Communication වල ඇයි හැම එකටම Whastapp ගාන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මචන්ලා Communication වල ඇයි හැම එකටම Whatsapp ගාන්නේ ?

    Print Out / Scan Copy වලට Pen Drive දෙන්න ගියාම හෙන අකමැති 10-15 විතර ගියා හැම තැනකම එක වගේ

    Scan එකක් ගත්තා IRD එකට දෙන මුන් එක Whastapp දාලා හෙන පොඩියට ඇවිත් තිබුනේ Image එක

    (Title එකේ Whatsapp කියන එක වැරදියට Type වුනේ)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Print Out / Scan Copy වලට Pen Drive දෙන්න ගියාම හෙන අකමැති 10-15 විතර ගියා හැම තැනකම එක වගේ

    Pendrives gahana eka kohomath riksy, malicious dewal wenn puluwn nisa
    e nisa whatsapp hodi, anika whatsapp photos dmmhm photo size eka reduce wela upload wenne, malicious actor kenek photo viewing software ek or printing software ek or related application ekak exploit krnn payload ekak craft krl photo ekak haduwoth, eka WA wlin upload krhm wadak nathuw yanWa
     
    • Like
    Reactions: Nadun26

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    pen ගැහුවහම වයිරස් යනවා කියන එක හෙනටම ඒ මිනිස්සුන්ගෙ ඔලුව්ට වැදිලා තියෙන්නෙ. image යවද්දි document එකක් විදිහට යවපං එතකොට size loss වෙන්නෙ නෑ. ගොඩක් කොමිනිකේශන් උන්ට word document එකක් ගහන එකෙන් එහාට ලොකු දැනුමක් නෑ පඩ සීන් දුන්නට
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    වෛරස් සහ ඒ වගේ දේවල් නිසා ,

    or පෙන් ඇතුලේ physical keyboard මිමික් කරන chips(Attiny85 smd ) දාන්න පුළුවන් ez ,
    ඔය දේ virus guards වලට අහු වෙන්නේ නැහැ , keyboard input එකෙන් කරන නිසා .

    printing shops වල වෙනම PC එකක් තියෙනවා පෙන් ගහන්න විතරක් network එකට සම්බන්ද නැති .
    සමහර තැන් වල WhatsApp විතරයි ගන්නේ .

    WhatsApp images resize වෙන්නේ නැහැ document select දීලා upload කරන්න 100% original file එකම ලැබෙන කෙනාට ට යනව කිසි edit එකක් වෙන්නේ නැහැ WhatsApp එකෙන් .

    Email කරන්න නැත් නම් , 99% shops වල email තියෙනවා . ලංකාවේ මිනිස්සු email use වෙනවා අඩු නිසා කියන්නේ නැහැ
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    පූසා බැන්දා වගේ සීන් එකක්, ඉස්සර නම් පෙන් එකක් ගහන්න බයයි. ඕක තමයි සමහර කැම්පස් වලත් අසයින්මන්ට් එක මේල් කරල සීඩී එකකුත් දෙන්න කියන්නද :D ඩොකියුමන්ට් රී සයිස් කරල ගන්න යන්නෙ, ඕකෙ ඉන්න උන් දන්නෙ පරින්ට් ඔබන්න විතරයි. සැටිස් නැත්තම් ගන්න එපා බන් හරියට ගහල දෙන්න කියන්න. උඹේ අවුලක් ආවොත් කස්ටමර් ඒක හදල දෙනකම් සල්ලි දඑන්නෙ නෑනෙ, ඔව්වත් එහෙම හැසිරුනාම හරි.
    පොඩි එකාගෙ ෆොටෝ වගයක් ප්‍රින්ට් කරන්න දුන්නා Studio එකකට හුකාගන්න හින්දා රී සයිස් කරලත් දුන්නෙ. රුපියල් 16000ක වැඩක්. Portrait, Landscape වෙනම ෆයිල් දුන්නෙ, ප්‍රින්ට් එකට දාන්න ඉන්න වේසාවා ලෑන්ඩ්ස්කේප් වල මැද විතරක් ක්‍රොප් කරල ප්‍රින්ට් කරල උන් අර රී සයිස් කරන්න ගන්න ප්‍රීසෙට් එකකට දාලනෙ තියෙන්නෙ, ෆොටෝ 50 ගාණකට හුකලා, ෆොටෝ එකේ ආතල් සීන් මොකුත් නෑ, පොඩි එකා වඩන් ඉන්න ෆොටෝ වල පොඩි එකා විතරක් සූම් කරල. සෝට් කරලත් දීල හරියට ගහගන්න බැරි එකට මම සල්ලි දෙන්න බෑ කිව්ව කෙලපුවට`. අයිති එකාට ඇඬෙන්න වගේ. අන්තිමට පේපර් වලට විතරක් ගෙවල ඒ ටික ආයෙ ගහගත්ත, බබාට වගේ ඔක්කොම එකින් එක කියලත් හුකන්න ආවම ඉතින් සල්ලි ගෙවල ගන්න ඕන නෑනෙ, වෙන කැරියෙක් නම් ඒකත් නිකම්ම ගහගන්නව, මම පේපර් වලට විතරක් සල්ලි දුන්න පව් කියල.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම ZIP කරලා දෙනවා බන්
    උන්ගෙන් දෙයක් Scan කරලා ගන්නකොට උන් ZIP කරන්න දන්නේ නැහැ කියලා Whatsapp දානවා.
    ubala wage weddo newe ne ban hemoma

    mama danneth na zip karanna. zip arinna witarai danne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මම ZIP කරලා දෙනවා බන්
    උන්ගෙන් දෙයක් Scan කරලා ගන්නකොට උන් ZIP කරන්න දන්නේ නැහැ කියලා Whatsapp දානවා.
    සමාජයට අනුකම්පා කරපන් මචන්. සිප් කරන හැටි කියලා දෙන යූටියුබ් ලින්ක් එකක් යවලා නොදන්න අයව දැනුවත් කරලා මේ සමාජයට වඩා යහපත් උසස් තැනකට ගේන්න අපිලගෙ දැනුම පාවිච්චි කරමු මචන්
     
    • Like
    Reactions: KalyanaMithra001

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මචන්ලා Communication වල ඇයි හැම එකටම Whatsapp ගාන්නේ ?

