NPP ආණ්ඩුව ලබා දුන් සහන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ

    මොනවද කියලා පහලින් පොඩ්ඩක් කොටා ගෙන යමංකෝ අපිටත් දැන ගන්න
     
    • Like
    Reactions: netudara

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    1. උත්තරානන්ද මාවත ඇරීම
    2. කුටි කඩා පාර පළල් කිරීම
    3. ජනාධිපති මාවත ඇරීම
    4. බස්ගස්තුව අඩු කිරීම
    5. ඉන්ධන මිල පහත දැමීම
    6. කොත්තු මිල පහල දැමීම
    7. බිත්තර මිල පහල දැමීම සහ ඉහල දැමීම
    8. ගංවතුර සහනාධාර ලෙස රුපියල් 5000ක් දීම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    1. උත්තරානන්ද මාවත ඇරීම
    2. කුටි කඩා පාර පළල් කිරීම
    3. ජනාධිපති මාවත ඇරීම
    4. බස්ගස්තුව අඩු කිරීම
    5. ඉන්ධන මිල පහත දැමීම
    6. කොත්තු මිල පහල දැමීම
    7. බිත්තර මිල පහල දැමීම සහ ඉහල දැමීම
    8. ගංවතුර සහනාධාර ලෙස රුපියල් 5000ක් දීම
    Thanks මචං ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා දවස් 25 ට ♥️
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    පෙට්ටොල් අඩු කොරේ

    බිත්තර අඩු කොරේ
    ------ Post added on Oct 17, 2024 at 8:15 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    පෙට්ටොල් අඩු කොරේ

    බිත්තර අඩු කොරේ
    ------ Post added on Oct 17, 2024 at 8:15 AM
    ඔව් පෙට්රල් වලින් නම් රුපියල් 29 ක් වගේ අඩු උනා
    බිත්තර නම් ඉස්සරට දැන් 45 යි ආයෙත් කවුරු හරි බිත්තර වලින් කොමිස් ගහනවා වගේ 🥴
     
    • Haha
    Reactions: supun_sg

    gama22

    Well-known member
  • IMG-20240909-WA0008.jpg

    පෝය දවසෙත් OT කරන උන් හරි අඩුයි... ඔසාමාගේ දෙක කියන්නේ දුක් මහන්සියෙන් හමබ කරලා කන එකෙක්... කිරියේ කොටලා..
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113
    මාලිමාවෙ හැම කිම්බම හොයන උබට ඔය ටික හොයාගන්න බැරිඋනාද? අනුරට ගියපු පඩේ මීතේන් ප්‍රතිශතයත් හරියටම දන්න උබට ඔව්ව කජුද බං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    මාලිමාවෙ හැම කිම්බම හොයන උබට ඔය ටික හොයාගන්න බැරිඋනාද? අනුරට ගියපු පඩේ මීතේන් ප්‍රතිශතයත් හරියටම දන්න උබට ඔව්ව කජුද බං
    මොනවද උබලටට ලැබුණ සහන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    ඉස්සරලා අරුන් දුන්න සහන කියහන්කො
    උන් දුන්න සහන තමා පඩි වැඩි කරපු එක
    යකෝ උන් සහන දුන්න නැති නිසා මෝඩ අනුර කුමාර ජනාධිපති කරේ මිනිස්සු
    උන් දුන්නේ මොනාද කියලා දැන් අහලා වැඩක් තියෙනවා ද😬
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    1. උත්තරානන්ද මාවත ඇරීම
    2. කුටි කඩා පාර පළල් කිරීම
    3. ජනාධිපති මාවත ඇරීම
    4. බස්ගස්තුව අඩු කිරීම
    5. ඉන්ධන මිල පහත දැමීම
    6. කොත්තු මිල පහල දැමීම
    7. බිත්තර මිල පහල දැමීම සහ ඉහල දැමීම
    8. ගංවතුර සහනාධාර ලෙස රුපියල් 5000ක් දීම
    maligawa langa para arinne nadda?