Toxic Job Offer Letter - IT companies

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    මුලින් උන් Email එකකින් හරි පොඩි One page latter එකකින් හරි ජොබ් එක Confirm කරල.
    Company එක ඇතුලට ආවට පස්සෙ පට්ට Toxic Job Offer latter එකක් දෙනව පිටු 10 ක විතර .
    ඒකෙ කොහෙ හරි කොනක තියනව උන්ට ඕන වෙලාවක් .

    terminate කරන්න පුලුවන් notice period එකක් නැතුව ....
     
    • Like
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මුලින් උන් Email එකකින් හරි පොඩි One page latter එකකින් හරි ජොබ් එක Confirm කරල.
    Company එක ඇතුලට ආවට පස්සෙ පට්ට Toxic Job Offer latter එකක් දෙනව පිටු 10 ක විතර .
    ඒකෙ කොහෙ හරි කොනක තියනව උන්ට ඕන වෙලාවක් .

    terminate කරන්න පුලුවන් notice period එකක් නැතුව ....

    නම දාපන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,192
    13,068
    113
    33
    ෆින්ලන්ඩ්
    මුලින් උන් Email එකකින් හරි පොඩි One page latter එකකින් හරි ජොබ් එක Confirm කරල.
    Company එක ඇතුලට ආවට පස්සෙ පට්ට Toxic Job Offer latter එකක් දෙනව පිටු 10 ක විතර .
    ඒකෙ කොහෙ හරි කොනක තියනව උන්ට ඕන වෙලාවක් .

    terminate කරන්න පුලුවන් notice period එකක් නැතුව ....
    එහෙම තිබ්බට ලංකාවේ එහෙම කරන්න බැහැ

    මාස 3 ක් හරි 6 ක් හරි EPF හෝ ETF දාලා තියෙනවා නම් Permanent කියලා ගන්නවා. Contract base EPF /ETF නැත්තම් උබව ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්

    IT ලොකු company එකක් එහෙම කරලා හොදම එකෙන් ඇර ගත්තා
    කොල්ලෝ නඩු කියලා නඩුව දින්නා.

    Magneto and .NET කරපු Europe company එකක්.
    Orion City එකේ තිබ්බ.
     
    • Like
    Reactions: wissnshaftler

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,037
    93
    මුලින් උන් Email එකකින් හරි පොඩි One page latter එකකින් හරි ජොබ් එක Confirm කරල.
    Company එක ඇතුලට ආවට පස්සෙ පට්ට Toxic Job Offer latter එකක් දෙනව පිටු 10 ක විතර .
    ඒකෙ කොහෙ හරි කොනක තියනව උන්ට ඕන වෙලාවක් .

    terminate කරන්න පුලුවන් notice period එකක් නැතුව ....
    Permanent wenna kalin probation iddi da?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,615
    7,821
    113
    මෙන්න මෙතන...
    එහෙම තිබ්බට ලංකාවේ එහෙම කරන්න බැහැ

    මාස 3 ක් හරි 6 ක් හරි EPF හෝ ETF දාලා තියෙනවා නම් Permanent කියලා ගන්නවා. Contract base EPF /ETF නැත්තම් උබව ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්

    IT ලොකු company එකක් එහෙම කරලා හොදම එකෙන් ඇර ගත්තා
    කොල්ලෝ නඩු කියලා නඩුව දින්නා.

    Magneto and .NET කරපු Europe company එකක්.
    Orion City එකේ තිබ්බ.
    ISM APAC
     
    • Love
    Reactions: -333-