ.
aluthen ena pulsar n160 ABS thiyenawaNS වල වැඩේ ලොකු ස්පීඩ් වලදි බැලන්ස් නෑ. ඒ speed එක safely reduce කරගන්න හරිහමන් breaking system එකක් නෑ..
එලෝන එකාගෙ ගොන්කමත් මේකට ඇඩ් උනාම ඩෙඩ් තමා
AX1 කියන්නෙ ඩුවල් ස්පෝට් එකක් බං. යුද්දෙට කියල බයික් හැදුවෙ නෑ දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ. හොඳ ඒව දැන් කලුනික වගේ. පිට කන්ඩිෂන් තිබ්බට ඇතුල ගන්න දෙයක් නෑ. අනික කාලකන්නි හරියට නඩත්තුවක් දෙන්නෙ නැතුව ඕව පැදල, හරිහමන් ස්පෙයා පාට් එකක් දාන්නෙ නෑ. ඒකෙන් තමයි ඔය බයික් විනාස උනේ. ෆෝ ස්ට්‍රෝක් ත්‍රීවීල් එකේ රෙක්ටිෆයර් දානව. ස්ප්‍රොකට් එක ඔරිජිනල් නොදා නිකන් සෙට් වෙන වෙන මොඩ්ල් වල ඒව දාල ස්ප්‍රොකට් ශාෆ්ට් යනව. රේඩියේටරයක් හරියට සුද්ද කරල නඩත්තු කරන්නෙ නෑ. ඕවයින් තමා බයික් ලෙඩ ගොඩවල් වෙන්නෙ. හරි අපරාදෙAX1 හොදයි ඉතිං කදු පදින්න. normal traffic එකේ පදින්න හදපුව නෙවේ බන් ඕව.
අනික ඒ කාලේ යුද්දෙට හදපු බයික් ඕව. අමු ලෙඩ ගොඩවල්.
100% සේරම කෑලි genuine බයික් එකක් තියනව සුපිරියක්. හැබැයි මාස ගානකට සැරයක් මොකක් ම හරි වෙනව.
rectifier යනව. heat වෙන්න බෑ. මරාල.
hornet එක පැදලා පැදලා මේ ලගදි ax1 එකක් ටික දවසක් පදල බැලුව. එපා උනා.
ඉන්දියන් ඒවා කතා කරලා වැඩක් නෑ.
ඉන්දියාවෙ නීතියක් ආවා 150CC හෝ ඊට ට වැඩි හැම බයික් එකටම ABS තියෙන්න ඕනෙ කියලා. NS නෙමෙයි නිකන් පල්සර් එකෙත් එනවා ඔය නීතිය ආවෙ ලංකාවෙ වාහන ආනයනය නතර කරන්න ඉස්සෙල්ල. එතකොට ABS තියෙන බයික් ටිකක් ආව. මෙහෙ එහෙම නීති නැති නිසා ABS non-ABS කියල මොඩ්ල් දෙකක් වික්කා.aluthen ena pulsar n160 ABS thiyenawa
AX1 කියන්නෙ ඩුවල් ස්පෝට් එකක් බං. යුද්දෙට කියල බයික් හැදුවෙ නෑ දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ. හොඳ ඒව දැන් කලුනික වගේ. පිට කන්ඩිෂන් තිබ්බට ඇතුල ගන්න දෙයක් නෑ. අනික කාලකන්නි හරියට නඩත්තුවක් දෙන්නෙ නැතුව ඕව පැදල, හරිහමන් ස්පෙයා පාට් එකක් දාන්නෙ නෑ. ඒකෙන් තමයි ඔය බයික් විනාස උනේ. ෆෝ ස්ට්‍රෝක් ත්‍රීවීල් එකේ රෙක්ටිෆයර් දානව. ස්ප්‍රොකට් එක ඔරිජිනල් නොදා නිකන් සෙට් වෙන වෙන මොඩ්ල් වල ඒව දාල ස්ප්‍රොකට් ශාෆ්ට් යනව. රේඩියේටරයක් හරියට සුද්ද කරල නඩත්තු කරන්නෙ නෑ. ඕවයින් තමා බයික් ලෙඩ ගොඩවල් වෙන්නෙ. හරි අපරාදෙ
ඔවු බ්‍රෝ. මොකක් ද හොයන්නෙUmba daan contact ekak thinawada H capacty bike dena?
maintenance hariyata thithta thiyenna one bn. cooling system ekke leda nam main reason eka okai.![]()
ඔක්කොම මේකෙ original parts බන් තියෙන්නෙ. පිකප් එක නම් තියනවා ඉතිං උඩ විසි වෙලා යන්නෙ.