Smart Phone උදව්වක්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,868
    4,304
    113
    එලකිරි ගුපියන්ගෙන් උදව්වක් ඕනෙ. මේ ටිකෙන් හොඳ එකක් රෙකමන්ඩ් කරපල්ලකො. :love2:

    Samsung Galaxy A05s 128GB 6GB RAM
    Samsung Galaxy A14 128GB 6GB RAM

    Motorola G32 8GB + 128GB

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Samsung Galaxy A05s 128GB 6GB RAM
    Samsung Galaxy A14 128GB 6GB RAM

    මේ දෙක ගිය අවුරුද්දෙ ආපුව නේද
    2023

    හප්ප G32 2022

    2024 මොඩ්ල් එකක් බලපන්කො
     
    Last edited:
    • Like
    Reactions: MR.YOLO and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,304
    113
    Samsung Galaxy A05s 128GB 6GB RAM
    Samsung Galaxy A14 128GB 6GB RAM

    මේ දෙක ගිය අවුරුද්දෙ ආපුව නේද
    2023

    හප්ප G32 2022

    2024 මොඩ්ල් එකක් බලපන්කො
    මම බැලුවෙ අලුත්ම එකක් නෙවෙයි බන්. කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්.ලෙඩ කේස් නැතුව නෝමල් යන්න පුලුවන් එකක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    A15 හොදයි වගේ මචං

    Released 2023, December 16
    Super AMOLED, 90Hz, 800 nits (HBM)
    Resolution 1080 x 2340 pixels
    Android 14
    Chipset Mediatek Helio G99 (6 nm)
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,304
    113
    galaxy A15 yanna baada?
    මම හයි පර්ෆෝමන්ස් බලාගෙන ගන්න එකක් නෙවෙයි බන්. නෝමල් ලැග් නොවී පාවිච්චි කරන්න පුලුවන් එකක් බැලුවෙ. සාමාන්‍යයෙන් කොලිටි කැම් එකක් තිබ්බම ඇති.ඔය ටිකෙන් හොඳ එකක් කියපන්කො.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,304
    113
    mka thmai,hadissiye kaadunoth hdnna aduwda badu thiynwa,ikmnin hdgnnth pullwn
    motorolath niymai ,lankwe nm inne oytiken samsung thma
    තෑන්ක්ස් බ්‍රෝ. motorola එක ගැන අයිඩියා එකක් තිබ්බ. ඒත් පාවිච්චි කරපු එකෙක් නෑ.ඒක හින්ද අයිඩියා එකක් ගන්න බැරුව ඉන්නෙ. මම ලංකාවෙ ඉන්නෙ. ෆෝන් එක ලැග් වෙනවද, හීට් වෙනවද කියල දන්නෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    තෑන්ක්ස් බ්‍රෝ. motorola එක ගැන අයිඩියා එකක් තිබ්බ. ඒත් පාවිච්චි කරපු එකෙක් නෑ.ඒක හින්ද අයිඩියා එකක් ගන්න බැරුව ඉන්නෙ. මම ලංකාවෙ ඉන්නෙ. ෆෝන් එක ලැග් වෙනවද, හීට් වෙනවද කියල දන්නෙ නෑ.
    ape amma gwa thiyenne moto G14 eka.aragena 5months wge wenwa. hithuwta wda godk hodta weda. eth ithin parissamin use krnna ona kadunoth ikmin hdgnna amarui.Moto wlta ynna puluwnm ela
    Samsung Galaxy A05s<Samsung Galaxy A14 < Motorola G32

    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,304
    113
    ape amma gwa thiyenne moto G14 eka.aragena 5months wge wenwa. hithuwta wda godk hodta weda. eth ithin parissamin use krnna ona kadunoth ikmin hdgnna amarui.Moto wlta ynna puluwnm ela
    Samsung Galaxy A05s<Samsung Galaxy A14 < Motorola G32
    ලංකාවෙ මෝටොරෝල වලට පාර්ට්ස් ගන්න පුළුවන් කොහෙන්ද මචං. අබාන්ස්ල මේක කරනව. උන් ගාව ස්පෙයාර් පාට්ස් තියෙනවද?ඩිස්ප්ලේ එහෙම
     
    • Like
    Reactions: AnuradhaRa

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    ලංකාවෙ මෝටොරෝල වලට පාර්ට්ස් ගන්න පුළුවන් කොහෙන්ද මචං. අබාන්ස්ල මේක කරනව. උන් ගාව ස්පෙයාර් පාට්ස් තියෙනවද?ඩිස්ප්ලේ එහෙම
    meka ammta rata inna cousin kengen gift ekk widhta hmbune bn...mma spare parts gena nm mukuth dnne nhe bn ekai samsung recommend kre