green card lottery

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    URL eka nm hari poddk wena browser ekakin balanna.

    Edge හරි ෆයර්ෆොක්ස් එකෙන් හරි කරන්න
    chrome , Edge , firefox 3න් ම try කළා බන්, බැරිම තැන Incognito දාලත් බැලුවා හරියන්නේ නෑ , ඊයේ රෑ ඉඳන් බලන්නේ මචන්
     
    • Like
    Reactions: Nidarshana_k

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    chrome , Edge , firefox 3න් ම try කළා බන්, බැරිම තැන Incognito දාලත් බැලුවා හරියන්නේ නෑ , ඊයේ රෑ ඉඳන් බලන්නේ මචන්
    ආපහු හෙට බලන්න. ඉලෙක්ශන් එකත් ඉවරයිනෙ හෙට. සයිට් error එකක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    Office lap ekakda
    ඔව් , office කිවුවට මේක ගත්ත දවසේ ඉඳන් මම විතරමයි පාවිච්චි කරලා තියෙන්නේ , මම IT field එකේ නෙවෙයි මචන් ඉන්නේ ඒ නිසා Vpn අනං මනං software දාලත් නෑ
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Oya fill karanna godak wela gaththada? Mama balapu video ekaka kiwwa fill karanna godak wela ganna epa timeout error ekak enawa kiyala. Oyatath ekada danne na wela thiyenne.
     
    • Like
    Reactions: hi.dushan

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island
    ඔව් , office කිවුවට මේක ගත්ත දවසේ ඉඳන් මම විතරමයි පාවිච්චි කරලා තියෙන්නේ , මම IT field එකේ නෙවෙයි මචන් ඉන්නේ ඒ නිසා Vpn අනං මනං software දාලත් නෑ
    Wena lap ekakin try karapan...ubalage IT eka group policy ekak dalada dan na oya site ekata yanna bari wenna
     
    • Like
    Reactions: hi.dushan

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    බැරිම තැන Incognito දාලත් බැලුවා හරියන්නේ නෑ , ඊයේ රෑ ඉඳන් බලන්නේ මචන්

    ඒකෙ මුකුත් අවුලක් වෙන්න බෑ.
    මමත් දැම්මා ඊයෙ හවස. ලංකාවෙ වෙලාවෙන් දවල් 2 විතර වෙන්න ඇති.

    අද රෑ 12 ට විතර බලපන්. Cookies clear කරලා PC එක restart කරලා අලුතෙන් පටන් ගනින් incognito එකෙන්.