තවත් Drama එකක්
මේ සතියේ තොපික් එක ජොන්ස්ටන් හිරේ![]()
තවත් Drama එකක්
මේ සතියේ තොපික් එක ජොන්ස්ටන් හිරේ![]()
ගිය පාරත් ඌ රෝහලට ගියේ නෑ... ඕකුන් තෙම්පරාදු වුණ චරිත.... ඔය බිලියන් ගණන් ගහපුවා නම් හොයන්න ලේසි නෑ... පොඩි පොඩි කේස් වලට වාත කර කර ඉඳියි.හෙට Breaking!! අසනීප තත්වයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්රනාන්දු බන්ධනාගාර රෝහල් ගතකර ඇත
හෙට Breaking!! අසනීප තත්වයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්රනාන්දු බන්ධනාගාර රෝහල් ගතකර ඇත
මාත් හිතනව එහෙම නොවෙන්න chance වැඩි කියල ඒත් කොනෙන් රිංගන්න පුළුවන්දැන්නම් අමාරුයි පුතේ . ඇලෝසියස් ටත් දොස්තරල කියල අමාරුවක් නැ කියල . back ටු Cell
මට බලාගෙන ඕන මේ election එකෙන් පස්සෙ situation එක ගෙනියන හැට්ගිය පාරත් ඌ රෝහලට ගියේ නෑ... ඕකුන් තෙම්පරාදු වුණ චරිත.... ඔය බිලියන් ගණන් ගහපුවා නම් හොයන්න ලේසි නෑ... පොඩි පොඩි කේස් වලට වාත කර කර ඉඳියි.
e kiyanne nadu godak ithiri welaa thynawa.. maruඅත්අඩංගුවට අරන් තියෙන්නෙ උඔලා අපි හිතන හේතුවකට නෙමයි. සතොසේ සේවකයන්ව මොකක්ද මන්දා වැඩකට ගත්තු එකක නඩුවකට මේ යකා පෙනී හිටපු නැති එකකට. මූ වැරදි කාරයා කියලා කොහෙවත් කියලා නෑ.
අනික මුගේ හොර අරක්කු ෆැක්ට්රියේ කේස් එකක් නෙමෙයි. ලොල්.
Arrest කරන ඒව හරි ඒ කෙසේ වෙතත් මට නන් ඕන ඒ arrest කරපු එවට අච්චු කරපු ඒවට නියම result එක තමා. ඒ කියන්නෙ මම satis වෙන්නෙ දැන් ඔය arrest කරල තියෙන්නෙ සල්ලි කේස් වලටනෙ. ඒව ආයෙ ගත්තොත් අර්ජුනලගෙන් අන්න එහෙනන් genuine. ඒ වගෙ news එකක් එනකන් මම නන් trumpet එක ගහන්නෙ නෑදැන්නම් අමාරුයි පුතේ . ඇලෝසියස් ටත් දොස්තරල කියල අමාරුවක් නැ කියල . back ටු Cell
ඇයි එහෙම ඔට්ටු නැද්ද?චන්දෙට කලින් කිවුව චෝදනා වලට නෙවේ![]()
e kiyanne nadu godak ithiri welaa thynawa.. maru
Anna hariචන්දෙට කලින් කිවුව චෝදනා වලට නෙවේ![]()
@2osama eeyaaa huththoooo.2 Days Later....
![]()
Ah http. Thooo neda pahugiya tike walapune horu allapan kiyala. Dan alladdi pol gediyak ussan awada wcgputhaපොල් ගන්න පෝලිම්..
වෙළඳපළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් සහන මිලට පොල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
එහි පළමු අදියර ලෙස අද කොළඹ දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයක මෙම වැඩපිළිවෙල ක්රියාත්මක කර තිබුණේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසිනි.
ඒ හරහා පොල් ගෙඩියක් රුපියල් 100ත් 120ත් අතර මුදලකට අලෙවි කරයි.
වෙළෙඳපොළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා ඇති අතර ඇතැම් ස්ථානව රුපියල් 200ක මුදලකටද ලොකු පොල් ගෙඩියක් මිල කර ඇත.
එවන් තත්ත්වයක් මත සහන මිලට බෙදා හරින පොල් ලබාගැනීම සඳහා එම ලොරි රථ අසල ජනතාව පෝලිම් ගැසී සිටින අයුරු දක්නට හැකිය.
යන්නේ කොහෙද මල්ලේ පොල් .පොල් ගන්න පෝලිම්..

ලොවෙත් වෙන්නෙ නැහැ. අර්ජුන ඇලොසියස් කියන්නෙ ඔයිට වඩා බලයක් තියෙන එකෙක් බන්. උවත් හොස්පිටල් දැම්මෙ නැහැ.
ewunata Jayawardhana pura hospital eke floor ekakma rent ekata aran ekkenek innawalu.දැන්නම් අමාරුයි පුතේ . ඇලෝසියස් ටත් දොස්තරල කියල අමාරුවක් නැ කියල . back ටු Cell

Whatever බ්රෝ... ඌව අත්අඩංගුවට ගත්තා කියන එක අහන්න ලැබුන එකම ඇති...අත්අඩංගුවට අරන් තියෙන්නෙ උඔලා අපි හිතන හේතුවකට නෙමයි. සතොසේ සේවකයන්ව මොකක්ද මන්දා වැඩකට ගත්තු එකක නඩුවකට මේ යකා පෙනී හිටපු නැති එකකට. මූ වැරදි කාරයා කියලා කොහෙවත් කියලා නෑ.
අනික මුගේ හොර අරක්කු ෆැක්ට්රියේ කේස් එකක් නෙමෙයි. ලොල්.
hita rawattaganna epalla ban. Oya horakawa kiyana ewa ganna ba ban. Echcharai.Whatever බ්රෝ... ඌව අත්අඩංගුවට ගත්තා කියන එක අහන්න ලැබුන එකම ඇති...![]()