Suzuki ද Senaro ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    senaro එකෙන් දාලා තියෙන gn125ක් ගන්ඩ කියලා බැලුවේ සින්හලු, මගෙ පලවෙනි බයික් එක. අරන් නටන්න වෙයිද? brandnew suzuki ම හොයාගන්ඩ පුලුවන් වෙයිද, නිකන් CT look එක නැතුව පොඩ්ඩක් classic look එක තියෙන එකක් ගන්න බැලුවෙ, පලවෙනිම එකට brand new ගන්ඩ එපාද?

    https://elakiri.com/threads/from-experience-suzuki-gn125.2144520/
    මේක පොඩ්ඩක් බලහන් නිකමට,

    senaro එක ගැන දන්නෙ නැ මොකක්වත් , පැදල නැ, පදින එකෙක් දන්නෙ නැ
    මගෙ මිකැනික්ටවත් තාම senaro ඇවිල්ල නැ ගලවන්න
    පදින එවුන් තාම යන්නෙ වොරන්ටි පිට එ කියන්නෙ
    ලක්සයක් දුවපු එකෙක් නැ

    GN125 FB group Sri Lanka පොඩ්ඩක් ඇලට් එකෙ ඉදහන්
    ගොඩක් එවුන් senaro ජරවක් කියනව, එකෙක් දෙන්නෙක් ප්‍රමොට් කරනව
    හැබැයි, පාරෙ ඕනෙ තම් senaro GN තියනව

    කිමි 40000ක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි වොරන්ටි පැත්තෙන්

    අනික් අතට පරන China GN එක අන්තිමට ආවෙ 2020 වගෙ
    එවට දැන් ඔලුවෙ අත ගහගන්න ගනන් කියන්නෙ, එක ගන්න කියන්න බෑනෙ

    එක හමාරකට අඩුවෙන් පරන බඩුවක් අරන් වාටික ටික ඉතුරු කරගන්ඩත් හිතිලා ඉන්නෙ

    View attachment 239727

    එක හමරට අඩුවෙන් තියනවද පරන GN

    පාරෙ තොටේ මාමෙ ගාන්න එපා යකො
    නාකි උනාට තාම 18 කෑලි මම ටෝක් කරන්නෙ
    අයිය කියපිය, මල්ලි කියන්න පුලුවන් නන් තව හොදයි :rolleyes:
    ------ Post added on Oct 19, 2024 at 11:28 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,806
    15,313
    113
    New Zealand
    ලක්‍ෂ 7ක් විතර වෙනවා නේද බන්? මට නම් මේ ජාතියේ බයික් සෙට් වෙන්නෙ නෑ . කැතයි බන්. . ඔයිට වඩා හොද නැද්ද බන් ලක්‍ෂ 3-4 අතරේ Discovry 135එකක් අර ගනන් එක. එහෙම නැත්නම් හොද Platina 100, 125 එකක් අර ගන්න. ඉන්දියන් බයික්වල මහ ලොකු ලෙඩ නෑ. එන්ජිම ෆුල් රෙපයාර් එකක් කරත් (ලක්‍ෂයක් දීලා) නිකරුනේ ලෙඩ එන්නෙ නැ. ලක්‍ෂ 3-4 වගේ පැදපු paltina, CT 100 බයික් තියනවා. තාම එන්ජිමට අතවත් තියලානෑ. උබ මේවා ගැනත් හිතලා බලපන්. කොල්ලෙක්ට පල්සර්, ඩිස්කවරි, ප්ලැටිනා කියන්නේ චාටර් එකක් නැතුව වැදගත් විදියට යන්නපුලුවන් බයික් ටිකක්. කැඩුනත් ඕනි තරම් බඩු තියනවා.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    ලක්‍ෂ 7ක් විතර වෙනවා නේද බන්? මට නම් මේ ජාතියේ බයික් සෙට් වෙන්නෙ නෑ . කැතයි බන්. . ඔයිට වඩා හොද නැද්ද බන් ලක්‍ෂ 3-4 අතරේ Discovry 135එකක් අර ගනන් එක. එහෙම නැත්නම් හොද Platina 100, 125 එකක් අර ගන්න. ඉන්දියන් බයික්වල මහ ලොකු ලෙඩ නෑ. එන්ජිම ෆුල් රෙපයාර් එකක් කරත් (ලක්‍ෂයක් දීලා) නිකරුනේ ලෙඩ එන්නෙ නැ. ලක්‍ෂ 3-4 වගේ පැදපු paltina, CT 100 බයික් තියනවා. තාම එන්ජිමට අතවත් තියලානෑ. උබ මේවා ගැනත් හිතලා බලපන්. කොල්ලෙක්ට පල්සර්, ඩිස්කවරි, ප්ලැටිනා කියන්නේ චාටර් එකක් නැතුව වැදගත් විදියට යන්නපුලුවන් බයික් ටිකක්. කැඩුනත් ඕනි තරම් බඩු තියනවා.
    Moda katha kiyanna epa bn
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    එක හමරට අඩුවෙන් තියනවද පරන GN
    තැන්කිව් බොසා රිප්ලයි එකට, ඔව් ටිකක් අවදානෙන් ඉන්න ඕන පාවිච්චි කරන උන්ගෙන් කතා මොනවද කියලා බලලා,
    එක හමාරට gn එකක් නෙවෙයි, පරන ඩිස්කවරියක් හරි බැලුවේ gn වගේ එකක් brandnew ගන්න නැත්නම්.

