තාත්ත තාම ආවෙ නෑනෙ. දැං රෑත් වෙලා 🤪

AnuradhaRa

Well-known member
  • බයයි ද
    බොනවනෙ මචං

    එහෙ ගිහින් හොදට බොනව
    එනකොටත් බොනව ඇති කොහෙන් හරි 😅

    ආයෙ හෙට ඉදං බොන්නෙ නෑ හැබැයි
    ඉතිං කෝල් එකක් අරගෙන බලපංකෝ.
    ෆෝන් එකක් එයා ගාව නෑ බං
    එයාට ඕව පාවිච්චි කරන්න බෑ
    තේරුමක් නෑ ෆෝන් එකක් දීල
     
    • Wow
    Reactions: Grand_Canyons

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මේ ටයිම් එකට තාත්තා බියර් එකක් ගහලා කප්පම් විදිහට ගේන කොත්තුවට ගහන්න කොත්තුවක් නෑ ආයෙ. බැන බැන උයපු බත් එකෙන් බත් හැන්දකුත් දාගෙන කොත්තු බත් 50:50 ගහන්නෙ. nostalgia