    Print Out / Scan Copy වලට Pen Drive දෙන්න ගියාම හෙන අකමැති 10-15 විතර ගියා හැම තැනකම එක වගේ

    Scan එකක් ගත්තා IRD එකට දෙන මුන් එක Whastapp දාලා හෙන පොඩියට ඇවිත් තිබුනේ Image එක

    (Title එකේ Whatsapp කියන එක වැරදියට Type වුනේ)
    PDF කියල ෆයිල් ෆොර්මැට් එකක් තියෙනවා කියල ඔබ තුමා දන්නේ නැද්ද ? scan කරලා ඒක PDF විදිහට සේව් නොකර , ඉමේජ් එකක් විදිහට සේව් කරන්නේ අහවල් එකකටද ? PDF එක යවල ප්‍රින්ට් ගනින් , ඉමේජ් යව යව වාත වෙන්නේ නැතුව .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පූසා බැන්දා වගේ සීන් එකක්, ඉස්සර නම් පෙන් එකක් ගහන්න බයයි. ඕක තමයි සමහර කැම්පස් වලත් අසයින්මන්ට් එක මේල් කරල සීඩී එකකුත් දෙන්න කියන්නද :D ඩොකියුමන්ට් රී සයිස් කරල ගන්න යන්නෙ, ඕකෙ ඉන්න උන් දන්නෙ පරින්ට් ඔබන්න විතරයි. සැටිස් නැත්තම් ගන්න එපා බන් හරියට ගහල දෙන්න කියන්න. උඹේ අවුලක් ආවොත් කස්ටමර් ඒක හදල දෙනකම් සල්ලි දඑන්නෙ නෑනෙ, ඔව්වත් එහෙම හැසිරුනාම හරි.
    පොඩි එකාගෙ ෆොටෝ වගයක් ප්‍රින්ට් කරන්න දුන්නා Studio එකකට හුකාගන්න හින්දා රී සයිස් කරලත් දුන්නෙ. රුපියල් 16000ක වැඩක්. Portrait, Landscape වෙනම ෆයිල් දුන්නෙ, ප්‍රින්ට් එකට දාන්න ඉන්න වේසාවා ලෑන්ඩ්ස්කේප් වල මැද විතරක් ක්‍රොප් කරල ප්‍රින්ට් කරල උන් අර රී සයිස් කරන්න ගන්න ප්‍රීසෙට් එකකට දාලනෙ තියෙන්නෙ, ෆොටෝ 50 ගාණකට හුකලා, ෆොටෝ එකේ ආතල් සීන් මොකුත් නෑ, පොඩි එකා වඩන් ඉන්න ෆොටෝ වල පොඩි එකා විතරක් සූම් කරල. සෝට් කරලත් දීල හරියට ගහගන්න බැරි එකට මම සල්ලි දෙන්න බෑ කිව්ව කෙලපුවට`. අයිති එකාට ඇඬෙන්න වගේ. අන්තිමට පේපර් වලට විතරක් ගෙවල ඒ ටික ආයෙ ගහගත්ත, බබාට වගේ ඔක්කොම එකින් එක කියලත් හුකන්න ආවම ඉතින් සල්ලි ගෙවල ගන්න ඕන නෑනෙ, වෙන කැරියෙක් නම් ඒකත් නිකම්ම ගහගන්නව, මම පේපර් වලට විතරක් සල්ලි දුන්න පව් කියල.
    ආයේ පොටෝ ගන්ඩ එන්ඩ අක්කරෙයිපත්තුව සහරාන් ස්ටුඩියෝ එකට නෝනාත් ඇන්න මල්ලි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,992
    113
    මචන්ලා Communication වල ඇයි හැම එකටම Whatsapp ගාන්නේ ?

    Print Out / Scan Copy වලට Pen Drive දෙන්න ගියාම හෙන අකමැති 10-15 විතර ගියා හැම තැනකම එක වගේ

    Scan එකක් ගත්තා IRD එකට දෙන මුන් එක Whastapp දාලා හෙන පොඩියට ඇවිත් තිබුනේ Image එක

    (Title එකේ Whatsapp කියන එක වැරදියට Type වුනේ)
    Kelinma kiyapan confidential dewala WhatsApp karala danna baha
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    email?

    Nigga you skipped a key iteration of the evolution cycle and went straight to a 3rd party app? :lol:

    ඔන්න ඕක තමා ප්‍රශ්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා Communication වල ඇයි හැම එකටම Whatsapp ගාන්නේ ?

    Print Out / Scan Copy වලට Pen Drive දෙන්න ගියාම හෙන අකමැති 10-15 විතර ගියා හැම තැනකම එක වගේ

    Scan එකක් ගත්තා IRD එකට දෙන මුන් එක Whastapp දාලා හෙන පොඩියට ඇවිත් තිබුනේ Image එක

    (Title එකේ Whatsapp කියන එක වැරදියට Type වුනේ)

    uba modaya,

    a kello ubata kamati nisa number eka illan room yanna kata karannane
     
    • Haha
    Reactions: KalyanaMithra001