හොඳ දේශපාලන සාක්ෂරතාවයක් හදාගන්නෙ කොහොමද පුරවැසියෙක් විදියට? වැඩිහිටි මනුස්සයෙක්ට කොහොමද ඒ දේවල් තේරුම් කරන්නෙ? මොනවගේ topic අපි අධ්‍යනය කරන්න ඕනෙද? නිකන් ආසාවට ඉගෙනගන්න.
නෑ නෑ බන්. මටත් ආසයි උඩින් හරි ටිකක් දැනගන්න. පොඩි එකෙක් ඇහුවත් උන්ට හරියට තේරුම් කරල දෙන්න තරම් දැනුමක් තියෙන්න ඕනෙ කියල හිතුනා.ස්වාභාවික ව මැරුණොත් මිසක් පරණ පරම්පරාව වෙනස් කරන්න අමාරුයි මචං
View attachment 241656 thiyena wadak karagena hitu balloooo
