Thanks මචං ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා දවස් 25 ට1. උත්තරානන්ද මාවත ඇරීම
2. කුටි කඩා පාර පළල් කිරීම
3. ජනාධිපති මාවත ඇරීම
4. බස්ගස්තුව අඩු කිරීම
5. ඉන්ධන මිල පහත දැමීම
6. කොත්තු මිල පහල දැමීම
7. බිත්තර මිල පහල දැමීම සහ ඉහල දැමීම
8. ගංවතුර සහනාධාර ලෙස රුපියල් 5000ක් දීම
කොහෙද එහෙම කියලා තියෙන්නේ?සියලුම රාජ්ය සේවකයින්ගේ වසරක නිවාඩු 41 -> 25 ට අඩු කිරීම.
ඔව් පෙට්රල් වලින් නම් රුපියල් 29 ක් වගේ අඩු උනාපෙට්ටොල් අඩු කොරේ
බිත්තර අඩු කොරේ
------ Post added on Oct 17, 2024 at 8:15 AM
මොනවද උබලටට ලැබුණ සහනමාලිමාවෙ හැම කිම්බම හොයන උබට ඔය ටික හොයාගන්න බැරිඋනාද? අනුරට ගියපු පඩේ මීතේන් ප්‍රතිශතයත් හරියටම දන්න උබට ඔව්ව කජුද බං
උන් දුන්න සහන තමා පඩි වැඩි කරපු එකඉස්සරලා අරුන් දුන්න සහන කියහන්කො
maligawa langa para arinne nadda?1. උත්තරානන්ද මාවත ඇරීම
2. කුටි කඩා පාර පළල් කිරීම
3. ජනාධිපති මාවත ඇරීම
4. බස්ගස්තුව අඩු කිරීම
5. ඉන්ධන මිල පහත දැමීම
6. කොත්තු මිල පහල දැමීම
7. බිත්තර මිල පහල දැමීම සහ ඉහල දැමීම
8. ගංවතුර සහනාධාර ලෙස රුපියල් 5000ක් දීම
2022 මැයි 9 - ජූනි 9 අතර රනිල් දීපු සහන කියපන් බලන්න
මොනවද කියලා පහලින් පොඩ්ඩක් කොටා ගෙන යමංකෝ අපිටත් දැන ගන්න
රනිල් සහන දුන්නේ නැති නිසා පැරදුනේ2022 මැයි 9 - ජූනි 9 අතර රනිල් දීපු සහන කියපන් බලන්න