BREAKING: ජොන්ස්ටන් අත්අඩංගුවට ගනී..🔴

Max_r

Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    තවත් Drama එකක් ♥️♥️
    මේ සතියේ තොපික් එක ජොන්ස්ටන් හිරේ 🤣🤣🤣
    nafis-singing.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    හෙට Breaking!! අසනීප තත්වයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාර රෝහල් ගතකර ඇත
    ගිය පාරත් ඌ රෝහලට ගියේ නෑ... ඕකුන් තෙම්පරාදු වුණ චරිත.... ඔය බිලියන් ගණන් ගහපුවා නම් හොයන්න ලේසි නෑ... පොඩි පොඩි කේස් වලට වාත කර කර ඉඳියි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,335
    113
    දැන්නම් අමාරුයි පුතේ . ඇලෝසියස් ටත් දොස්තරල කියල අමාරුවක් නැ කියල . back ටු Cell
    මාත් හිතනව එහෙම නොවෙන්න chance වැඩි කියල ඒත් කොනෙන් රිංගන්න පුළුවන්

    ගිය පාරත් ඌ රෝහලට ගියේ නෑ... ඕකුන් තෙම්පරාදු වුණ චරිත.... ඔය බිලියන් ගණන් ගහපුවා නම් හොයන්න ලේසි නෑ... පොඩි පොඩි කේස් වලට වාත කර කර ඉඳියි.
    මට බලාගෙන ඕන මේ election එකෙන් පස්සෙ situation එක ගෙනියන හැට්
    ------ Post added on Oct 23, 2024 at 3:19 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාවේ මිනිස්සුන්ට මාසේ ආතල් එක දුන්නාට පස්සේ කෙහෙළිය එලියට ආවා වගේ බබා වගේ එලියට එයි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අත්අඩංගුවට අරන් තියෙන්නෙ උඔලා අපි හිතන හේතුවකට නෙමයි. සතොසේ සේවකයන්ව මොකක්ද මන්දා වැඩකට ගත්තු එකක නඩුවකට මේ යකා පෙනී හිටපු නැති එකකට. මූ වැරදි කාරයා කියලා කොහෙවත් කියලා නෑ.
    අනික මුගේ හොර අරක්කු ෆැක්ට්‍රියේ කේස් එකක් නෙමෙයි. ලොල්.
    e kiyanne nadu godak ithiri welaa thynawa.. maru
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,335
    113
    දැන්නම් අමාරුයි පුතේ . ඇලෝසියස් ටත් දොස්තරල කියල අමාරුවක් නැ කියල . back ටු Cell
    Arrest කරන ඒව හරි ඒ කෙසේ වෙතත් මට නන් ඕන ඒ arrest කරපු එවට අච්චු කරපු ඒවට නියම result එක තමා. ඒ කියන්නෙ මම satis වෙන්නෙ දැන් ඔය arrest කරල තියෙන්නෙ සල්ලි කේස් වලටනෙ. ඒව ආයෙ ගත්තොත් අර්ජුනලගෙන් අන්න එහෙනන් genuine. ඒ වගෙ news එකක් එනකන් මම නන් trumpet එක ගහන්නෙ නෑ
     
    • Like
    Reactions: samindi

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි

    පොල් ගන්න පෝලිම්..

    වෙළඳපළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් සහන මිලට පොල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    එහි පළමු අදියර ලෙස අද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබුණේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසිනි.

    ඒ හරහා පොල් ගෙඩියක් රුපියල් 100ත් 120ත් අතර මුදලකට අලෙවි කරයි.

    වෙළෙඳපොළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා ඇති අතර ඇතැම් ස්ථානව රුපියල් 200ක මුදලකටද ලොකු පොල් ගෙඩියක් මිල කර ඇත.

    එවන් තත්ත්වයක් මත සහන මිලට බෙදා හරින පොල් ලබාගැනීම සඳහා එම ලොරි රථ අසල ජනතාව පෝලිම් ගැසී සිටින අයුරු දක්නට හැකිය.
     
