Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,527
    2,535
    113
    මාළඹේ
    thama usawiyata giye na bn, usawi dawasa me maase anthima tiyenne.
    ------ Post added on Oct 20, 2024 at 12:18 PM

    රිය අනතුරක් වුණහම අදාළ සැකකාරයාව අත්අඩංගුවට අරගෙන පැය 24ක් ඇතුලත උසාවි දාන්න ඕනේ මචං. උසාවි ගේන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් (රෝහල් ගත වෙලා නම්) නඩුව දාලා කරුණු උසාවියට කිව්වහම විනිසුරුතුමා රෝහලට ගිහින් සැකකාරයාව නිරීක්ෂණය කරලා එක්කෝ ඇප දෙනවා, නැත්නම් රිමාන්ඩ් කරනවා.
    ඇප දෙන එක, රිමාන්ඩ් කරන එක තීරණය වෙන්නේ පොලීසිය, අගතියට පත් පාර්ශවය, සැකකාර පාර්ශවය කියන කරුණු අනුව මචං. ඇප දුන්නහම ආපහු කරුණු කියලා වැඩක් නැහැ. උසාවි දාන පළවෙනි දවසෙම ඒවා කියන්න ඕනේ. ඇප දුන්නට පස්සේ පොලීසිය සැකකාරයාට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරන්න ඕනේ. ඒකට නඩු වාර කිහිපයක් යනවා මචං. ඊට පස්සේ නඩුව විභාගයට යනවා. විභාගයේදී සාක්ෂි කැඳවලා තීන්දුවක් දෙනවා. මේකට ටික කාලයක් යනවා.
    පොලීසිය උඹලට කියන්නේ නැතුව නඩු දාලා ඇප ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ කරන්න ඇති මචං.
     
    • Like
    Reactions: wissnshaftler

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    සාදාරණයක් උනේ නැත්තං ඌවත් ඉවරයක් කරල දාපන්.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    dennawama ekama hospital ekata genichche. ape thatthawa icu damma.
    aruwath hospital eke tiyagattha dawas 3k.
    uuwa hospital ekata admit kraddi u biila ganda awa. doca ugen biilada ahuwama uu mukuth qwe na.
    etapasse uge gana balanna une na bn eda, mn pawle aya gana baluweka kre. wena kawruwath hitiye na ewa balala kranna.
    habai e athare un policiya ekka mokakhri deal ekak dagatthada danne na.

    Lawyer kenekwa allala eya ekka serama tika kranagmn inne. api balamu.
    bila kiyala kohewath kiyawila na kiyannema wade awul kiala hithenne mata, u bila idiya nan polisiye breath check karana eke report eka thiiye nan prashnayak naha. hospital police eke wath naththan wade amaru wei mata therena widiyata, mokada u wahane elawana wele bila hitiya kiyana eka passe oppu karanna baha kohethma. eka uta patta wasiyata thiyewi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,487
    72,503
    113
    දැනට දවස් කීපයකට කලින් අපේ තාත්ත රෑ පාරෙ පයින් එද්දි, අව්රුදු 19ක L එක විතරක් තියෙන කොල්ලෙක් බීල, head light off කරන් වේගෙන් ඇවිත් තාත්තව හප්පල තාත්ත නැති උනා.
    policiyen ඌව arrest කරල දවස් 4කින් උසාවි දාල නිදහස් කරා ඇප පිට. අපි පොලිසියෙන් ඇහුවම කිව්ව තවම උට විරුද්දව තියෙන චෝදනා ටික ආවේ නෑනේ.
    උගේ වෛද්‍ය වාර්තා ටික එන්නෙ උසාවියටය, ඒවායින් ඌ බීල ගියේ කියල ඔප්පු උනාම උට හිරේ යන්න වෙයි කියල. හැබැයි මේ පොලිසිය කියන දේවල් එකක්වත් සත පහකට sure නෑ, මොකද ඒ හප්පපු එකාගේ පවලේ උන් වගයක් නිතරම පොලිසියට යනෝ එනෝ, සහ උන්ටත් හොදට වියදම කරන්න පුලුවන් ( කසිප්පු විකුණන එක කරන්නේ ).

