සිගරට්

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Depend of the genes

    not just on the the genes, I mean cells can epigenetically adapt to the environment changing gene expression
    + also there are some genes like p53....responsible for tumors supressing...apoptosis...which plays a major role

    Been addicted to coke zero for a long time before I broke the habit with coffee

    me drink coffee at least 2-4 times a day

    මෙච්චර සිගරට් ජාති තියෙද්දි කළු කඩ කාරයො ගාව ඕකම විතරක් වැඩිපුර තියෙන්නෙ ඇයි කියල හිතිල නෑද? අඩුගානෙ වින්ස්ටන් වත් නෑනෙ, ලංකාවෙ තියෙන්නෙ ඉන්දියන් මැන්චෙස්ටර් එක පට්ටම චාටර් රස නම්, කොලිටි එකත් ඒ වගේම ඇති. මට නම් කෙලින්ම ආවෙ ඇත්ත මැන්චෙස්ටර් රහට වටා ගෝල්ඩ් ෆ්ලේක් කියන ඉන්දියන් එකේ රස. ඉන්දියාවෙ ඉන්න කාලෙත් උන්ගෙ පාන් ශොප් වලින් මාර්ල්බොරෝ එහෙම ගන්න තියෙනවා මැන්චෙස්ටර් සෙට් වෙලා නෑ වැඩිය.
    020419a5-f5a5-41bf-946c-accd49ce626a.jpeg


    argos crust hodad?
    me anthimt sampurnen nwththnn kalin beepu eka ithuru kallak lachchuwe thibila hmabune
    ------ Post added on Nov 21, 2024 at 12:33 AM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    සන්නස්ගල අවුරුදු 40ක් එක දිගට සිගරට් කොටේ කටෙ 😅 ඌ ඔය ඉන්නෙ ආතල් එකෙ
    Uge bypass Eka kale singa Wala. Mahinda thamai help kale surgery ekata
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මෙච්චර සිගරට් ජාති තියෙද්දි කළු කඩ කාරයො ගාව ඕකම විතරක් වැඩිපුර තියෙන්නෙ ඇයි කියල හිතිල නෑද? අඩුගානෙ වින්ස්ටන් වත් නෑනෙ, ලංකාවෙ තියෙන්නෙ ඉන්දියන් මැන්චෙස්ටර් එක පට්ටම චාටර් රස නම්, කොලිටි එකත් ඒ වගේම ඇති. මට නම් කෙලින්ම ආවෙ ඇත්ත මැන්චෙස්ටර් රහට වටා ගෝල්ඩ් ෆ්ලේක් කියන ඉන්දියන් එකේ රස. ඉන්දියාවෙ ඉන්න කාලෙත් උන්ගෙ පාන් ශොප් වලින් මාර්ල්බොරෝ එහෙම ගන්න තියෙනවා මැන්චෙස්ටර් සෙට් වෙලා නෑ වැඩිය.
    uba kiyana aka hari wenna puluwan ath balapan lanakawe cigarette walata tiyana tax aka . lankawata ena sudoth baya wanawa :lol:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    uba kiyana aka hari wenna puluwan ath balapan lanakawe cigarette walata tiyana tax aka . lankawata ena sudoth baya wanawa :lol:
    ඇත්ත, ටැක්ස් නම් කොහෙත් ඕකට වැඩියි. ඒත් මෙහෙ CTC කරන ඒකාධිකාරය අසාධාරණයි, වැඩිපුරම බදු ආදායමක් එන එකක්, ඇයි අපිට කොලිටි සිගරට් එකක් බොන්න තහනම්? මිල මීට වඩා වැඩි රටවල් තියෙනවා සාපේක්ශව. මිල නෙමෙයි ඇවේලබිලිටි එක නැති එකයි අවුල. ආසාවකට මාර්ල්බොරෝ එකක් ඔරිජිනල් ඩන්හිල් එකක්, ඩාර්මන්, ඩැවිඩොෆ්, , පාලිමන්ට් ඒත් ගණන් වැඩි නම් කූල්ස්, රොත්මන්ස්, වින්ස්ටන්, එල් එම් වගේ බ්‍රෑන්ඩ්ස් (ඔක්කොම පිලිප් මොරිස් තමයි) බොන්න තහනම් එක සාධාරණීකරණය කරන්න බැහැ. රටෙන් එලියට සල්ලි නිකම් ඩන්හිල් ගෝල්ඩ් ලීෆ් බිව්වත් යනවා. අර සුචරිත සිරිමත් මගෙ සකි කැම්පේන් පාවිච්චි කරලා CTC එක වගේ මුදලාලිලා පෝසත් උන එක තමයි හැමදාම උනෙ.

