මම හිතුවේ උඹ තාම කිරි බොනවා කියලා අම්මගෙන්Inna dihawa , aduma ta හේතු , ඇදුම ta honda docs la kauda kiyala

mecca attaccc
Manchester mokadda aula? British nehඅනික බොනකොට කොලිටි මගුලක් බීපල්ලා. අඩුම තරමෙ ඩන්හිල් එකක්. පුළුවන් නම් මැන්චෙස්ටර් නැතුව මාර්ල්බොරෝ, එසේ, ඩන්හිල්, ප්ලැටිනම් ,L&M වගේ එකක් හොයාගෙන බීපල්ලා. ලඟ ලඟ ජාති මාරු කරන්න එපා. එකක් තියාගන්න ඒක සිගරට් බොන මිනිහෙක් ගෙ සිග්නෙචර් එක වගේ. ගෝල්ඩ් ලීෆ් එක අර 100යෙ සිගරට් එක, මැන්චෙස්ටර් එහෙම නම් නොබොන තරමට හොඳයි
මෙච්චර සිගරට් ජාති තියෙද්දි කළු කඩ කාරයො ගාව ඕකම විතරක් වැඩිපුර තියෙන්නෙ ඇයි කියල හිතිල නෑද? අඩුගානෙ වින්ස්ටන් වත් නෑනෙ, ලංකාවෙ තියෙන්නෙ ඉන්දියන් මැන්චෙස්ටර් එක පට්ටම චාටර් රස නම්, කොලිටි එකත් ඒ වගේම ඇති. මට නම් කෙලින්ම ආවෙ ඇත්ත මැන්චෙස්ටර් රහට වටා ගෝල්ඩ් ෆ්ලේක් කියන ඉන්දියන් එකේ රස. ඉන්දියාවෙ ඉන්න කාලෙත් උන්ගෙ පාන් ශොප් වලින් මාර්ල්බොරෝ එහෙම ගන්න තියෙනවා මැන්චෙස්ටර් සෙට් වෙලා නෑ වැඩිය.Manchester mokadda aula? British neh
If you are the main provider for your family, it isn't a good practiceමම බන් සිගරට් පැකට් එකක් බොනවා දවසට.
කොල්ලො සිගරට් බිව්වාම උබේ කුඩු විකිනෙන්නෑද හරක්කටා?විහිලු නෙමෙයි ජින්ජී
විහිලු නෙමෙයි ජින්ගී
විහිලු නෙමෙයි ගින්ගී
විහිලු නෙමෙයි ජිගී
කොල්ලො සිගරට් බිව්වාම උබේ කුඩු විකිනෙන්නෑද හරක්කටා?
Manchester වලට වඩා බීඩි හොදයිManchester mokadda aula? British neh
හොඳ නම් නෑ ඉතින් ස්ට්රෙස් එකට ඒත් බොනවා නේ නවත්තන්න පුළුවන් නම් වටිනවා ඕව බොන්න බොන්න තමනගේ වයසට වඩා වයස පේන්න ගන්නවා මහා මෝඩ වැඩ ක් ඉතින් addiction එක කඩාගන්න උපරිම try එක දෙන්න ඕනේසිගරට් එක ගානේ දවසට මාස කීපයක් බිව්වොත් අවුල් ද?
ඔහොම්ම යුරොප් රටකට පැන ගන්නද ඉන්නෙ, නැත්තන් ආයෙ ලංකාවට එනවද? ජොබ් එක මොකද්ද කරන? මැද පෙරදිග රටවල් එක්ක බැලුවම, ඔය රට කොහොමද? ගෙදර උනුත් ඔය රටේද ඉන්නෙ?කුවෙට් ඉන්නේ බන්.
arakku kaalakata
සිගරට් ගහන්න නම් ඇඩික්ට් වෙලා නෑ, බත් කෑවට පස්සේ පැනිරස කන්න ඇඩික්ට් වෙලා. රිට්ස්බරි 160 චොකලට් එක තමා කන්නෙම.