මචංලා මේ ගැජට් එක යූස් කරන අය ඉන්නවද? මේක effective ද? මගේ gaming laptop එකක් නෙවෙයි තියෙන්නේ. Office වැඩ කරන්නේ මේකෙන්. Model එක asus vivobook 15 m513ua . ඉදලා හිටලා ගේම් එකක් ගහනවා. එතකොට cpu එකේ temp එක 95 °C ට යනවා. මේ laptop එකේ air exhaust grills තියෙන්නේ bottom එකේ. මේ ගැජට් එක හයි කරොත් side එකෙන් mount කරන්න වෙන්නේ. එතකොට හුලං ඇදලා ගන්න වෙන්නේ ports වලින්. එහෙම පුලුවන්ද ports වලින් ? මේකක් ගන්න එකද cooling pad එකක් ගන්න එකද හොද?
2010 wtra order krpu first ebay item eka oka.
No fans to suck dust in