අපේ තාත්තගෙ අක්ක

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මචන් RapidWorkers, MicroWorkers වගේ සයිට් වල වැඩකරලා පොඩි ගානක් හොයාගන්න පුලුවන්. කස්ටමර්ව ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්නෙ නැති නිසා customer handling skills අවශ්‍ය නැහැ. දීල තියෙන available job list එකෙන් තමන්ට කැමති ඒවා කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. විශේෂ ස්කිල් එකක් ඕනෙත් නැහැ සයිට් වල රෙගිස්ටර් වෙන්න, එෆ්බී යූටියුබ් කමෙන්ට් කරන්න. තව පොඩි ඩේටා එන්ට්‍රි වැඩ වගේ ඒව තියෙන්නේ. මමත් අපේ වත්තේ වගාව නඩත්තු කරනවාට අමතරව ඔය සයිට් වල වැඩ කරනවා.
    TFS
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,700
    2,796
    113
    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.
    යකෝ රස්සාවක් දෙන්නම් කියපු වචනෙටවත් මූ බෑ කියලවත් රිප්ලයි එකක් දාල නෑනෙ.

    වෙලාවට මුගෙන් පස්සෙ මුගෙ පරම්පරාව ඉවරයි. 😂
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ රස්සාවක් දෙන්නම් කියපු වචනෙටවත් මූ බෑ කියලවත් රිප්ලයි එකක් දාල නෑනෙ.

    වෙලාවට මුගෙන් පස්සෙ මුගෙ පරම්පරාව ඉවරයි. 😂
    ඇනුම් පද කිය කිය හිටපන්කො
    දවසක උඹට තේරෙයි
     
    • Dislike
    Reactions: Saharan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.
    මේ මිනිහට රිප්ලයි කරන වෙලාවත් අපරාදේ.

    මූව පුළුවන් නං හිරේ යවන්න. හදලා ගන්න.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,700
    2,796
    113
    ඇනුම් පද කිය කිය හිටපන්කො
    දවසක උඹට තේරෙයි
    දැන්නම් හොදටම තේරුනා උබ මේ ABCD කිය කිය අමු බොරුවක් කරන කම්මැලි පකයෙක් කියල.