හොදම holiday trip එක

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,758
    11,111
    113
    මේවානම් සකරබරයිස් නූල්

    @Solo Rider හලො මෙහෙ වර . බිරින්දෑ සමග සහ හොර ගෑනි , තනියම ගියපු පොට් ටික කියපිය
    @AnuradhaRa කටුවපිටියෙන් එලියට ගොහින් තියේද ?
    @NRTG සුදු අප්පෝ වගේ ඉන්න පරයා කියපන් කොහෙද ගිය ආසම පොට් එක
    @Walter White තරහ අවසර ආයුබොන් නූලට සහභාගී වුනානම්
    @Stimulus mind ග්‍රහලෝකාගාරේ ඇරෙන්ඩ ගිහින් තියෙන පොට් මොනාද (විද්‍යාත්මක ලබ්බක් කීවොත් මන්නෙන් කොටනවා සනිකව )
    @Ritigala Jayasena69 කනත්තක් ඇරෙන්න තව මොනවද කොහින් තියෙන්නේ ?
    @Tricle_Buwa ඒජන්ට් වාර්තා කරව
    @IndrajithGamage සිරිලන්කන් රස්පුටීන් , ඔයා නැති නූල් කුමකටද ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka

    Moon Plains - Nuwara Eliya :love2: :love2:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    ෆ්ලොරීඩාවල ඩිස්නිලන්තෙ.☺️😊 ඔය ෆොටෝ එකේ එහාපැත්තෙන් ඉන්නෙ මං. 😌

    sddefault.jpg

    එහෙම විශේෂ තැනක් කියලා මතකෙට එන්නෙ නෑ මහත්තයෝ. :sorry: "Seethawaka Botanical Garden" එක එහෙම නම් හොදයි. :yes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    Slave Island ගිහිල්ල බලපල්ලා මාර ලස්සනයි. පාරවලුත් හොදයි.
     
    • Wow
    Reactions: NRTG

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ෆ්ලොරීඩාවල ඩිස්නිලන්තෙ.☺️😊 ඔය ෆොටෝ එකේ එහාපැත්තෙන් ඉන්නෙ මං. 😌

    sddefault.jpg

    එහෙම විශේෂ තැනක් කියලා මතකෙට එන්නෙ නෑ මහත්තයෝ. :sorry: "Seethawaka Botanical Garden" එක එහෙම නම් හොදයි. :yes:
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,133
    74,357
    113
    මචන් උබලා ගිය හොදම holiday trip එක කොහෙද ? කොටගන යමු . මගෙනම් නුවරඑළිය හා රිවස්ටන්
    මම මුල්ම පාර යාල ගියා (සෆාරි ගියේ නෑ පොඩි එකා පොඩි වැඩි නිසා) මේ අවුරුද්දේදිද කොහෙද, දඹුල්ල පැත්තට යන්න ආසයි. ඔය දෙකේම ආතල් එක තියෙන්නෙ වයිෆ් + පොඩි එකා එක්ක ලොකු දුරක් ඩ්‍රයිව් කරන එක තමා
     
    • Love
    • Like
    Reactions: NRTG and Kolama