ඔයා කිව්ව නේද ලොකු ලොකු දේවල් ඕනෙ නෑ
සාමාන්‍ය දෙයක් කරගන්න තිබුණොත් ඇති කියල
මෙන්න මේක ගන්න, බොරුවට සල්ලි නාස්ති කරන්න එපා
https://dialcom.lk/product/samsung-galaxy-a06-new/
4GB RAM
64GB Storage
පොටෝ කොලිටියත් හොදයි සැම්සුන්ග් වල
finger print එකත් තියෙනව
සල්ලි තියෙනවනං ස්ටොරේජ් එක තව ඕනෙ නං මේක ගන්න
5G තියෙනව
https://dialcom.lk/product/samsung-galaxy-a15-5g/
M Series එකක් තියෙනව
https://dialcom.lk/product/samsung-galaxy-m14-4g/
full hd display එකක් තියෙනව