Vehicle import soon?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    ලංකාව ඇතුලේ වාහනයක් ගන්න දවසක් හරි ඉස්සර වෙන එකා දිනුම්..බලන් ඉන්න උන්ට ජීවිතේට ගන්න වෙන් නෑ..ගත්තත් ගන්න වෙන්නේ කීයක් හරි වැඩියෙන්ම තමයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,480
    113
    ඒක නම් 310ට රේට් එක තියලලු හදල තියෙන්නෙ බං. එතකොට ටැක්ස් එකත් එක්ක ගාන හරි නේ
    CIF කීයද? ඩියුටි කීයද? මම හිතන්නෙ ඔයිට වඩා අඩු වෙන්න ඕනා කියලා.
     
    • Like
    Reactions: sthiwanka

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    1729566220390.png


    https://www.nissanlk.com/

    එකම template එක කලුවෝ . සෙල් කාරයොන්ගේ වැඩක් වගේ :lol: :lol: :lol:
     
    Last edited: