pneumonia සම්බන්දව හොදම specialist කෙනෙක් ඉන්නෙ කව්ද ලන්කාවෙ , ගොඩාක් අසාද්ය ලෙඩෙක් ඉන්නවා ICU , ඒ වගෙ ලෙඩෙක් හොද කරගන්න පුලුවන් specialist කෙනෙක් ඔනේ. 


Galle karapitya hospital inne dnKoheda? Colombo nam Dr. Amitha Fernando. Consultant chest respiratory physician
Ward doctor wa aduranawa e aya uparimaya karanawa, itath eha giya kenek tama hoyanne mkda kenekta bari deyak thawa kenekta puluwan wenna puluwanne.චැනල් ekak දාගෙන ගිහින් ward ඩොක්ටර් හම්බ වෙන්න