    කළුකඩ සිගරට් නම් උන් ගේන්නෙ උන්ට ලාබම එක. ඒක ගැන කතා කරන්න බෑ රහ හොඳ උනත් නැති උනත් එකම විකල්පය කළුකඩේ වෙන එක නවත්තන්න නම් ඔරිජිනල් එක ගේන්න ඕන, මිල වැඩි නම් පුළුවන් එකා වැඩිමිල දීලා බොයි නැති එකා නිකම් ඉඳී. වෙන රටක හිටියත් තියෙන අඩුම සිගරට් එක ගහන අය තමයි වැඩිම. මේවට ටැක්ස් ගැහුවත් කමක් නෑ බඩු ඇවේලබල් නම්. ඩිසයිනර් ඇඳුම් ගේන්න පුළුවන් නම්, අනිත් ලක්ශරි කෑම ගේන්න පුළුවන් නම්, ඇයි සිගරට් එකට විතරක්? හැමෝම කියන්නෙ සිගරට් අරක්කු බොන උන්ගෙ ලෙඩ වලට හෙල්ත් එකේ බජට් එක අපරාදෙ යනවා කියලා. ඒක ෆැක්ට් චෙක් කරලා තිබුනා නෙහ් කවුරු හරි සිගරට් අරක්කු ආදායමට වඩා හෙල්ත් එකේ වියදම අඩු සීන් එකක්, අනික හොඳ බ්‍රෑන්ඩ් එකක සිගරට් එකක් අරක්කු ටිකක් බොන එකා ජාතික සෞඛ්‍ය සේවයට ඇනයක් වෙන්න එන්නෙ නෑ. එහෙම වෙන්නෙ හොර බඩු ගහලා නැති ලෙඩ හදාගන්න උන්ගෙන්
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    සිගරට් බොන සල්ලි ටික ඉතුරු කරගෙන හැම සතියක් අවසානෙම ගල් කාලක් ගහපන්, ගෙදරට වෙලා කූල් එකේ ෆිල්ම් එකක් බලන ගමන්...

    බයිට් එකට රතු ලූනු ගෙඩි 2ක් 3ක්, රු, 20/- විතර ලුස් මුරුක්කු ටිකක්, එහෙම නැත්තන් බිත්තර ඔම්ලට් එකක් දාගත්තම හොඳටම ඇති..
    Mokakda oi me bona widiha? Tikak mahansi wela weda karapanko polowata barak nowi.
     
    • Haha
    Reactions: Naughtykolla48

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය කියන තරම් අවුලක් නැද්ද මන්දා බං, වැඩිපුරම පෙවුනෙ මිඩ්ල් ඊස්ට් සහ අනිත් රස්නෙ රටවල ඉද්දි, මාල්බොරො ෆ්ලේවර්කෝඩ් පැක් දෙක යනව සමහර දවසට, එකක් නම් යනවම තමයි. උදේට එලියට බහිනකොට චායි එකයි සැන්ඩ්විච් එකයි පැකට් එකයි ගත්තම ආයෙ හවස 6-7 වෙද්දි තව එකක් අරන්. පස්සෙ පුරුදු උනා කාටුන් දෙකක් තුනක් අරන් ගෙදර තියාගෙන 10ක් වගේ පැකට් එකක දාගෙන යන්න. ඒත් මගදි ගැනෙනවා. අනික මෙහෙ වගේ නෙමෙයි අනිත් උන්ට පැක් එක දික් කරනවා වැඩීනෙ කොහොමත්.
    ලංකාවෙ ඉද්දි (දැන්) 5ක් තමයි උපරිම. ගෙදරම ඉන්නකොට කොහොමත් අඩුයි. මං පට්ට බයේ හිටියෙ ළමයෙක් හම්බ වෙන්න කියල දැනගත්තම අර ඇඩ් වල තියෙන මගුල් දැකලා. දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ආවා.