    • Love
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    පන්සලකට යන්න බැරිනම් ගෙදර පහනක් පත්තු කරල හරි ජොන්ස්ටන් අයියට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. කවුරුත් කලබල වෙන්න එපා. ජොන්ස්ටන් අයියගෙ ඇඟේ මයිලකටවත් හානි නොවී එලියට ගන්න හැටි අපි කරලා පෙන්නන්නම්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    2 Days Later....

    🤭
    @2osama eeyaaa huththoooo.

    පොල් ගන්න පෝලිම්..

    වෙළඳපළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් සහන මිලට පොල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    එහි පළමු අදියර ලෙස අද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබුණේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසිනි.

    ඒ හරහා පොල් ගෙඩියක් රුපියල් 100ත් 120ත් අතර මුදලකට අලෙවි කරයි.

    වෙළෙඳපොළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා ඇති අතර ඇතැම් ස්ථානව රුපියල් 200ක මුදලකටද ලොකු පොල් ගෙඩියක් මිල කර ඇත.

    එවන් තත්ත්වයක් මත සහන මිලට බෙදා හරින පොල් ලබාගැනීම සඳහා එම ලොරි රථ අසල ජනතාව පෝලිම් ගැසී සිටින අයුරු දක්නට හැකිය.
    Ah http. Thooo neda pahugiya tike walapune horu allapan kiyala. Dan alladdi pol gediyak ussan awada wcgputha
    ------ Post added on Oct 23, 2024 at 3:35 PM
     
    • Haha
    Reactions: Ysa Karu and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113

    පොල් ගන්න පෝලිම්..

    වෙළඳපළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් සහන මිලට පොල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    එහි පළමු අදියර ලෙස අද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබුණේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසිනි.

    ඒ හරහා පොල් ගෙඩියක් රුපියල් 100ත් 120ත් අතර මුදලකට අලෙවි කරයි.

    වෙළෙඳපොළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා ඇති අතර ඇතැම් ස්ථානව රුපියල් 200ක මුදලකටද ලොකු පොල් ගෙඩියක් මිල කර ඇත.

    එවන් තත්ත්වයක් මත සහන මිලට බෙදා හරින පොල් ලබාගැනීම සඳහා එම ලොරි රථ අසල ජනතාව පෝලිම් ගැසී සිටින අයුරු දක්නට හැකිය.
    යන්නේ කොහෙද මල්ලේ පොල් .
    හාමු මහත්තයට වෙච්ච වැඩේ 😂
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ලොවෙත් වෙන්නෙ නැහැ. අර්ජුන ඇලොසියස් කියන්නෙ ඔයිට වඩා බලයක් තියෙන එකෙක් බන්. උවත් හොස්පිටල් දැම්මෙ නැහැ.

    දැන්නම් අමාරුයි පුතේ . ඇලෝසියස් ටත් දොස්තරල කියල අමාරුවක් නැ කියල . back ටු Cell
    ewunata Jayawardhana pura hospital eke floor ekakma rent ekata aran ekkenek innawalu. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අත්අඩංගුවට අරන් තියෙන්නෙ උඔලා අපි හිතන හේතුවකට නෙමයි. සතොසේ සේවකයන්ව මොකක්ද මන්දා වැඩකට ගත්තු එකක නඩුවකට මේ යකා පෙනී හිටපු නැති එකකට. මූ වැරදි කාරයා කියලා කොහෙවත් කියලා නෑ.
    අනික මුගේ හොර අරක්කු ෆැක්ට්‍රියේ කේස් එකක් නෙමෙයි. ලොල්.
    Whatever බ්‍රෝ... ඌව අත්අඩංගුවට ගත්තා කියන එක අහන්න ලැබුන එකම ඇති... :yes:
     
    • Like
    Reactions: iworld