30 පැනලා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මට 32 යි.. දැන් තමයි බඳින්නේ..
    හැබැයි කෙල්ලට 26 යි..

    අවුරුදු දෙකක් වත් ඉඳලා තමයි ළමයි හදන්න හිතන් ඉන්නේ..
    Serious?

    ඉස්සර මමත් කම්සැප සීන් එකේ හිටියා, මගේම කියලා ගෑනියෙක් අරන් ආතල් එකේ කම්සැපෙන් පවුල් කන්න ඕනි කියල idea එක තිබ්බා...

    හැබැයි 30 පැනලා මමත් තාම තනිකඩ, දූපතෙන් පිට රස්සාවක් කරගෙන හිටිය නිසා බඳින idea එක පස්සට ගියා, ඒකාලේ පවුලෙන් අයින් වෙලා හිටියේ (මව පියා එක්ක වැඩිය නෑ), ආර්ථික අතින් පට්ටම අස්ථාවර විදියට හිටියේ, වත්කම් තිබ්බෙම නැති තරම්, ඒ දේවල් නිසා මානසිකවත් අවුල් යනවා හිතෙන කොට ඉස්සර 😐

    පියා මව දෙන්නා වයස නිසා දූපතට එන්න උනා, දැනට ආපහු පටන් අරගෙන තියනවා ඒ දෙන්නා එක්ක bondඑක හදාගෙන වැඩ ටික කරගෙන යන්න, පියා එක්ක එකතුවෙලා (මගේ සල්ලි යොදවල) බිස්නස් වලට අතාගහලා ඉන්නේ, ආර්ථික අතින් පට්ට ස්ථාවරයි දැන් හැබැයි වගකීම් ටිකක් වැටිලා තියනව වැඩිපුර. (පියා මව දෙන්නගේ වැඩ එක්ක වෙන වෙන දේවල්)

    දැන් ඒ දෙන්නට (මහ දෙන්නට) ඕනි මට කසාදයක් කරලා මෙහෙ දූපතේ settle කරවන්න, හැබැයි දැන් මට බඳින්න හිතෙන්නේ නෑ, වෙන වෙන අදහස් වලින් ඔලුව පිරිලා දැන්, ප්‍රධාන වශයෙන් ඔලුවෙ තියෙන්නේ දූපතෙන් වෙන කොහේහරි ගිහිල්ලා settle වෙන්න ඕනි කියන idea එක 🤔

    "කාලෙ යනවත් එක්ක තමන්ගේ උවමනාවල් වෙනස් වෙන්න පුළුවන්, ඊට කලින් ඇණය ගහලා හිරවෙන්න පුළුවන් නම් / හිරවෙන්න උවමනා නම් එහෙම වෙන එකේ වරදක් නෑ ඉතිං 🤗, ඇතිහැකියාව තියනවා නම් ආර්ථිකය ස්ථාවර නම් බැන්ඳට කමක් නෑ කියලා කියන්නම් 🤗, හැබැයි බැන්ඳට පස්සේ එන වගකීම් වැඩි වෙනවා අනිවාර්යයෙන්, වයිෆ් ගැන බලන්න, ළමයි හැදුවොත් උන්ගේ දේවල් කරන්න වගේ දේවල්....."

    (මමත් තාම බැඳලා නැති එකෙක් නිසා වැඩිය serious ගන්න එපා මම කියපු දේවල් 😉)
    Ane Manda ban mamath Uba wage hithanne
    ------ Post added on May 14, 2025 at 12:32 PM
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Ane Manda ban mamath Uba wage hithanne
    මක්කැයි මේ කියන්නේ බොලා? 😐 මේ දවස්වල තෝ සිතිය යුත්තේ අයිපොං එකක් ගැනීම ගැන පමණයි.... හරිය? 😏
     
    • Haha
    Reactions: Erzo

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,068
    24,622
    113
    tracing Geo-location.. ... ...
    Uba marry Karda? Kella , Uba mko krnne job
    Kohomada kella set une. Mn hithanne 1999 kella

    Ow. 24 Oct marry kale ban.
    Mama freelancing, Wife software engineer.
    Set une eya A/L karana kale ahamben dakala, wisthara hoyagena, eya yana bus wala ehema gihin katha karala try karala thamai ithin.
    Yalu wela 8 years hitiya marry karanna kalin.
    Wife 1998 mama 92
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Ow. 24 Oct marry kale ban.
    Mama freelancing, Wife software engineer.
    Set une eya A/L karana kale ahamben dakala, wisthara hoyagena, eya yana bus wala ehema gihin katha karala try karala thamai ithin.
    Yalu wela 8 years hitiya marry karanna kalin.
    Wife 1998 mama 92

    Problem solved. Mn hithuwe proposal kiyala.

