Political literacy

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    හොඳ දේශපාලන සාක්ෂරතාවයක් හදාගන්නෙ කොහොමද පුරවැසියෙක් විදියට? වැඩිහිටි මනුස්සයෙක්ට කොහොමද ඒ දේවල් තේරුම් කරන්නෙ? මොනවගේ topic අපි අධ්‍යනය කරන්න ඕනෙද? නිකන් ආසාවට ඉගෙනගන්න.
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    ස්වාභාවික ව මැරුණොත් මිසක් පරණ පරම්පරාව වෙනස් කරන්න අමාරුයි මචං
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    ස්වාභාවික ව මැරුණොත් මිසක් පරණ පරම්පරාව වෙනස් කරන්න අමාරුයි මචං
    නෑ නෑ බන්. මටත් ආසයි උඩින් හරි ටිකක් දැනගන්න. පොඩි එකෙක් ඇහුවත් උන්ට හරියට තේරුම් කරල දෙන්න තරම් දැනුමක් තියෙන්න ඕනෙ කියල හිතුනා.

    View attachment 241656 thiyena wadak karagena hitu balloooo
    😄 අඩෝ එහෙම කියන්න එපා ඕයි.
    ------ Post added on Nov 15, 2024 at 6:37 PM
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Information තමයි නේද.. 90න් පස්සෙ වුන්, සෝශල් මීඩියා එක්ක දැන් අසීමාන්තික තොරතුරු ප්‍රමාණෙකට එක්ස්පෝස් වෙනව.. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට තොරතුරු ලැබෙනව.. ඒ නිසා මිනිස්සු ටිකක් වැඩිපුර කම්පෙයාර් කරන්න තර්ක කරන්න සංසන්දනය කරන්න දැන් පුරුදු වෙලා තියෙනව.. ඊට පස්සෙ ඒ මිනිස්සු ලබාගන්න තොරතුරු වලින් අනික් මිනිස්සුන්ට ඉම්පැක්ට් එකක් කරනව.. තව තොරතුරු ශෙයාර් කරනව.. අලුත් පරම්පරාවෙ උන් දැන් වයසක අයට කියල කියල දෙනව..

    ඉස්සර තොරතුරු ගලාගෙන ගිය සීමිත පිරිසකට, පාලනය කරන ලද මීඩියම් වලින්.. තොරතුරු පාලනය කරන කෙනා ජනතාව පාලනය කරනවා..

    PS: හොඳ දේශපාලන සාක්ශර තාවය කියන්නෙ නං... එකොනොමික්ස්, පොලිටික්ස්, සෝශල් ස්ටඩීස් ගැන හොඳ දැනුමක් ඉගෙනීමෙන් හෝ අත්දැකීම් වලින් එකතු කරගන්න එක කියල තමයි මට නං හිතෙන්නෙ..
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    blend of what you believe + history, podcasts, political discussions etc.

    සමාජ දේශපාලනේදී වම දකුණ මොකක්ද කියලා හොයන්න.

    අර්තිකේදී වම දකුණ කියන්නේ දෙකක්, ඒ දෙකත් හොයන්න එතකොට idea එකක් එයි.

    ඊටපස්සේ මේකේ test එකත් කරලා බලන්න.. අව්රුද්දට පාරක් වගේ කරන්න වෙනස් වෙනවා සමහර ideas :rolleyes:

    https://www.politicalcompass.org/
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    politics itself big ass whole level of thing
    scrap the knowledge, then debate yourself by putting it on political spectrum
    that's a start, i guess?
     
    • Like
    Reactions: KSPathirana