පට්ට පට්ට. මම රෑට බලන්නම්. අපහු මේ වගේ ඒවා සෙට් උනොත් දාපන් මචන්.
@Monkey D Dragon අඩේ මම අද තමයි මේ වීඩියෝ එක බැලුවේ. පොර ඉන්නේ ගාල්ලේ. මු අපේ ගෙවල් පැත්තෙත් ගිහින් තියනවා ඇති, මේ බලපන් මු කලේගාන ප්ලේස් එකකටත් ගිහිල්ල.
------
Post added on Oct 22, 2024 at 2:12 AM