ණය ට්‍රිලියන ගනං නම්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    අනේ අපේ 2.5% බහුතර ජනපතිට අවස්ථාවක් දෙන්නෙ නැද්ද? 🙆🏽🥲
    කර ගහන්නත් ඕකා ජාතික ලයිස්තුවෙන් එයිද කියලත් ශුවර් නෑ මට නම්.
     
    • Sad
    Reactions: shenat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගෙවාගන්න බැරිව හිරවුන ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරයි. අලුතෙන් ගන්න ණය ඒවට අදාල නෑ.
    aha oya thiyenne

    One Trilion gevanna JEPPO d
    Ugandaave eva epaaada

    ඇයි මේ තරහ ගිහිං. මම ඔබතුමාට බැන්නද?
    මම තර්කානුකූල නොවන දෙයක් කිව්වද?
    මම කියපු එක කරුනක්වත් අතාර්තිකද?

    තමන්ගෙ අදහසට මැච් නොවෙන අදහසක් කිව්වාම ඒක තර්කානුකූලව බිඳින්නැතිව තරහ ගිහින් බනින එකනම් වැඩිහිටි කෙනෙක්ට සුදුසු නැති ප්‍රාථමික ලක්ෂණයක්.
    hadala athi athi athi


    campuse harako E Debt restrucring karala ivarayi

    One Trilion dan mula idan gevanna one
    ------ Post added on Nov 13, 2024 at 12:06 PM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    aha oya thiyenne

    One Trilion gevanna JEPPO d
    Ugandaave eva epaaada


    hadala athi athi athi


    campuse harako E Debt restrucring karala ivarayi

    One Trilion dan mula idan gevanna one
    ------ Post added on Nov 13, 2024 at 12:06 PM
    ගෙවන්න ඕන නෑ කිව්වද මං. මම කිව්වෙ ඔයා කියන විදිහට ණය ප්‍රතිව්‍යුහගත කරන එකට බාදාවක් නැහැ කියල.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    honda thread ekak ban
    ජෙප්පො මේවා හංගනව
    බොරු කියනව
    මේවා සාකච්ඡා කරන්න

    මම හිතනව මේ ෆෝරම් එකේ උගත් කියල සමාජ සම්මතේ න් මනින උන් ඇති