මචන් උබලා ගිය හොදම holiday trip එක කොහෙද ? කොටගන යමු . මගෙනම් නුවරඑළිය හා රිවස්ටන්
Manali - Indiame kumana harupayakda mithura
Moon Plains - Nuwara Eliyaමේවානම් සකරබරයිස් නූල්
@Solo Rider හලො මෙහෙ වර . බිරින්දෑ සමග සහ හොර ගෑනි , තනියම ගියපු පොට් ටික කියපිය
@AnuradhaRa කටුවපිටියෙන් එලියට ගොහින් තියේද ?
@NRTG සුදු අප්පෝ වගේ ඉන්න පරයා කියපන් කොහෙද ගිය ආසම පොට් එක
@Walter White තරහ අවසර ආයුබොන් නූලට සහභාගී වුනානම්
@Stimulus mind ග්‍රහලෝකාගාරේ ඇරෙන්ඩ ගිහින් තියෙන පොට් මොනාද (විද්‍යාත්මක ලබ්බක් කීවොත් මන්නෙන් කොටනවා සනිකව )
@Ritigala Jayasena69 කනත්තක් ඇරෙන්න තව මොනවද කොහින් තියෙන්නේ ?
@Tricle_Buwa ඒජන්ට් වාර්තා කරව
@IndrajithGamage සිරිලන්කන් රස්පුටීන් , ඔයා නැති නූල් කුමකටද ?
"Seethawaka Botanical Garden" එක එහෙම නම් හොදයි. 
තොගේ මොලේටනම් නිව්ටන් ගහල තියෙන්නේ ."Seethawaka Botanical Garden" එක එහෙම නම් හොදයි.
ෆ්ලොරීඩාවල ඩිස්නිලන්තෙ.ඔය ෆොටෝ එකේ එහාපැත්තෙන් ඉන්නෙ මං.
![]()
එහෙම විශේෂ තැනක් කියලා මතකෙට එන්නෙ නෑ මහත්තයෝ."Seethawaka Botanical Garden" එක එහෙම නම් හොදයි.
![]()
මම මුල්ම පාර යාල ගියා (සෆාරි ගියේ නෑ පොඩි එකා පොඩි වැඩි නිසා) මේ අවුරුද්දේදිද කොහෙද, දඹුල්ල පැත්තට යන්න ආසයි. ඔය දෙකේම ආතල් එක තියෙන්නෙ වයිෆ් + පොඩි එකා එක්ක ලොකු දුරක් ඩ්‍රයිව් කරන එක තමාමචන් උබලා ගිය හොදම holiday trip එක කොහෙද ? කොටගන යමු . මගෙනම් නුවරඑළිය හා රිවස්ටන්