Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් මේක කරලා free certificate එක ගනිපු උන් ඉන්නවද? කොහොමද කරේ? අමාරුද? මාත් කරන්න බැලුවෙ හරි idea එකක් නෑ බන්.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මචන් මේක කරලා free certificate එක ගනිපු උන් ඉන්නවද? කොහොමද කරේ? අමාරුද? මාත් කරන්න බැලුවෙ හරි idea එකක් නෑ බන්.

    මන් හිතන්නෙ course free උනාට කරන් යද්දි පොඩියට වගෙ ගාන කපනව
    Certification ගන්නත් Pay කරන්න ඕනි
    ටිකක් හොයල බලන්න
     
    • Wow
    Reactions: Commex