රාමෙන්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    රාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
    Ona serak kanna puluwan health ne habai
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,374
    113
    Mother Earth
    රාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
    රාමෙන් මොනාද බන් කොට්ටු මී රාමෙන්ද? මම කොරිඅන් රාමෙන් එක කෑවා ඒකෙ dried beef තියෙනව පොඩි slices. ඒක 720 ක් වුණා.
     
    • Like
    Reactions: Yeezus and NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Ona serak kanna puluwan health ne habai
    gastritis හින්දද
    රාමෙන් මොනාද බන් කොට්ටු මී රාමෙන්ද? මම කොරිඅන් රාමෙන් එක කෑවා ඒකෙ dried beef තියෙනව පොඩි slices. ඒක 720 ක් වුණා.
    නෑ බන් . කොරියන් එකක් .
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ම්ම්.. 😋
    ගේමක් නැද්ද

    කාලත් නැහැ කන්නෙත් නැහැ..:no:
    ඇයි . junk ද
    ------ Post added on Nov 23, 2024 at 6:21 PM

    Purudu wenna one miris kana eka sanwedi gathiya adu wenawa
    මටනම් කන්නම බෑ . දැන් නිකන් කලන්තේ වගේ
    ------ Post added on Nov 23, 2024 at 6:22 PM
     
    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    sarai nan thama eth lokuu awlk na
    korean reddawl balala kellonta mara pissuwak thiyenne owa knda.klin ekitath aran dunna packet wagayk aparade salli.kottu mee 20k wtra gnda thibba e salli walin.
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    වැඩක් නෑ බන්. මම නම් ආයේ කන්නෙ නෑ කියලා හිතා ගත්තා. 🤷‍♂️ ඊට වඩා වඳ කොත්තු මී.
    daras එකේ මාර සේල් එකක් තියෙන්නේ . ඒ කියන්නේ කන උන් ඇතිනේ ගේමක් නැතුව . අපිට විතරනේ කන්න බැරි

    මම නම් ආසයි. ටිකක් සැරයි හැබැයි නේද
    ටිකක් . හොඳ ටික . මට කලන්තේ වගේ . හොටුත් ඇවිත් . ඔක්කොම තියා කටවල් දෙකයි කෑවෙත්.
    ------ Post added on Nov 23, 2024 at 6:28 PM

    කාලා තියනවා. සැර අවුලක් නෑ.
    මටනම් මෙච්චර සැර කන්න බෑ
    ------ Post added on Nov 23, 2024 at 6:29 PM
     
    • Like
    Reactions: NRTG
    daras එකේ මාර සේල් එකක් තියෙන්නේ . ඒ කියන්නේ කන උන් ඇතිනේ ගේමක් නැතුව . අපිට විතරනේ කන්න බැරි

    ටිකක් . හොඳ ටික . මට කලන්තේ වගේ . හොටුත් ඇවිත් . ඔක්කොම තියා කටවල් දෙකයි කෑවෙත්.
    ------ Post added on Nov 23, 2024 at 6:28 PM
    ඔයා හැදුවෙ කොහොමද උනු වතුර දාලා වහලා තියලද නැත්නම් ලිපේ නටන උනු වතුරට දාලා එහෙමද? 🤔
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    sarai nan thama eth lokuu awlk na
    korean reddawl balala kellonta mara pissuwak thiyenne owa knda.klin ekitath aran dunna packet wagayk aparade salli.kottu mee 20k wtra gnda thibba e salli walin.
    කෙල්ලොන්ට තාම මේවා කන්න උන තියෙන්නේ . එව්වෙත් එහෙන් තමා .

    ඔයා හැදුවෙ කොහොමද උනු වතුර දාලා වහලා තියලද නැත්නම් ලිපේ නටන උනු වතුරට දාලා එහෙමද? 🤔
    වතුර එකක් gas එකේ තියල එකට දැම්මා නටද්දී ඔක්කොම .
    ------ Post added on Nov 23, 2024 at 6:31 PM
     
    • Like
    Reactions: NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    රාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
    Noodles walin Ramen hadam kapan Lankawe nam e packets noda sauces walin. Yt eke receipts ati. Ausi wala nam jathi godak tiyenawa. Pattai. One of my fav
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Noodles walin Ramen hadam kapan Lankawe nam. Ausi wala nam jathi godak tiyenawa. Pattai. One of my fav
    එහෙනම් spicy ගතිය අඩු ඇති නේ . කලුවොන්ටත් බෑ කියන්නේ සුද්දෝ කන්නේ නෑ අනිවා මේවා .
     
    • Like
    Reactions: NRTG
    කෙල්ලොන්ට තාම මේවා කන්න උන තියෙන්නේ . එව්වෙත් එහෙන් තමා .

    වතුර එකක් gas එකේ තියල එකට දැම්මා නටද්දී ඔක්කොම .
    ------ Post added on Nov 23, 2024 at 6:31 PM
    සමහර අය බිත්තර එහෙමත් දානවා ඒකට. ඒත් මට නම් එහෙම ලොකු අවුලක් උනේ නෑ. කනකොට අර තොල් වල වටේ එහෙම ගෑවුනොත් නම් විසයි. නැත්නම් එච්චර අවුලක් නෑ.
     
    • Like
    Reactions: icewiz and NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    එහෙනම් spicy ගතිය අඩු ඇති නේ . කලුවොන්ටත් බෑ කියන්නේ සුද්දෝ කන්නේ නෑ අනිවා මේවා .

    Oya wage hadapan.

    ------ Post added on Nov 23, 2024 at 6:39 PM
     
    • Like
    Reactions: NRTG