Viatnam
සෙනාරෝ මෝටර් සමාගම සම්බන්ධ කර ගැනීම ගැන ඔබට ස්තුතියි. පරිපූර්ණ ගමනක් සොයා ගැනීමට ඔබට සහාය වීමට අප සතුටු වෙමු. බයික් එක ගැන කෙටි විස්තර ටිකක් ඔබට පහලින් දැකගත හැක,
මුදල: රුපියල් 697,500
මූලික ගෙවීම: රුපියල් 179,000
වගකීම් කාලය: අවුරුදු 4 / කිලෝමීටර් 40,000
පවතින වර්ණ: කළු / රතු
* අපි සුසුකි හි වියට්නාමයේ බලාගාරයෙන් එන්ජිම සහ චැසිය ඇතුළු කොටස් 60% ක් ආනයනය කරමු.
* ඉතිරි 40% කොටස් ශ්‍රී ලංකාවේ එකලස් කර ඇත.
* බයිසිකලය ජපන් තාක්ෂණයෙන් සාදා ඇත.
* ලියාපදිංචි සහතිකය ශ්‍රී ලංකාවේ නිශ්පාදනයක් ලෙස ඔබ වෙත පැමිණේ.
නොමිලේ හෙල්මට් එකක් සහ මෙවලම් කට්ටලයක් අපෙන් ලබා දෙනවා.