    දැන් ආයෙ උසාවි දවස තියෙන්නේ මේ මාසේ අන්තිම.
    අපිට තාත්තගේ මරණ සහතිකේ ගන්න ඌ හොස්පිටල් එකේ JMO එකට ගිහින් කට උත්තරයක් දෙන්න ඕන. හැබැයි ඌ යන්නෙ නෑ.
    පොලීසියට කිව්වම කියනව ඌ එන්නෙ නැතිලු. දැන් 4 පාරක් කතාකරාම ඒක කියුවෙ.

    අපි මොකක්ද කරන්න ඕන ඊළඟට කියල හිතාගන්න බෑ.
    Any lawyers? Any advices?
    උඹට මේ කාලේ ඕකට කරන්න තියෙන හොඳම දේ තමා ගමේ ලොකු ජෙප්පෙක්ව අල්ලගන්න එක. උන්ගෙ ප්‍රෙශර් එක පොලිසියට ගියාට පස්සෙ සමහරවිට පොලිසි උන් ටිකක් වෙනස් විදියට ඕක දිහා බලෛ.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    සාදාරණයක් උනේ නැත්තං ඌවත් ඉවරයක් කරල දාපන්.
    කැරිම කේන්තියක් නේද මචන් එන්නේ. අපිට පිහිටට තියෙන නීතියම අපිට ද්‍රෝහී වුනාම මරාගෙන මැරෙන්න පුළුවන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සාදාරණයක් උනේ නැත්තං ඌවත් ඉවරයක් කරල දාපන්.

    ඇමරිකාවේ වගේ ඉස්කෝලෙකට පැනලා සේරටම වෙඩි තියලා දානවා 🤣 🤣

    cat-shooting.gif
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පොලිසිය අරූගෙ පැත්ත ගන්නවා නම්, පොලිසිය වැරදි කරනවා නම් "පොලිස් කොමිෂන් සභාව" ට පැමිණිලි කරපං. එතකොට හරි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    රිය අනතුරක් වුණහම අදාළ සැකකාරයාව අත්අඩංගුවට අරගෙන පැය 24ක් ඇතුලත උසාවි දාන්න ඕනේ මචං. උසාවි ගේන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් (රෝහල් ගත වෙලා නම්) නඩුව දාලා කරුණු උසාවියට කිව්වහම විනිසුරුතුමා රෝහලට ගිහින් සැකකාරයාව නිරීක්ෂණය කරලා එක්කෝ ඇප දෙනවා, නැත්නම් රිමාන්ඩ් කරනවා.
    ඇප දෙන එක, රිමාන්ඩ් කරන එක තීරණය වෙන්නේ පොලීසිය, අගතියට පත් පාර්ශවය, සැකකාර පාර්ශවය කියන කරුණු අනුව මචං. ඇප දුන්නහම ආපහු කරුණු කියලා වැඩක් නැහැ. උසාවි දාන පළවෙනි දවසෙම ඒවා කියන්න ඕනේ. ඇප දුන්නට පස්සේ පොලීසිය සැකකාරයාට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරන්න ඕනේ. ඒකට නඩු වාර කිහිපයක් යනවා මචං. ඊට පස්සේ නඩුව විභාගයට යනවා. විභාගයේදී සාක්ෂි කැඳවලා තීන්දුවක් දෙනවා. මේකට ටික කාලයක් යනවා.
    පොලීසිය උඹලට කියන්නේ නැතුව නඩු දාලා ඇප ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ කරන්න ඇති මචං.
    අනිවාර්‍යයෙන්ම. දැන් කරන්න දෙයක් නෑ. අනික බීලා හිටියත් ඒක ඒ වෙලාවෙ රිපෝට් අරන් නැත්නම් දැන් කිව්වට වැඩක් නෑනේ. ඔප්පු කරන්න බෑ. අනතුර උන විදිය වීඩියෝ එහෙම නැත්ද?

