බාස් Guide. සමහර බාස්ලා කරන අවුල් වැඩ , හරි බාස්ලා හොයා ගැනීම, බාස් tricks and tips

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මම දැකලා තියෙනවා සමහර ගෙවල්, බාස්ලා හරියට හදලා නැතුව ලොකු අවුල් තියෙනවා. සමහර ගෙවල් හැමදාම repair වගේ තමයි. එක්කෝ ස්ලැබ් අවුල් නැත්තං වෙන වෙන අවුල්, බිත්ති පුපුරනවා වගේ දේවලුත් සමහර තැන්වල දැකලා තියෙනවා. මම ඉතින් ඕවා ගැන වැඩිය දන්නෙ නැති හින්දා වැඩිය හොයලා බලලා නෑ. හැබැයි ලංකාවේ සමහර බාස්ලා හරියට වැඩේ කරන්නේ නෑ වගේ දෙයක් තියෙනවා පේන හැටියට. අයිතිකාරයා නිතර දෙවේලේ එන්නේ නැත්තං ඉතින් සමහර බාස්ලා කොහොමත් වැඩේ හරියට කරන්නේ නෑ. අන්තිමට සෑහෙන කාලේකට ලොකු කට්ටක් සෙට් වෙන්නත් පුළුවන්.

    ඉතින් මේකේ ගෙවල් හදන්න ගිහින් කටු කාපු අය සහ හරි බාස්ලා හොයා ගත්තා නම් ඒ ගැන අවුල් බාස්ලා කරපු අවුල් වැඩ වගේ දේවල් මේ thread එකේ දාන්න. බාස් වැඩේ කරන අය construction කරන අය ඉන්නවා නම් එයාලත් මේකට අදහස් එකතු කරයි කියලා හිතනවා. කාට හරි ප්‍රයෝජනයක් වෙයි.

    Thread එක ඔයාලට බාරයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,492
    1
    15,086
    113
    බුම්ප්......

    "අයිතිකාරයා නිතර දෙවේලේ එන්නේ නැත්තං"
    සිංහලු එක්ක මේ වැඩෙ නම් කරන්න එපා ජිවිතේට, කිසිම වර්ක් එතික් එකක් නැ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,804
    1
    49,890
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදර ඉස්සරha හුඩ් එකක් තියෙනව පරන කාලෙ ගෙයක්. මෙක ස්ලැබ් එක දාන්නෙ නැතුව උඩ පූල් එක වගේ ගහල බටයක් දාල වතුර බහින්න.
    1980 ගනන් වල හදපු ගෙයක් දැන් බිත්ති පෙගෙනව ටහිකෙන්න. බාස් ල තමයි කියල තියෙන්නෙ එහෙම හදන්න ලස්සනයි කියල. දැන් සොරි ඩොට් කොම් වෙලා තියෙන්නෙ. බර ගානක් යනව උඩ කඩල ෆ්ලැට් කරල හදන්න.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    අපෙ ගෙදර ඉස්සරha හුඩ් එකක් තියෙනව පරන කාලෙ ගෙයක්. මෙක ස්ලැබ් එක දාන්නෙ නැතුව උඩ පූල් එක වගේ ගහල බටයක් දාල වතුර බහින්න.
    1980 ගනන් වල හදපු ගෙයක් දැන් බිත්ති පෙගෙනව ටහිකෙන්න. බාස් ල තමයි කියල තියෙන්නෙ එහෙම හදන්න ලස්සනයි කියල. දැන් සොරි ඩොට් කොම් වෙලා තියෙන්නෙ. බර ගානක් යනව උඩ කඩල ෆ්ලැට් කරල හදන්න.
    ලංකාවේ බාස්ලා ගොඩක් අය විධිමත්ව ඉගෙන ගත්ත අය නෙවෙයි මං හිතන්නේ. එක ලොකු අවුලක් ඉතින්. අපහාසයකට කියනවා නෙවෙයි ඉතින් ලංකාවේ හැටි ගැන කිව්වේ. සමහර විට හොඳක් කරනවා කියලා එයාලා කරන්නේ අවුල් දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවත් ඇති දක්ෂ ඕන දෙයක් තේරෙන.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    @PHBhagya උපදෙස් දෙන්න.
    එයා වඩ්ඩෙක් නේ.

