SLT 300mpbs wifi

මගෙ තියෙන්නෙ කබල් nokia g-240w-f router එකක්, එකෙ Ethernet 300mbps එනවා,
ඒ උනාට WIFI 60mbps තමා එන්නෙ, මොකක්ද සොලුසිඔන් එක.
router එකක් ගත්තොත් කීයක් වෙනවද 300mbps wifi
Ethernet to wifi අඩප්ටෙර් වගේ එවා තියනවද?
 
  • Like
Reactions: Janatha Jhon

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    මගෙ තියෙන්නෙ කබල් nokia g-240w-f router එකක්, එකෙ Ethernet 300mbps එනවා,
    ඒ උනාට WIFI 60mbps තමා එන්නෙ, මොකක්ද සොලුසිඔන් එක.
    router එකක් ගත්තොත් කීයක් වෙනවද 300mbps wifi
    Ethernet to wifi අඩප්ටෙර් වගේ එවා තියනවද?
    මගෙත් වයිෆයි එකේ ස්පීඩ් ඔය ගාන තමයි එන්නේ.
    Ethernet to wifi අඩප්ටර් තියනවා.
    මගේ ලග එකක් තියෙනවා.
    රිපීටර් එකක්.
     
    මගෙත් වයිෆයි එකේ ස්පීඩ් ඔය ගාන තමයි එන්නේ.
    Ethernet to wifi අඩප්ටර් තියනවා.
    මගේ ලග එකක් තියෙනවා.
    රිපීටර් එකක්.
    Repeater eka damm speed eka wadi wenawada
     
    • Like
    Reactions: Janatha Jhon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    මගෙ තියෙන්නෙ කබල් nokia g-240w-f router එකක්, එකෙ Ethernet 300mbps එනවා,
    ඒ උනාට WIFI 60mbps තමා එන්නෙ, මොකක්ද සොලුසිඔන් එක.
    router එකක් ගත්තොත් කීයක් වෙනවද 300mbps wifi
    Ethernet to wifi අඩප්ටෙර් වගේ එවා තියනවද?

    Well contact SLT

    They'll replace your 2.4GHz ONT with a 5GHz one

    5d679Rk.jpeg
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,543
    3,956
    113
    Lanka
    මගෙත් වයිෆයි එකේ ස්පීඩ් ඔය ගාන තමයි එන්නේ.
    Ethernet to wifi අඩප්ටර් තියනවා.
    මගේ ලග එකක් තියෙනවා.
    රිපීටර් එකක්.
    mage tiyene ZTE eka SLT eken dunna. eke 5GHZ tiyenawa and 300mbps wifi enawa.. phone and pc dekema. ekata upgrade karaganin