Indian Intelligence

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,680
    10,718
    113
    octagon
    අපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් . උන්ගේ රටට අදාළත් නැති ඒවා .
     
    • Like
    Reactions: Hankook

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    උන්ගේ උන් වැඩ කරනවා ඕවගේ ඇතුලේ.
    බැරි තැන් වල ඇතුලේ අයව සල්ලි දීලා ගන්නවා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,767
    11,599
    113
    හඳට කිට්ටුව
    අපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් . උන්ගේ රටට අදාළත් නැති ඒවා .
    ඒක ඉතින් ඒ රටේ බුද්ධි අන්ශ නිළධාරීන්ගේ දක්ශතාවයනේ බන්..

    අනික උන්ගේ ඉන්ෆොර්මන්ට්ලා මේ රටේ හැම තැනම ඇති බන්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,864
    39,929
    113
    Homagama
    අපේ රටේ වෙන්න තියෙන ඒවා අපේ උන්ට කලින් උන් දැන ගන්නේ කොහොමද බන් . උන්ගේ රටට අදාළත් නැති ඒවා .
    ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් තියන නිසා. ඉන්දියාව ආර්ථික ස්තායිතාවට ආරක්ෂාව අවශ්‍යයි කියන පාරේ යන ජාතියක්. ඒක හමුදාව තමයි ජාතික ආරක්ෂාව කියලා හිතන ලංකා මානසිකත්වයට වඩා සැහෙන්න පෘථුලයි. RAW එක ගැන සුපිරි පොත් ලියවිලා තියනවා . RAW ගැන ෆිල්ම්ස් වල තියන කතා ප්‍රබන්ධම නෙවෙයි.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් තියන නිසා. ඉන්දියාව ආර්ථික ස්තායිතාවට ආරක්ෂාව අවශ්‍යයි කියන පාරේ යන ජාතියක්. ඒක හමුදාව තමයි ජාතික ආරක්ෂාව කියලා හිතන ලංකා මානසිකත්වයට වඩා සැහෙන්න පෘථුලයි. RAW එක ගැන සුපිරි පොත් ලියවිලා තියනවා . RAW ගැන ෆිල්ම්ස් වල තියන කතා ප්‍රබන්ධම නෙවෙයි.
    This. Intelligence is Power.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,668
    26,034
    113
    ගෙවනවා බන්..... ඔය ගොඩක් පූසාරීලා, මෞලවිලා, හාමුදුරුවරු බුද්ධි අංශ තමයි
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,669
    72,906
    113
    මාලඹේ
    Informer's ලා හරහා තොරතුරු ගන්නවා උන්ට හොදට ගෙවනවා
    අපේ බුද්දිඅංශය වැඩ පටන් ගන්නේ ඇමරිකන් ඇම්බසි එකේ ටුවීට් එක බලලා🤣🤣
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,702
    10,797
    113
    Sherwood වගේ තැනක
    ඉංදියාව කියන්නෙ ලෝකයේ බලවත් රටවල් කැටගරියට අයත් රටක් නේ බං..

    අපේ සිපයිල ඉන්දියන් උන්ව පාරෙ රෙන උන් ගානට දාල තිබ්බට අනාගතේ ඉන්දියාව නැතුව අපිට දොඹෙන් යන්න වෙන්නෙ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,637
    8,920
    113
    ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් තියන නිසා. ඉන්දියාව ආර්ථික ස්තායිතාවට ආරක්ෂාව අවශ්‍යයි කියන පාරේ යන ජාතියක්. ඒක හමුදාව තමයි ජාතික ආරක්ෂාව කියලා හිතන ලංකා මානසිකත්වයට වඩා සැහෙන්න පෘථුලයි. RAW එක ගැන සුපිරි පොත් ලියවිලා තියනවා . RAW ගැන ෆිල්ම්ස් වල තියන කතා ප්‍රබන්ධම නෙවෙයි.
    මෙහෙ තියෙන බුද්ධි අන්ශේ පාවිච්චි කරන්නේ කොරෝන ලෙඩ්ඩු හොයන්න වගේ වැඩ වලට.. ඒවා සුපිරි වැඩ කියල හිතන උන්ට ඉතින් මේවා මැජික්..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,406
    2,003
    113
    ඒක ඉතින් ඒ රටේ බුද්ධි අන්ශ නිළධාරීන්ගේ දක්ශතාවයනේ බන්..

    අනික උන්ගේ ඉන්ෆොර්මන්ට්ලා මේ රටේ හැම තැනම ඇති බන්..
    intelligence ගන්න ඇසට් එකක් develop කරන්න සෑහෙන්න වියදම් වෙනවා. අපේ සික්රට් ෆන්ඩි එකේ තියෙන ගාණ ඇහුවම හිනා යනවා. අපි වගේ නෙමෙයි ඉන්දියා වගේ රටවල් ඉන්ටලිජන්ස් වලට හොඳට වියදම් කරනවා. ඉතින් උන්ට හොඳ ඉන්ටෙල් එනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,001
    18,166
    113
    උන් කරන දේවල් උන් දැනගන්නෙ නැතුව අපි දැනගන්නද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,296
    6,805
    113
    East Blue (Goa Kingdom)
    " it was the era in which the Indian intelligence arm the Research and Analysis Wing (RAW) had set up several training camps for LTTE cadres in Chennai, Dehra Doon and Gurgaon."

    https://archives1.dailynews.lk/2021/04/09/features/246296/story-double-games-ltte-raw-and-mossad

    The LTTE training camp in Kulathur, Salem district, India, where the 16th batch was trained in 1985/6. The photographs were taken by Wasanthan, an Indian national employed by the press section of the LTTE.

    LTTE leaders (RÐL), Sirumalai camp, 1984 - Chief of Intelligence Pottu Amman (M 16), Mannar commander Victor (M203), Trincomalee commander Pulendran (AK47), chairman Prabhakaran (pistol). Batticaloa commander Aruna (Berreta SMG), and Prabhakaran's bodyguard Lingam (Hungarian AK).

    https://sundaytimes.lk/970119/plus4.html
     
    AnuradhaRa

    Well-known member
  • intelligence ගන්න ඇසට් එකක් develop කරන්න සෑහෙන්න වියදම් වෙනවා. අපේ සික්රට් ෆන්ඩි එකේ තියෙන ගාණ ඇහුවම හිනා යනවා. අපි වගේ නෙමෙයි ඉන්දියා වගේ රටවල් ඉන්ටලිජන්ස් වලට හොඳට වියදම් කරනවා. ඉතින් උන්ට හොඳ ඉන්ටෙල් එනවා.

    ඉන්ටෙල් කිව්වෙ ඉන්ටෙල් ප්‍රොසෙසර් එකද?
    AMD හරි නැද්ද?
     
    • Dislike
    Reactions: Saharan

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ ඔය කතා කරන්නෙ ලෝකෙ IT sector එකෙ වැඩ්ඩො වැඩියෙන්ම ඉන්න, හදට රොකට් යවන ඉන්දියාව ගැන නෙ?