    දැන් නම් ඇඩික්ට් නැද්ද මන්දා, ගෑණිගෙ ගෙදර ඉඳලා ආවා දවස් 3ක්, ඕන උනේම නෑ, වෙනද නම් විත්ඩ්‍රොවල් හරි එනවා.
    හයි බ්ලඩ්ප්‍රෙශර් වලට බෙහෙත් කරන ඩොකත් දවසට 5 කීවම, එච්චර ගණන් ගත්තෙ නෑ, පුළුවන් නම් 2කට වගේ අඩු කරන්න සීන් එකක් කිව්වෙ, පිළිකා නම් ඇති.වොය දවසට එකක් බිව්වට නම් අවුලක් වෙන එකක් නෑ

    Ganigen awulak nadda ciga boddi?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    සිගරැට් දුම් සුවඳ එද්දි බොන්නම හිතෙනා බොලව්. මගෙ අවුරුදු 40කට කිට්ටු ජීවිතේට එකක්වත් බීලම නෑ එකක් ආසාවට බිව්වොත් ඇබ්බැහි වෙයිද බොලව්?
     
    • Wow
    Reactions: Erzo

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    Dawasata pack ekak wage bonawa liquor gaddi. Satiyata eka prakwt ehema bonna set wenawa. Anik dawasata nam dawasata 3k wage nam gahenawa aniwaren. Habai oke man igenagatta siddiyak tiyanwa. Eka digata dawas 15 k wage gahaddi ibema okata addict wenawa. Gym eke giyama poddk sellan karaganna amaru wenawa. Habai aith satiyak wage nawattuwama ara gatiya hari yanwa. Aith mokek hari katha karanwa bonna. Itin wade nawatin naha digatama yanawa. Habai okata addict wenawa kiyana eka nawattaganna bari tharan amaruwak naha. Eka karanna puluwan deyak
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හාර්ට් අටෑක් එයි , මැරෙයි වගේ ඒවනම් දන්නෙ නෑ. හැබැයි උබේ වයසට වැඩිය පෙනුම පේන්න ගන්නව, ඇස් යට කලු වෙනව. රැලි වැටෙනව,කොන්ඩෙ යන කෙනෙක් නම් ඒ යන ගතිය වැඩි වෙනව් .මන් මේ අත්දැකීමෙන් කිය්නෙ . මම න්වත්තල රිකව වෙන්න ඕන දේවල් කරන ගමන් ඉන්නෙ දැන්
     
    • Like
    Reactions: Any.key

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    Ganigen awulak nadda ciga boddi?
    ගෑණි නම් ඉතින් හම්බ වෙන කාලෙත්ම ම සිගරට් බොනවා, මට මගේ කියල දේකට ඉතුරු වෙලා තියෙන්නෙ ඕක විතරයි නෙහ්, අනිත් හැමදේම ගෑණිට, ළමයට, සමාජෙට, අනාගතේට ඕන විදියට කරලා, මට මගේ කියල තියෙන්නෙ මේක විතරයි කියල එයාටත් තේරෙනවා. අවුලක් දාලා නෑ තාම (බැඳපු මුල පැකට් හිස් වෙනව දකිද්දි නම් චුරු චුරු ගෑවා, දවසට 5-6 බොන එකට නම් අවුලක් දඅලා නෑ) ස්ට්‍රෙස් වෙලා ඉද්දි පොරම කියනවා ටිකක් එලියට ගිහින් එන්න කියල එහෙම.මාත් ඉතින් කර්ටසි එකක් හැටියට උදේ පොර වොශ්රූම් එහෙම වැඩ ඉවර වෙනකම් ඉන්නවා මට රෙන ගමන් දුමක් දාන්න, ඒක් හොඳට වෙන්ටලේට් උනාට පස්සෙ තමයි දොර අරින්නෙ.

