😎 "Joe Rogan" හමුවට ආ 'ට්‍රම්පච්චි' 😎

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Mu dinne natham US will be fucked big time. Trump ftw
    Aniwa, moo dinne naththun USD ekath ivarai ratath ivarai.. Supiriyata thibba ratak Democrat woke haththa kala hapa karala damma.. Trump wage Business minded dial ekak thamai hariyanne..

    එහෙම නම් කිව්වා තමයි. ඒ වුණාට audience එකෙන් ලොකු ඉල්ලීමක් ආවා ට්‍රම්පච්චිව ගෙන්නන්න කියලා. ඒකයි නියම ටයිම් එක එනකල් ඉදලා ට්‍රම්ප්ව ගෙන්න ගන්න ඇත්තෙ. අනික රෝගන් මුලදි සපෝර්ට් කරේ RFK.Jr ට. විශේෂෙන් RFK.Jr ඉදිරිපත් කරපු health policy එක ගැන රෝගන්ට ලොකු පැහැදීමක් තියෙන නිසා. මෑනුත් ට්‍රම්ප් එක්ක එකතු වුණ නිසා ට්‍රම්ප්ව ගෙන්නගන්න නිකන්ම පාර කැපෙන්න ඇති. කමලාවතී අම්මණ්ඩිට ඔහොම පෝඩ්කාස්ට් එකකට එන්න තියා මාස ගානක් තිස්සෙ ප්ලෑන් කරලා, ප්‍රැක්ටිස් කරලාවත් සාකච්ඡාවදි කතා කරගන්න, ප්‍රශ්ණෙකට උත්තර දීගන්නවත් බෑ හරියට. 🤭




    aAv56LAw4wWq7KBaEgmdqj.jpg


    90

    Kamala Anti Anderson Cooper Interview eken nondi una neda..?
    ------ Post added on Oct 27, 2024 at 10:32 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක දවස් දෙකට මිලියන 30 ගානක් බලලත් youtube trending පෙන්නුවේ නෑ කියල කොමෙන්ට් වල තියනව. තව US සමහර උන් කොමෙන්ට කරලා තියනව සච් කරාමත් පෙන්නන්නේ නැ කියල.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේක දවස් දෙකට මිලියන 30 ගානක් බලලත් youtube trending පෙන්නුවේ නෑ කියල කොමෙන්ට් වල තියනව. තව US සමහර උන් කොමෙන්ට කරලා තියනව සච් කරාමත් පෙන්නන්නේ නැ කියල.
    කමලාවතීගෙ කැම්පේන් එකට ආධාර කරපු US කොම්පැණි අතරෙ එකට ඉන්නෙ ගූගල්ලා. දෙකට ඉන්නෙ මයික්‍රසොෆ්ට්ලා. ඉතින් කමලාවතීට වාසි වෙන විදිහට ඇල්ගොරිතම් එක ගනට වෙනස් කළා. පස්සෙ ඕක Youtube users ලා එළි කරාට පස්සෙ ඊයෙ පෙරේදා ඔය අවුල හදලා තියෙනවා කියලා තමයි දැක්කෙ නම්. තව පොලිටිකල් දෙවල් කතා කරන Conservative Youtube channels හුගකට misinformations ප්‍රචාරය කරනවා කියලා බොරුවට කේස් ඇදලා ඒ චැනල් demonetize කරනවයි, ඩවුන් කරනවයි කියලා දැනුම්දීමක් කරපු ලියුම් ඇවිල්ලු. US ආණ්ඩුව යටතෙ ක්‍රියාත්මක වෙන ලිබරල් ඒජන්සි එකකිනුයි, New york times එකෙනුයි තමයි ලියුම් එවලා තියෙන්නෙ. හොදින් හරි නරකින් හරි මිනිස්සුන්ගෙ කටවල් වහලා ඡනදෙ ගොඩදාගන්න මේ කාලකණ්ණි හදන්නෙ.


    සැ:යු: Ben Shapiro කාරයා කියන සමහර දේවල්වලට මාත් එකග වෙන්නෙ නෑ. ඒත් පොර කියන හුගක් දේවල්වලට දැන් වෙන දේවලවල හැටියට එකග වෙන්න වෙනවා.



    Ade Kamala dinana scene ekak wenawa neda dannema nathuwa..
    Eki dinnoth me para Trump mona pissuwak nataida danne na..ita passe Kamala president unama..ammo pissu honthuwa..
    Batfleck කිව්වා වගේ පෙනිසිල්වේනියාව දිනන්නෙ කවුද කියන එක තමයි දැන් තියෙන තීරණාත්මකම සාධකේ. ඒ ප්‍රාන්තෙ දිනන කෙනා බොහෝදුරට ජනාධිපති වෙයි.
    ------ Post added on Oct 31, 2024 at 5:30 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කමලාවතීගෙ කැම්පේන් එකට ආධාර කරපු US කොම්පැණි අතරෙ එකට ඉන්නෙ ගූගල්ලා
    හප්පට යකෝ එහෙමත් එකක්ද... එහෙනම් මෙහෙමවත් වීඩියෝ එක තියන එක ලොකු දෙයක්. අනිවරෙන්ම උන් වීඩියෝ එක ට්‍ර්න්දින් එකේ පෙනන්නේ නැති විදියට හදන්න ඇති. පට්ට කැරියෝ නේ මුන්.