    6yrs kynne hoda gap ekak. Congratulations :love:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    Ow. 24 Oct marry kale ban.
    Mama freelancing, Wife software engineer.
    Set une eya A/L karana kale ahamben dakala, wisthara hoyagena, eya yana bus wala ehema gihin katha karala try karala thamai ithin.
    Yalu wela 8 years hitiya marry karanna kalin.
    Wife 1998 mama 92
    uncle duwa scene ekak neda
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Ow. 24 Oct marry kale ban.
    Mama freelancing, Wife software engineer.
    Set une eya A/L karana kale ahamben dakala, wisthara hoyagena, eya yana bus wala ehema gihin katha karala try karala thamai ithin.
    Yalu wela 8 years hitiya marry karanna kalin.
    Wife 1998 mama 92
    උබ පෙඩෝ කෙනෙක්...ඊයා ජරා සතා :sick:🤮
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    උබ ආර්ථිකව ස්තාවර නම් වයස ප්‍රශ්නයක් නෑ බං. සමාජෙ කියන ඒව උබ අහන්න ය්ද්න්නෙපා. උබ උබට කැමති දේ කරපන්. සමාජෙ එන්නෑ උබට කන්න බොන්න දෙන්න.

    මම බදිද්දිත් 32යි. කෙල්ලො ආශ්‍රය කරල කරල හැම දේම මීටර් වුනා ඒකාලෙ වෙද්දි. මට වඩා අවුරුදු 9 ක් බාල එකක් ගොඩ දාගත්ත ලෝක අමාරුවෙන් හැබැයි. ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්: කෙල්ල ලස්සන නම් පොඩියි නම් උන්ගෙ වයසෙ කොල්ලො පස්සෙන් එනව මල් අරන් චොක්ලට් අරන් (දන්නැද්ද සෙවල පොඩි එවුන් අපෝ)
    කොහොම හරි උන්ගෙ කන පලල මේකිව පන්නන් වගේ ඇවිත් රෙජිස්ටර් කරගත්ත. රට පැන්න මාස කීපෙකින්. උන්ගෙ නෑයො අම්මල අක්ක එහෙම තාම මල මාත් එක්ක ගහපු ගේමට. අන්තිමේ මම වගේ එහෙමට ලස්සනක් නැති එකෙක් ගින්දර කෑල්ලක් බැස්සුව ගමම හෙල්ලෙන්න 🤭
    හෑල්ලක් ලිවවට සොරි. කියන්න ඕන වුනේ කොල්ලෙක් වුනාම ගේමෙ ඉදපන්. මට කසාද බදින්න මොකද්ද වගේ යැයි යැයි ගගා ඉන්නැතුව. ට්‍රයි කරපන් අමාරුම දේකට. ලබාගනින් ඒක කොහොමහරි.
     
    • Like
    Reactions: Any.key and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උන්ගෙ නෑයො අම්මල අක්ක එහෙම තාම මල මාත් එක්ක ගහපු ගේමට. අන්තිමේ මම වගේ එහෙමට ලස්සනක් නැති එකෙක් ගින්දර කෑල්ලක් බැස්සුව ගමම හෙල්ලෙන්න 🤭
    හෑල්ලක් ලිවවට සොරි. කියන්න ඕන වුනේ කොල්ලෙක් වුනාම ගේමෙ ඉදපන්. මට කසාද බදින්න මොකද්ද වගේ යැයි යැයි ගගා ඉන්නැතුව. ට්‍රයි කරපන් අමාරුම දේකට. ලබාගනින් ඒක කොහොමහරි.

    Mokakda oke theruma?
     
    • Haha
    Reactions: Heshan Daminda