    හාර්ට් අටෑක් එයි , මැරෙයි වගේ ඒවනම් දන්නෙ නෑ. හැබැයි උබේ වයසට වැඩිය පෙනුම පේන්න ගන්නව, ඇස් යට කලු වෙනව. රැලි වැටෙනව,කොන්ඩෙ යන කෙනෙක් නම් ඒ යන ගතිය වැඩි වෙනව් .මන් මේ අත්දැකීමෙන් කිය්නෙ . මම න්වත්තල රිකව වෙන්න ඕන දේවල් කරන ගමන් ඉන්නෙ දැන්
    මේක නම් ඇත්ත
    ------ Post added on Nov 22, 2024 at 9:01 AM
     
    • Like
    Reactions: dfgrendezvous

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,926
    2,117
    113
    colombo
    අවුරුදු 16 ඉඳන් බොන්නෙ. දවසට 5, 6 ගහ්නව බොනකොට ඊට වැඩී. තාම හෙනයක් නෑ
    Wayasa?

    මගේ ලොකු පුතා ඉපදෙන්න කලින් මම සිගරට් බිව්වා දවසට සාමාන්යෙන් 5ක් වගේ, එකත් අවස්තාව අනුව වෙනස් වෙනවා.

    සමහර වෙලාවට පැකට් එක දෙක ඉවරකරපු වෙලාවල් එහෙම තිබ්බා, ගෝල්ඩ් ලිෆ් නෙමේ, වැඩිපුරම ඩන්හිල්

    ඔෆිස් ඇරිලා යන්න පරක්කු උනාම රැ 10 න් පස්සේ කැළණි කැම්පස් එක ලගින් බැහැලා , කන්ද නගිනකොට එකයි , බහිනකොට එකයි, ආයිත් ගෙදර ලගට යනකන් 2යි, ඔක්කොම 4ක් ඉවරයි .

    මම කියන්නේ මේ 2016 ට කලින්, පටන් ගත්තේ 2002 ඉදන් .

    හැබැයි ඒක නවත්තලා පලවෙනි දවස් කිහිපය ගෙවන එක තමා ජයග්‍රහණය. හිතෙන වෙලාවට චුයින්ගම් එකක් හපන්න පුරුදු උනා. එකේ සික් එක නැති උනාම එකත් නැවැත්තුවා.

    පට්ටම සහනයක් තියෙන්නේ දැන් නම්, සමහර වෙලාවට දැන් සිගරට් දුම සහ සුවද ට ඇලජික් වගේ වෙන වෙලාවල් එනවා. එත් දැන් සම්පුර්ණ එකෙන් නිදහස්. දැනුත් මේක දැක්ක වෙලාවේ එකක් බොන්න හිතුනා, එත් එතනින් එහාට ඒක උවමනාවක් නැහැ.
    Aththa Kathawa, Uncle!
    ------ Post added on Nov 22, 2024 at 9:12 AM
     
    • Like
    Reactions: dj gamaya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම බන් සිගරට් පැකට් එකක් බොනවා දවසට.
    පැකට් එකක් නම් නෑ.දවසට 5ක් පෙවෙනව.ගානත් අඩුයි නෙ බං.මැන්චෙස්ටර් 60 යි එකක්.දැන් අඩු කලා දවසට 2ක් වගේ සල්ලි නැති උනහම
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ඔව් බන් ත්රෙන්නේ නැ නිකන්ම පෙවෙනවා. මාර සින් එක.


    ඔව් බන් දැන් අඩු කරන්න ඕන. දැනට අවරුදු ගානක ඉඳන් බොන්නේ.
    ------ Post added on Nov 20, 2024 at 3:57 PM
    ow bn tobaco eke tar adui e hinda oka danen na biwata same as Chinese cigarettes ikmnta burn wenava