පූසා බැන්දා වගේ සීන් එකක්, ඉස්සර නම් පෙන් එකක් ගහන්න බයයි. ඕක තමයි සමහර කැම්පස් වලත් අසයින්මන්ට් එක මේල් කරල සීඩී එකකුත් දෙන්න කියන්නද

ඩොකියුමන්ට් රී සයිස් කරල ගන්න යන්නෙ, ඕකෙ ඉන්න උන් දන්නෙ පරින්ට් ඔබන්න විතරයි. සැටිස් නැත්තම් ගන්න එපා බන් හරියට ගහල දෙන්න කියන්න. උඹේ අවුලක් ආවොත් කස්ටමර් ඒක හදල දෙනකම් සල්ලි දඑන්නෙ නෑනෙ, ඔව්වත් එහෙම හැසිරුනාම හරි.
පොඩි එකාගෙ ෆොටෝ වගයක් ප්රින්ට් කරන්න දුන්නා Studio එකකට හුකාගන්න හින්දා රී සයිස් කරලත් දුන්නෙ. රුපියල් 16000ක වැඩක්. Portrait, Landscape වෙනම ෆයිල් දුන්නෙ, ප්රින්ට් එකට දාන්න ඉන්න වේසාවා ලෑන්ඩ්ස්කේප් වල මැද විතරක් ක්රොප් කරල ප්රින්ට් කරල උන් අර රී සයිස් කරන්න ගන්න ප්රීසෙට් එකකට දාලනෙ තියෙන්නෙ, ෆොටෝ 50 ගාණකට හුකලා, ෆොටෝ එකේ ආතල් සීන් මොකුත් නෑ, පොඩි එකා වඩන් ඉන්න ෆොටෝ වල පොඩි එකා විතරක් සූම් කරල. සෝට් කරලත් දීල හරියට ගහගන්න බැරි එකට මම සල්ලි දෙන්න බෑ කිව්ව කෙලපුවට`. අයිති එකාට ඇඬෙන්න වගේ. අන්තිමට පේපර් වලට විතරක් ගෙවල ඒ ටික ආයෙ ගහගත්ත, බබාට වගේ ඔක්කොම එකින් එක කියලත් හුකන්න ආවම ඉතින් සල්ලි ගෙවල ගන්න ඕන නෑනෙ, වෙන කැරියෙක් නම් ඒකත් නිකම්ම ගහගන්නව, මම පේපර් වලට විතරක් සල්ලි දුන්න පව් කියල.