Bila kiyala kohomada kiyanne? kohomada test kaleදැනට දවස් කීපයකට කලින් අපේ තාත්ත රෑ පාරෙ පයින් එද්දි, අව්රුදු 19ක L එක විතරක් තියෙන කොල්ලෙක් බීල, head light off කරන් වේගෙන් ඇවිත් තාත්තව හප්පල තාත්ත නැති උනා.
policiyen ඌව arrest කරල දවස් 4කින් උසාවි දාල නිදහස් කරා ඇප පිට. අපි පොලිසියෙන් ඇහුවම කිව්ව තවම උට විරුද්දව තියෙන චෝදනා ටික ආවේ නෑනේ.
උගේ වෛද්‍ය වාර්තා ටික එන්නෙ උසාවියටය, ඒවායින් ඌ බීල ගියේ කියල ඔප්පු උනාම උට හිරේ යන්න වෙයි කියල. හැබැයි මේ පොලිසිය කියන දේවල් එකක්වත් සත පහකට sure නෑ, මොකද ඒ හප්පපු එකාගේ පවලේ උන් වගයක් නිතරම පොලිසියට යනෝ එනෝ, සහ උන්ටත් හොදට වියදම කරන්න පුලුවන් ( කසිප්පු විකුණන එක කරන්නේ ).
දැන් ආයෙ උසාවි දවස තියෙන්නේ මේ මාසේ අන්තිම.
අපිට තාත්තගේ මරණ සහතිකේ ගන්න ඌ හොස්පිටල් එකේ JMO එකට ගිහින් කට උත්තරයක් දෙන්න ඕන. හැබැයි ඌ යන්නෙ නෑ.
පොලීසියට කිව්වම කියනව ඌ එන්නෙ නැතිලු. දැන් 4 පාරක් කතාකරාම ඒක කියුවෙ.
අපි මොකක්ද කරන්න ඕන ඊළඟට කියල හිතාගන්න බෑ.
Any lawyers? Any advices?
උඩ method එක try කරන්න. හොද Lawayer කෙනෙක් සෙට් කර ගන්න එක තමයි හොද.
polispathita kiyannaදැනට දවස් කීපයකට කලින් අපේ තාත්ත රෑ පාරෙ පයින් එද්දි, අව්රුදු 19ක L එක විතරක් තියෙන කොල්ලෙක් බීල, head light off කරන් වේගෙන් ඇවිත් තාත්තව හප්පල තාත්ත නැති උනා.
policiyen ඌව arrest කරල දවස් 4කින් උසාවි දාල නිදහස් කරා ඇප පිට. අපි පොලිසියෙන් ඇහුවම කිව්ව තවම උට විරුද්දව තියෙන චෝදනා ටික ආවේ නෑනේ.
උගේ වෛද්‍ය වාර්තා ටික එන්නෙ උසාවියටය, ඒවායින් ඌ බීල ගියේ කියල ඔප්පු උනාම උට හිරේ යන්න වෙයි කියල. හැබැයි මේ පොලිසිය කියන දේවල් එකක්වත් සත පහකට sure නෑ, මොකද ඒ හප්පපු එකාගේ පවලේ උන් වගයක් නිතරම පොලිසියට යනෝ එනෝ, සහ උන්ටත් හොදට වියදම කරන්න පුලුවන් ( කසිප්පු විකුණන එක කරන්නේ ).
දැන් ආයෙ උසාවි දවස තියෙන්නේ මේ මාසේ අන්තිම.
අපිට තාත්තගේ මරණ සහතිකේ ගන්න ඌ හොස්පිටල් එකේ JMO එකට ගිහින් කට උත්තරයක් දෙන්න ඕන. හැබැයි ඌ යන්නෙ නෑ.
පොලීසියට කිව්වම කියනව ඌ එන්නෙ නැතිලු. දැන් 4 පාරක් කතාකරාම ඒක කියුවෙ.
අපි මොකක්ද කරන්න ඕන ඊළඟට කියල හිතාගන්න බෑ.
