පරාටයක් 140 යි බිත්තර රොටියක් 200 යි. මාස දෙක තුනකට කලින් ඒ කඩේම පරාටයක් 80 යි බිත්තර රොටියක් 100 යි.
එදාට වඩා බිත්තර මිලත් අඩුයි පිටි මිලත් අඩුයි ඉන්ධන මිලත් අඩුයි.
එදාට වඩා බිත්තර මිලත් අඩුයි පිටි මිලත් අඩුයි ඉන්ධන මිලත් අඩුයි.
if you're talking about a particular hotel/restaurant, simply avoid it.ඒ කඩේම
ඔව් බන් ආපහු යන්නේ නෑ. ඒ කඩේ ටිකක් පරණ කඩයක් පුරුද්දට එතනට යන්නේ. අනිත් කඩවල 80 යි 100 යි තමයිif you're talking about a particular hotel/restaurant, simply avoid it.
පුනුරුදය සහෝදරයා![]()
![]()
මටත් හිතෙන්නේ මේ කඩේ උන්ට පිස්සුද කොහෙද බන්.කලින් ඒ කඩේ විතරයි තිබ්බේ හොඳට බිස්නස් තිබ්බා. පස්සේ පස්සේ ඒ වටේම තව කඩ දැම්මා. දැන් ඒ කඩේට කලින් තරම් මිනිස්සු නෑ. මන් හිතන්නේ උන් බංකොලොත් වෙන්න වගේ යන්නේ. ඉන්න සේවකයොන්ගේ පඩි ගෙවා ගන්න එන මිනිස්සු ටිකෙන් උපරිමේට ගසා කන සීන් එකක් තියෙන්නේදැන් අඩුයි ගොඩක් කඩවල් වල. කොත්තුවක් ගත්ත ඊයේ spar එකේ 790ද කොහෙද. කා ගන්නත් බැහැ රසත් හොදයි. ඒවගේ තැනක ඒ ගානට දෙනවා කියන්නේ ඔවාගේ තැන් වල ගසා කනවා.
මටත් හිතෙන්නේ මේ කඩේ උන්ට පිස්සුද කොහෙද බන්.කලින් ඒ කඩේ විතරයි තිබ්බේ හොඳට බිස්නස් තිබ්බා. පස්සේ පස්සේ ඒ වටේම තව කඩ දැම්මා. දැන් ඒ කඩේට කලින් තරම් මිනිස්සු නෑ. මන් හිතන්නේ උන් බංකොලොත් වෙන්න වගේ යන්නේ. ඉන්න සේවකයොන්ගේ පඩි ගෙවා ගන්න එන මිනිස්සු ටිකෙන් උපරිමේට ගසා කන සීන් එකක් තියෙන්නේmehe paratayk 50i bittara rotiyk 120i
පොනිල්ගෙ ගල්කොල්ලෙක් ඊයෙ 33ට ලොකු බිත්තර මං ඉස්සරහම අරන් අද බනිනව ඊයෙ බිත්තර ගත්ත එකක් පනහයි කිය කිය![]()
කඩකාරයො ගසා කන එක තමා බං කරන්නෙදැන් අඩුයි ගොඩක් කඩවල් වල. කොත්තුවක් ගත්ත ඊයේ spar එකේ 790ද කොහෙද. කා ගන්නත් බැහැ රසත් හොදයි. ඒවගේ තැනක ඒ ගානට දෙනවා කියන්නේ ඔවාගේ තැන් වල ගසා කනවා.
ado laabay,mama ada egg roti 2k gathha hodi dala 200 yi