    අනිත් වැදගත්ම දේ තමයි මෙතන මීහරක් කියල තියෙනවා හප්පපු එකාටත් කෙලපන් කියලා. උඹලගෙ තාත්තා මැරුනා. ඒ මනුස්සයා ජීවිත කාලෙම කැපකරල කරපු ලොකුම ආයෝජනය උබ වෙන්න ඇති. උබ නිකන් හිර ගේක තපිනවා බලන්න ඒ මනුස්සයා දිව්යලෝක ඉඳන්වත් කමති වෙන එකක් නෑ. ඇක්සිඩන්ට් වෙනයි චේතනාන්විතව කරන දේවල් වෙනයි. මෝඩවැඩ කරන්න එපා
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    323
    531

    magei anith kata uttara dipu hamogemai kata uttara wala tiyenawa uu biila hitapu bawa.
    Habai eda uuwa hospital policiyata bara dunna welawe indan man aaye uu gana hoyanna giye na bn policiyen krannona dewal krawine kiyala hithala. Man policiyen ahuwa witarai elangata mokakda wenne kiyala. habai un monawa krada kiyana eka man hariyatama danne na.
    Eda echchara deyak kranna sihiyak tibbe na, mulu pawlama kadan watuna thattha nathiwechcha eken 😞 eda e danuna pressure eka kawdawath danila na. ape thattha maarama hoda manussayek. kawamadakawath katawath kisima widiyakin karadarayak karapu nathi kenek. hamoma dannawa eka.

    umba qwa wage meka man niithiyenma wisandaganna balanawa. wena widiwalata kranawanm kranna onatharam chance tiyenawa mata. habai man ehema mukuth kranne na. human rights wenakalma gihin hari balanawa meka.

    mata kisima wandiyak gannawath mukuth ona na. Me waradda karapu ekaata daduwamak denna witarai ona. wena kisima deyak api kawruwath balaporotthu wenne na.
     
    කට උත්තර තිබ්බට රිපෝට් නැත්නම් කොහොමද දැන් ඒක ඔප්පු කරන්නේ? හොඳම වැඩේ තමයි හොඳ නීතිඥ වරයෙක්ගෙ උපදෙස් සහ සේවය ගන්න එක ඕකට.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ගොඩක් පොලිස් බල්ලොනම් සල්ලි දැක්කාම දෙකට නැවෙනවා බන්! සක්කිලි හැත්ත!!!:(:(
     
    Sen-lu

    Well-known member
  • දනිස 298 යටතේ උපරිම අවුරුදු 5 කට හරි රථවාහන පනතෙන් උපරිම අවු 10කට හරි හිරේ දාන්න පුළුවන්. ලයිසන් කැන්සල් කරන්න suspended කරන්න දඩ ගහන්නත් පුලුවන්. හැබැයි බීල හිටිය කියල ඔප්පු කරන්න ඕන. ඊට පස්සෙ දිසා අධිකරණෙක වන්දි නඩුවක් දාල වන්දි ගන්න ඕන.

    ඔය සේරම කරන්න හොඳ lawyer කෙනෙක් ඉක්මනට අල්ලන්න. ගොං හරක් අල්ලන්න එපා උන් සල්ලියි වෙලාවයි කන එක කරන්නෙ. ඉක්මනට lawyer කෙනෙක් අල්ලන්න කියන්නෙ නැත්නම් පොලිස් කාරයෝ නිකම්ම නඩුවක් දානව විසිවෙලා යන්න. ඊලගට පොලීසියට යනකොට lawyer එක්ක යන්න දැනටම නඩු ප්‍රොසෙස් එක කාලනම් උන් කියයි. එතකොට උඩ තැන්වලට පැමිනිලි කරන්න පුළුවන්. මිනිස්සු මොනා කීවත් උඩ තැන්වලට පැමිනිලි කරන එක පට්ට ඉෆෙක්ටිව්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    dennawama ekama hospital ekata genichche. ape thatthawa icu damma.
    aruwath hospital eke tiyagattha dawas 3k.
    uuwa hospital ekata admit kraddi u biila ganda awa. doca ugen biilada ahuwama uu mukuth qwe na.
    etapasse uge gana balanna une na bn eda, mn pawle aya gana baluweka kre. wena kawruwath hitiye na ewa balala kranna.
    habai e athare un policiya ekka mokakhri deal ekak dagatthada danne na.

    Lawyer kenekwa allala eya ekka serama tika kranagmn inne. api balamu.
    මචන් තනුජක 1st page එකේ දාලා තියෙන එකට රිප්ලයි කරන්න. එයා judge කෙනෙක්.
     
    • Like
    Reactions: coder101