Mobitel වල අවුලක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මචන්ලා මගේ මොබිටෙල් සිම් එකට අනිත් නෙට්වර්ක් වලින් එන sms රිසිව් වෙන්නේ නැනේ. Mobitel to mobitel එවන මැසෙජ් එනවා. බැන්ක් වල otp එහෙමත් එන්නේ නැ. මොබිටෙල් එකට කම්ප්ලෙන් කරත් තාම හදලා නැ. මෙක ගොඩ දාගන්න විදියක් තියෙයිද මචන්ලා. ඔන්ලයින් බැන්ක් වලට ලොග් වෙන්න බැරුව ලොකු අවුලක් වෙලා ඉන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,037
    8,294
    113
    Chilaw
    මේ ටිකේ මොබිටෙල් එකේ උන් අපේ ඉවසීම පරික්ශා කරනවා :angry:
     
    • Like
    Reactions: Gunther

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    මචන්ලා මගේ මොබිටෙල් සිම් එකට අනිත් නෙට්වර්ක් වලින් එන sms රිසිව් වෙන්නේ නැනේ. Mobitel to mobitel එවන මැසෙජ් එනවා. බැන්ක් වල otp එහෙමත් එන්නේ නැ. මොබිටෙල් එකට කම්ප්ලෙන් කරත් තාම හදලා නැ. මෙක ගොඩ දාගන්න විදියක් තියෙයිද මචන්ලා. ඔන්ලයින් බැන්ක් වලට ලොග් වෙන්න බැරුව ලොකු අවුලක් වෙලා ඉන්නේ.
    ube phone eke settings awulak wenna athi.. sim eka wena phone ekakata daala beluwada..
    danna ekekgeth net speed stable karaganna app ekak dagena sms enne nathuwa tibba.
     
    • Like
    Reactions: nethumshan

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    sms forwarding dalada balapan
    Mobitel SMS Forwarding dan weda ne

    මචන්ලා මගේ මොබිටෙල් සිම් එකට අනිත් නෙට්වර්ක් වලින් එන sms රිසිව් වෙන්නේ නැනේ. Mobitel to mobitel එවන මැසෙජ් එනවා. බැන්ක් වල otp එහෙමත් එන්නේ නැ. මොබිටෙල් එකට කම්ප්ලෙන් කරත් තාම හදලා නැ. මෙක ගොඩ දාගන්න විදියක් තියෙයිද මචන්ලා. ඔන්ලයින් බැන්ක් වලට ලොග් වෙන්න බැරුව ලොකු අවුලක් වෙලා ඉන්නේ.
    මොබිටෙල් දැන් වැඩක් නෑ. ටෙලිකොම් හු*න්නොත් එක්ක එකතුවෙලා රුන්නා. Hutch වලට මාරුවෙන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    Mobitel දැන් අවුල් 4G Signal එහෙම නැහැ ගොඩක් වෙලාවට ජරාම කොම්පැනියක්
    කරන්ට් එක ගිය ගමන් Signal යනවා ඒ මදිවට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මචන්ලා මගේ මොබිටෙල් සිම් එකට අනිත් නෙට්වර්ක් වලින් එන sms රිසිව් වෙන්නේ නැනේ. Mobitel to mobitel එවන මැසෙජ් එනවා. බැන්ක් වල otp එහෙමත් එන්නේ නැ. මොබිටෙල් එකට කම්ප්ලෙන් කරත් තාම හදලා නැ. මෙක ගොඩ දාගන්න විදියක් තියෙයිද මචන්ලා. ඔන්ලයින් බැන්ක් වලට ලොග් වෙන්න බැරුව ලොකු අවුලක් වෙලා ඉන්නේ.
    ඕකම තමයි ලෙඩේ, දැන් දවස් 4 ක් විතර...
    https://elakiri.com/threads/mobitel-signal.2180334/#post-30243415