ළමයින්ට ලැප්ටොප් ගෙනවා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    DELL Latitude 7450
    Core i5 6th Gen
    8GB RAM
    256GB NVME SSD
    14.0"
    LKR 59,000/=
    Warranty 3 Months
    Extended to 06 Months will be adding LKR 5,000.00

    4a3bde7a-9339-413b-ade2-f62cd1200f69.jpg

    e31eeb3d-0134-4254-b12c-819b0176e1d5.jpg

    aeb47013-52fa-4fe8-a79a-a6b1a6200ab9.jpg
    f697c560-99a3-46e7-8d90-8318fd99887a.jpg

     
    • Like
    Reactions: Tz4400 and haunte

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    koheda thiyenne??
    තැන් කීපයකම තිබ්බා පහුගිය ටිකේ..

    ikman එකේ තමයි වැඩිපුරම දැක්කේ..

    Global Tradings

    මුන්ගේ පහුගිය කාලේ ලංකාවේ අඩුම මිල තිබ්බේ Thinkpad T480 වලට.අඩුවටම තිබ්බේ 69ක් වගේ මතක .දැන් නම් 70න් උඩ..හැබැයි ඒ ගානට දෙන්නේ 256GB/8GB/no backlit keyboard.


    D Computers

    මුන්ගේ 69කට තිබ්බා T480 .ඩෙල් වල 14" මොඩල් සමහරක් මුන් ගාව 70ට අඩුවෙන් තිබ්බා(8th gen)