    suzuki volty ekak bassamu natham grass tracker ekak dekama gn 250 engine awe.
    ඩෝල්ටියට මන් පට්ට ආසයි, පුක ලොකු කෙල්ලෙක් දිහා බලනවා වගේ බලන්නෙ පාරෙදි, ගාන පොඩ්ඩක් බජ්ට් එකෙන් උඩ, පස්සෙ කාලෙක අනිවා ගන්න ඕන බයික් එකක්
    ------ Post added on Oct 20, 2024 at 1:42 AM
     
    • Like
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    Up

    ලක්‍ෂ 7ක් විතර වෙනවා නේද බන්? මට නම් මේ ජාතියේ බයික් සෙට් වෙන්නෙ නෑ . කැතයි බන්. . ඔයිට වඩා හොද නැද්ද බන් ලක්‍ෂ 3-4 අතරේ Discovry 135එකක් අර ගනන් එක. එහෙම නැත්නම් හොද Platina 100, 125 එකක් අර ගන්න. ඉන්දියන් බයික්වල මහ ලොකු ලෙඩ නෑ. එන්ජිම ෆුල් රෙපයාර් එකක් කරත් (ලක්‍ෂයක් දීලා) නිකරුනේ ලෙඩ එන්නෙ නැ. ලක්‍ෂ 3-4 වගේ පැදපු paltina, CT 100 බයික් තියනවා. තාම එන්ජිමට අතවත් තියලානෑ. උබ මේවා ගැනත් හිතලා බලපන්. කොල්ලෙක්ට පල්සර්, ඩිස්කවරි, ප්ලැටිනා කියන්නේ චාටර් එකක් නැතුව වැදගත් විදියට යන්නපුලුවන් බයික් ටිකක්. කැඩුනත් ඕනි තරම් බඩු තියනවා.
    Lakh 3k 4k 135 ekakata denna pissuda ban owa hama gahala tinne..kabal dan owa..

    Aluth akak ganin ahuwenna epa mokakatawath
    ------ Post added on Oct 20, 2024 at 8:01 AM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,873
    113
    කොට්ටාවේ උන්ගේ showroom එකෙන් බැලුවා එකක්.

    riding position එක මරු. හැබැයි foot cycle එකක් වගේ හැල්ලුයි. test ride එකක් ගියා.

    warranty දෙන්නේ engine and gearbox ඔන්ලි.

    ගන්න එපා මළ ජරාවක්.. show room එකේ තිබ්බ දෙකෙත් chassis මලකඩ කාලා බං.. 🤣🤣🤣
     
    • Wow
    Reactions: Asmodeus

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    කොට්ටාවේ උන්ගේ showroom එකෙන් බැලුවා එකක්.

    riding position එක මරු. හැබැයි foot cycle එකක් වගේ හැල්ලුයි. test ride එකක් ගියා.

    warranty දෙන්නේ engine and gearbox ඔන්ලි.

    ගන්න එපා මළ ජරාවක්.. show room එකේ තිබ්බ දෙකෙත් chassis මලකඩ කාලා බං.. 🤣🤣🤣
    සෙනාරෝ එකද රනමොටෝ එකද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    පාරෙ තොටේ මාමෙ ගාන්න එපා යකො
    නාකි උනාට තාම 18 කෑලි මම ටෝක් කරන්නෙ
    අයිය කියපිය, මල්ලි කියන්න පුලුවන් නන් තව හොදයි :rolleyes:
    ------ Post added on Oct 19, 2024 at 11:28 PM
    පුතේ කියලා කතා කලොත් අයිස්කිරිම් එකක් අරන් දෙනවද?? :sorry:
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,394
    2,778
    113
    කොට්ටාවේ උන්ගේ showroom එකෙන් බැලුවා එකක්.

    riding position එක මරු. හැබැයි foot cycle එකක් වගේ හැල්ලුයි. test ride එකක් ගියා.

    warranty දෙන්නේ engine and gearbox ඔන්ලි.

    ගන්න එපා මළ ජරාවක්.. show room එකේ තිබ්බ දෙකෙත් chassis මලකඩ කාලා බං.. 🤣🤣🤣
    මලකඩ සීන් එක සිරා එහෙනම්.