මගෙ 4th gen desktop එකට

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Original ISO එක Download කරපං Microsoft Site එකෙන්..

    ඊටස්සෙ Rufus software එකෙන් පෙන් එකෙන් ගහන්න පුළුවන් විදිහට හදාගනින්.. ඒකෙ ඔප්ෂන් දෙනකොට Bios ද UEFI ද හරියට බලල දියං.. ඊටපස්සේ Start දෙනකොට එනව Box එකක්.. ඒකෙ TPM check අරවා මේවා ඕෆ් කරපං..

    ෆිනිෂ් උනාම නෝර්මල් විදිහට බූට් කරල ගහපං.. බබා වගේ වදිනව.. මම 3rd Gen එකකටත් ගැහුව ලගදී..
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,054
    4,618
    113
    rufus එකෙන් iso write කරපන් pen එක්කට, ඒකෙ බයිපාස් කරන්න ඔප්ශන් එක තියෙනවා
    1728917519833.png
     
    • Wow
    Reactions: AnuradhaRa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    වින් 11 දාන්න එපා පට්ටම ස්ලොව් මලම මගුලක්
    මගෙ එකට දාල එව්වෙ 11 ආව ගමන් මම ගලොල 10 දැම්ම
    10 යුස් කරපන් මාරම ස්ටෙඩි
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    වින් 11 දාන්න එපා පට්ටම ස්ලොව් මලම මගුලක්
    මගෙ එකට දාල එව්වෙ 11 ආව ගමන් මම ගලොල 10 දැම්ම
    10 යුස් කරපන් මාරම ස්ටෙඩි
    එහෙම බලද්දි වින්ඩෝස් 11 අසාර්ථකයි නේද මචං
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එහෙම බලද්දි වින්ඩෝස් 11 අසාර්ථකයි නේද මචං
    එහෙම නැ එත් එක දිගට වැඩ කරන එකෙක්ට නම් ඔක සෙට් නැ
    ෆිල්ම් එකක් බලන්න ගෙමක් ගහන්න වගෙ නම් ශෙප් අවුලක් නැ
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,051
    19,557
    113
    Miami
    වින් 11 දාන්න එපා පට්ටම ස්ලොව් මලම මගුලක්
    මගෙ එකට දාල එව්වෙ 11 ආව ගමන් මම ගලොල 10 දැම්ම
    10 යුස් කරපන් මාරම ස්ටෙඩි
    matath set na 11. mn hithanne bugs ehema thiyenawa. 10 walata support eka end karanakan eka use karanawa. and the other thing is I like 10's squarish retro look.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    umbala ochchara hitha hitha innawa da?
    man mee3rd gen ekata daala tiyenne kisi aulak nathuwa