Tho oya japan wadeth hari giye nathi nisa finland painna neda hadanneDuwa mata wada awruddak wadi mal
Tho oya japan wadeth hari giye nathi nisa finland painna neda hadanneDuwa mata wada awruddak wadi mal
කොල්ලා ට 27 න් බැන් දේ අක්කා ලස්සන යි ගොඩක් ඒක නිසා ගෙවල් වලින් ප්‍රේශර් එක වැඩිය තිබ්බේ නැහැ පොරටKiyenda bande
ඒ මොකක්ද ඒ මෝඩ කතාව. උබ කෙල්ලෙක්ද? normally කෙල්ලොනේ ඔහොම කරන්නේ. දැන් proposal එන්නේ දන්නා කෙල්ලොද? නොදන්නා කෙල්ලෙක් උනත් දැනගන්නේ කතාබහ කරලා.ehema nodanna kello request accept karanne naa yako![]()
![]()
![]()
හොද එකක් සෙට් වෙයි ඉවසලා හිටහන්na sadda na eeta passe.
Me accath laccanayi urthalකොල්ලා ට 27 න් බැන් දේ අක්කා ලස්සන යි ගොඩක් ඒක නිසා ගෙවල් වලින් ප්‍රේශර් එක වැඩිය තිබ්බේ නැහැ පොරට
Ubata ekith ekka inna puluwn nam rate loke ewun kiyana katha gana ganna epa.30 ekek 37 kellek bandoth mkada
aniwa issara(before 2022) mangalakinkin pattare kellonge proposal pages 10k witra tibba dan 5kwat. bandina interest eka godak adu wela tiyenne specially 90-99 set ekaකන්නෙත් බොහොම අමාරුවෙන්, තව ගෑනියෙක් ගෙනත් එකිටත් කන්න දියන්කෝ. බැරි වෙලාවත් ළමයෙක් ඕනේ කියලා ඌත් අවොත් අම්මට හිකේ.
2022න් පස්සේ average youth එකේ progress එක අඩුම අවුරුදු 5කින් පස්සට ගියා. 2019ට කලින් 26 27 වෙද්දී වාහනයක් අරන් කසාදයක් බැදලා shape life ඒකක් ගතකරන්න පුළුවන් එක 32 33 වෙලා තියෙන්නේ දැන් මේ ඇරපු ඇරිල්ල එක්ක.
Umba චන්ද්‍රසිරි da?na sadda na eeta passe.