    දැන් එයි අපහාස කරා ගාගෙන 😒

    උඹලට නිතරම බලන්න එන්න බැරි නම් කොන්ත්‍රාත් දෙන්න එපා.
    ඔය කිව්වට practically ඕවා හැමෝටම කරන්න බැරි අවුලකුත් තියෙනවා ඉතින්. දැන් ගෙවල්වල මිනිස්සු නිකන් ඉන්නවා අඩුයි නේ. හැමෝම වැඩ ඉතින් මොන මොනවා හරි. වංචවකට අහු වුණොත් සොරි ඉතින් එහෙම කෙනෙක්
    ------ Post added on Oct 17, 2024 at 4:15 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    උ දන්නවා බාස් වැඩත්, සියල්ල දත් පොරක්.
    මම හිතුවේ joke එකට කිව්වා කියලා. එකයි මමත් joke එකට දැම්මේ. personally ගනී ද දන්නෙත් නෑ 🙄
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    ow

    design eke idan
    supplier la, karapu bas la, hama dekama contacts ganna puluwan nam watinwa,

    owa watinwa,
    හැබැයි මුලදිම හරියට කතා කරල fix කරගන්න ඕනා. පස්සෙ අරක මේක ඇඩ් කරන්න නරකයි.
     
    • Like
    Reactions: itguy77 and B.Chat

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මම හිතුවේ joke එකට කිව්වා කියලා. එකයි මමත් joke එකට දැම්මේ. personally ගනී ද දන්නෙත් නෑ 🙄
    එකනේ උඹ උට කින්ඩි දාන්න එපා. උ මේකට රිප්ලයි කරාවිද දන්නෙත් නැ උඹ කියල තියන ඒවා දැකල. උඹ උව නිකන් මෝඩයෙක් ගානට දැම්ම නේ. හයියෝ. @PHBhagya
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    සැලැබ් එක එක පාර දාන්න සල්ලි නැති නිසා දෙපරකට දැම්මා. එතන තමා කෙල උනේ. Joint එක ලික්.
    ඊළඟට තිබ්බ හදිස්සිය නිසා වඩු බස් කෙනෙක් වෙනවා. ඌ තමා ඔක්කොම කෑ වේ. එතනින් පස්සේ එපා උනා. ගෙදර හදන එක අත ඇරලා දාලා. ඔහේ කකා බිබී ඉන්නවා.. :ROFLMAO: :ROFLMAO:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    කොයි බාසත් කලින් බාසාගේ වැරදි කියනවා..
    ඌට තරම් පුලුවන් එකෙක් ලොවෙත් නෑ.

    ඇත්තටම බාස්ලා, කොන්ත්‍රාත්කාරයෝ කරන මරිමෝල් හැටියට ගෙවල් කඩා නොවැටී තියෙනවා පුදුමයි.
    ------ Post added on Oct 17, 2024 at 6:57 PM

    ඌ කරන ඕන වරදක් වරදක් නෙමෙයි නිදහසට හේතු තියෙනවා.

    බාස්ලා බාස්ලාටම කරන කැරි වැඩ ඇහුවම අනිත් මිනිස්සුන්ට කැරි වැඩ කරන එක පුදුමයක් නෙමෙයි.
    ------ Post added on Oct 17, 2024 at 6:58 PM

    three wheeler karayo wagema makalama hadanna ona set ekak.
    ------ Post added on Oct 17, 2024 at 6:59 PM
     
    • Like
    Reactions: vito and B.Chat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    කුණුහරප කියන්න දන්නේ නැත්නම් බාස් ලා එක්ක වැඩ කරන්න බෑ.... උන්ට තේරෙන්නේ ඒවා විතරයි. වයසයි, නෑයා, අසල්වැසියා කියලා නෑ මම නම් අමතපු නිසා ලොකු අවුල් නැතිව බේරගත්තා.

    අනෙක පොතක් අරන් උඹ කියපුවයි, උන් කියපුවයි, ගණන්ලියන්න ඕනේ, ගණන් කියන්න බැරි නම් වැඩ බාරදෙන්න එපා. Hardware 2,3 බලලා අඩු තැනකින් ගන්න