උඹ නෙවයි බන් ඒ උඹේ තාත්ත නේදmona chandrasiri da?![]()
උඹ නෙවයි බන් ඒ උඹේ තාත්ත නේදmona chandrasiri da?![]()
ඊයා නාකි පොන්නයාමට 32 යි.. දැන් තමයි බඳින්නේ..
හැබැයි කෙල්ලට 26 යි..
අවුරුදු දෙකක් වත් ඉඳලා තමයි ළමයි හදන්න හිතන් ඉන්නේ..
ඊයා නාකි පොන්නයා
Serious?මට 32 යි.. දැන් තමයි බඳින්නේ..
හැබැයි කෙල්ලට 26 යි..
අවුරුදු දෙකක් වත් ඉඳලා තමයි ළමයි හදන්න හිතන් ඉන්නේ..
Ane Manda ban mamath Uba wage hithanneඉස්සර මමත් කම්සැප සීන් එකේ හිටියා, මගේම කියලා ගෑනියෙක් අරන් ආතල් එකේ කම්සැපෙන් පවුල් කන්න ඕනි කියල idea එක තිබ්බා...
හැබැයි 30 පැනලා මමත් තාම තනිකඩ, දූපතෙන් පිට රස්සාවක් කරගෙන හිටිය නිසා බඳින idea එක පස්සට ගියා, ඒකාලේ පවුලෙන් අයින් වෙලා හිටියේ (මව පියා එක්ක වැඩිය නෑ), ආර්ථික අතින් පට්ටම අස්ථාවර විදියට හිටියේ, වත්කම් තිබ්බෙම නැති තරම්, ඒ දේවල් නිසා මානසිකවත් අවුල් යනවා හිතෙන කොට ඉස්සර
පියා මව දෙන්නා වයස නිසා දූපතට එන්න උනා, දැනට ආපහු පටන් අරගෙන තියනවා ඒ දෙන්නා එක්ක bondඑක හදාගෙන වැඩ ටික කරගෙන යන්න, පියා එක්ක එකතුවෙලා (මගේ සල්ලි යොදවල) බිස්නස් වලට අතාගහලා ඉන්නේ, ආර්ථික අතින් පට්ට ස්ථාවරයි දැන් හැබැයි වගකීම් ටිකක් වැටිලා තියනව වැඩිපුර. (පියා මව දෙන්නගේ වැඩ එක්ක වෙන වෙන දේවල්)
දැන් ඒ දෙන්නට (මහ දෙන්නට) ඕනි මට කසාදයක් කරලා මෙහෙ දූපතේ settle කරවන්න, හැබැයි දැන් මට බඳින්න හිතෙන්නේ නෑ, වෙන වෙන අදහස් වලින් ඔලුව පිරිලා දැන්, ප්රධාන වශයෙන් ඔලුවෙ තියෙන්නේ දූපතෙන් වෙන කොහේහරි ගිහිල්ලා settle වෙන්න ඕනි කියන idea එක
"කාලෙ යනවත් එක්ක තමන්ගේ උවමනාවල් වෙනස් වෙන්න පුළුවන්, ඊට කලින් ඇණය ගහලා හිරවෙන්න පුළුවන් නම් / හිරවෙන්න උවමනා නම් එහෙම වෙන එකේ වරදක් නෑ ඉතිං, ඇතිහැකියාව තියනවා නම් ආර්ථිකය ස්ථාවර නම් බැන්ඳට කමක් නෑ කියලා කියන්නම්
, හැබැයි බැන්ඳට පස්සේ එන වගකීම් වැඩි වෙනවා අනිවාර්යයෙන්, වයිෆ් ගැන බලන්න, ළමයි හැදුවොත් උන්ගේ දේවල් කරන්න වගේ දේවල්....."
(මමත් තාම බැඳලා නැති එකෙක් නිසා වැඩිය serious ගන්න එපා මම කියපු දේවල්)
Uba marry Karda? Kella , Uba mko krnne job![]()
2024 October
මක්කැයි මේ කියන්නේ බොලා?Ane Manda ban mamath Uba wage hithanne
Uba marry Karda? Kella , Uba mko krnne job
Kohomada kella set une. Mn hithanne 1999 kella
Ow. 24 Oct marry kale ban.
Mama freelancing, Wife software engineer.
Set une eya A/L karana kale ahamben dakala, wisthara hoyagena, eya yana bus wala ehema gihin katha karala try karala thamai ithin.
Yalu wela 8 years hitiya marry karanna kalin.
Wife 1998 mama 92

uncle duwa scene ekak nedaOw. 24 Oct marry kale ban.
Mama freelancing, Wife software engineer.
Set une eya A/L karana kale ahamben dakala, wisthara hoyagena, eya yana bus wala ehema gihin katha karala try karala thamai ithin.
Yalu wela 8 years hitiya marry karanna kalin.
Wife 1998 mama 92
උබ පෙඩෝ කෙනෙක්...ඊයා ජරා සතාOw. 24 Oct marry kale ban.
Mama freelancing, Wife software engineer.
Set une eya A/L karana kale ahamben dakala, wisthara hoyagena, eya yana bus wala ehema gihin katha karala try karala thamai ithin.
Yalu wela 8 years hitiya marry karanna kalin.
Wife 1998 mama 92
උන්ගෙ නෑයො අම්මල අක්ක එහෙම තාම මල මාත් එක්ක ගහපු ගේමට. අන්තිමේ මම වගේ එහෙමට ලස්සනක් නැති එකෙක් ගින්දර කෑල්ලක් බැස්සුව ගමම හෙල්ලෙන්න
හෑල්ලක් ලිවවට සොරි. කියන්න ඕන වුනේ කොල්ලෙක් වුනාම ගේමෙ ඉදපන්. මට කසාද බදින්න මොකද්ද වගේ යැයි යැයි ගගා ඉන්නැතුව. ට්රයි කරපන් අමාරුම දේකට. ලබාගනින් ඒක කොහොමහරි.