Questions මේ විදිහේ තැනක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    මේ විදිහේ තැනක ඉස්සර කරනවද
    අතුරු පාරෙන් දාන එක එක පාරට ගොඩක් පාරට දැම්මොත් ඉවරයි

    jBvaN5.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ලංකාවෙ උන් යන විදියට අනුව ඩේන්ජරස්
    නැත්තං ඕවර්ටේක් කරන්න නීතියෙන් කිසිම බාධාවකුත් නෑ. හැප්පුනත් වග කියන්න ඕනෙ නෑ

    අපේ එවුන් ප්‍රධාන පාරට බාගයක් දාලනෙ දෙපැත්ත බලන්නෙ


    Othana thani kelin ira aeththe. Overtake karanna behe
    ඔය වගේ තැන්වලටත් තනි ඉර අදිනවද බං
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    • Like
    Reactions: AnuradhaRa

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඔව් දැම්මට අවුලක් නෑනේ.හරස් පාරෙන් එන එකා තමා දෙපැත්ත බලලා වාහනේ දාන්න ඕන මහපාරට.
     
    • Like
    Reactions: dilan_randika