Any lawyers? Any advices?
dennawama ekama hospital ekata genichche. ape thatthawa icu damma.Bila kiyala kohomada kiyanne? kohomada test kale
Honda Lawyer kenek ganin, oya wage accident case wala experience tiyena ekek pons.දැනට දවස් කීපයකට කලින් අපේ තාත්ත රෑ පාරෙ පයින් එද්දි, අව්රුදු 19ක L එක විතරක් තියෙන කොල්ලෙක් බීල, head light off කරන් වේගෙන් ඇවිත් තාත්තව හප්පල තාත්ත නැති උනා.
policiyen ඌව arrest කරල දවස් 4කින් උසාවි දාල නිදහස් කරා ඇප පිට. අපි පොලිසියෙන් ඇහුවම කිව්ව තවම උට විරුද්දව තියෙන චෝදනා ටික ආවේ නෑනේ.
උගේ වෛද්‍ය වාර්තා ටික එන්නෙ උසාවියටය, ඒවායින් ඌ බීල ගියේ කියල ඔප්පු උනාම උට හිරේ යන්න වෙයි කියල. හැබැයි මේ පොලිසිය කියන දේවල් එකක්වත් සත පහකට sure නෑ, මොකද ඒ හප්පපු එකාගේ පවලේ උන් වගයක් නිතරම පොලිසියට යනෝ එනෝ, සහ උන්ටත් හොදට වියදම කරන්න පුලුවන් ( කසිප්පු විකුණන එක කරන්නේ ).
දැන් ආයෙ උසාවි දවස තියෙන්නේ මේ මාසේ අන්තිම.
අපිට තාත්තගේ මරණ සහතිකේ ගන්න ඌ හොස්පිටල් එකේ JMO එකට ගිහින් කට උත්තරයක් දෙන්න ඕන. හැබැයි ඌ යන්නෙ නෑ.
පොලීසියට කිව්වම කියනව ඌ එන්නෙ නැතිලු. දැන් 4 පාරක් කතාකරාම ඒක කියුවෙ.
අපි මොකක්ද කරන්න ඕන ඊළඟට කියල හිතාගන්න බෑ.
Any lawyers? Any advices?
see... even the god with OP, everything will be fineHonda Lawyer kenek ganin, oya wage accident case wala experience tiyena ekek pons.
ubage lawyer ohoma kiyala nikan innawa nan okawa elawala wena hoda lawyer kenek balahan. policiye wadak karaganda hoda lawyer kenek one ban. api giyata ganan ganne na. mokada mona bailayak kiwath apita pili ganda wenawa1. Lawyer kenekta kathakara. Lawyer qweth mu 19 hinda wennathi apa pita nidahas kranna atthe kiyala
2. ASP ta complaint kre na thaama.
3. Ow e kathakarapu lawyerma peni sitinawa kiyala qwa. nadu ankei, dawasai wistara tika dunna eyata.
Waidya wartha enna kochchara kal yanawada?
Kathakrapu lawyer qwe awrudu 19 hinda meyata athhitawu sira daduwam thamai hambenne kiyala.![]()
ow meka attha machn.ubage lawyer ohoma kiyala nikan innawa nan okawa elawala wena hoda lawyer kenek balahan. policiye wadak karaganda hoda lawyer kenek one ban. api giyata ganan ganne na. mokada mona bailayak kiwath apita pili ganda wenawa
thama usawiyata giye na bn, usawi dawasa me maase anthima tiyenne.ඌ බීලා හිටියේ කියලා පොලීසිය උසාවියේදි කිව්වේ නැත්ද මචං?
Manussayek happuwoth hire danne nadda bnow meka attha machn.
Any recommended lawyers? From Galle? Colombo walin unath awlak na.
thama usawiyata giye na bn, usawi dawasa me maase anthima tiyenne.
------ Post added on Oct 20, 2024 at 12:18 PM
oka tiyenne policiye unge athe bn, godak welawata 14 days yawanne uta happuna minissungen karadara wei kiyalaManussayek happuwoth hire danne nadda bn
policiye un katauththara dunnama case ekak ne kiyala,. aruta apa hambenawa