රාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
Ona serak kanna puluwan health ne habaiරාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
රාමෙන් මොනාද බන් කොට්ටු මී රාමෙන්ද? මම කොරිඅන් රාමෙන් එක කෑවා ඒකෙ dried beef තියෙනව පොඩි slices. ඒක 720 ක් වුණා.රාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
gastritis හින්දදOna serak kanna puluwan health ne habai
නෑ බන් . කොරියන් එකක් .රාමෙන් මොනාද බන් කොට්ටු මී රාමෙන්ද? මම කොරිඅන් රාමෙන් එක කෑවා ඒකෙ dried beef තියෙනව පොඩි slices. ඒක 720 ක් වුණා.
Purudu wenna one miris kana eka sanwedi gathiya adu wenawagastritis හින්දද
නෑ බන් . කොරියන් එකක් .
ගේමක් නැද්දම්ම්..![]()
ඇයි . junk දකාලත් නැහැ කන්නෙත් නැහැ..![]()
මටනම් කන්නම බෑ . දැන් නිකන් කලන්තේ වගේPurudu wenna one miris kana eka sanwedi gathiya adu wenawa
වැඩක් නෑ බන්. මම නම් ආයේ කන්නෙ නෑ කියලා හිතා ගත්තා.gastritis හින්දද
නෑ බන් . කොරියන් එකක් .
කාලා තියනවා. සැර අවුලක් නෑ.ගේමක් නැද්ද
daras එකේ මාර සේල් එකක් තියෙන්නේ . ඒ කියන්නේ කන උන් ඇතිනේ ගේමක් නැතුව . අපිට විතරනේ කන්න බැරිවැඩක් නෑ බන්. මම නම් ආයේ කන්නෙ නෑ කියලා හිතා ගත්තා.ඊට වඩා වඳ කොත්තු මී.
ටිකක් . හොඳ ටික . මට කලන්තේ වගේ . හොටුත් ඇවිත් . ඔක්කොම තියා කටවල් දෙකයි කෑවෙත්.මම නම් ආසයි. ටිකක් සැරයි හැබැයි නේද
මටනම් මෙච්චර සැර කන්න බෑකාලා තියනවා. සැර අවුලක් නෑ.
ඔයා හැදුවෙ කොහොමද උනු වතුර දාලා වහලා තියලද නැත්නම් ලිපේ නටන උනු වතුරට දාලා එහෙමද?daras එකේ මාර සේල් එකක් තියෙන්නේ . ඒ කියන්නේ කන උන් ඇතිනේ ගේමක් නැතුව . අපිට විතරනේ කන්න බැරි
ටිකක් . හොඳ ටික . මට කලන්තේ වගේ . හොටුත් ඇවිත් . ඔක්කොම තියා කටවල් දෙකයි කෑවෙත්.
------ Post added on Nov 23, 2024 at 6:28 PM
කෙල්ලොන්ට තාම මේවා කන්න උන තියෙන්නේ . එව්වෙත් එහෙන් තමා .sarai nan thama eth lokuu awlk na
korean reddawl balala kellonta mara pissuwak thiyenne owa knda.klin ekitath aran dunna packet wagayk aparade salli.kottu mee 20k wtra gnda thibba e salli walin.
වතුර එකක් gas එකේ තියල එකට දැම්මා නටද්දී ඔක්කොම .ඔයා හැදුවෙ කොහොමද උනු වතුර දාලා වහලා තියලද නැත්නම් ලිපේ නටන උනු වතුරට දාලා එහෙමද?![]()
Noodles walin Ramen hadam kapan Lankawe nam e packets noda sauces walin. Yt eke receipts ati. Ausi wala nam jathi godak tiyenawa. Pattai. One of my favරාමෙන් x 2 එකක් හදා ගත්තා. කන්න බෑනේ බන් . දුන් දාන්න සැරයිනේ . හොටුත් පෙරෙනවා . උබලට පුලුවන්ද කන්න .
එහෙනම් spicy ගතිය අඩු ඇති නේ . කලුවොන්ටත් බෑ කියන්නේ සුද්දෝ කන්නේ නෑ අනිවා මේවා .Noodles walin Ramen hadam kapan Lankawe nam. Ausi wala nam jathi godak tiyenawa. Pattai. One of my fav
සමහර අය බිත්තර එහෙමත් දානවා ඒකට. ඒත් මට නම් එහෙම ලොකු අවුලක් උනේ නෑ. කනකොට අර තොල් වල වටේ එහෙම ගෑවුනොත් නම් විසයි. නැත්නම් එච්චර අවුලක් නෑ.කෙල්ලොන්ට තාම මේවා කන්න උන තියෙන්නේ . එව්වෙත් එහෙන් තමා .
වතුර එකක් gas එකේ තියල එකට දැම්මා නටද්දී ඔක්කොම .
------ Post added on Nov 23, 2024 at 6:31 PM
එහෙනම් spicy ගතිය අඩු ඇති නේ . කලුවොන්ටත් බෑ කියන්නේ සුද්දෝ කන්නේ නෑ අනිවා මේවා .